Watch Trailer

Scooby-Doo and the Monster of Mexico (2003) Sinhala Subtitles | දුර සිටින සතුරන්ට වඩා ලඟ සිටින මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. චිකීටා! චිකීටා! ජෝර්ජ්! ජෝරිජිටෝ! එල් චුපකාබ්රා! එල් චුපකාබ්රා! ඔබට ලිපියක් තියනවා. මෙක්සිකෝව, කියන්නේ උතුරු ඇමරිකාවේ පිහිටි මායා පුරාවෘත්ත තියන රටක්. මේ රටේ ඉන්නවා බොහෝම ධනවත් පවුලක්. ස්කූබි සහ කණ්ඩායමේ යාළුවෙක්. චුපකාබ්රා, මිත්‍යා සත්වයෙකි. චුපකාබ්රා කියන මේ සතා වටා තමා මේ කතාව…

සුබ දවසක් ඔබ සැමට.
චිකීටා!
චිකීටා!
ජෝර්ජ්!
ජෝරිජිටෝ!
එල් චුපකාබ්රා!
එල් චුපකාබ්රා!
ඔබට ලිපියක් තියනවා.

මෙක්සිකෝව, කියන්නේ උතුරු ඇමරිකාවේ පිහිටි මායා පුරාවෘත්ත තියන රටක්. මේ රටේ ඉන්නවා බොහෝම ධනවත් පවුලක්. ස්කූබි සහ කණ්ඩායමේ යාළුවෙක්. චුපකාබ්රා, මිත්‍යා සත්වයෙකි. චුපකාබ්රා කියන මේ සතා වටා තමා මේ කතාව ගෙතෙන්නේ. ඉතින් කට්ටියම මෙක්සිකෝවට යනවා. කට්ටිය කිව්වේ ස්කූබි කණ්ඩායම. ඒ ගිහින් චුපකාබ්රා කියන සතාව අල්ලගන්න හදනවා. ඇලේහෝ තමා ඔවුන්ගේ යාළුවා. ඉතින් ඇලේහෝගේ ගෙදර සාදයක් තියනවා. සාදයක් කිව්වට ලොකූ සාදයක් නෙමේ. පුංචි පහේ එකක්. ඔය සාදය මැද්දෙක් ටිකක් වෙනස් පුද්ගලයෙක් එනවා. ඇවිත්, මෙයාලගේ ඉඩම් ටික එයාට විකුණන්න කියලා කියනවා. ඔහොම කතාව දිය දහරාවක් මෙන් ඉදිරියට ගලා යනවා. අවසානයේ මලවුන්ගේ දිනය සමරනවා. ඒක සමරන්නේ සොහොනක. ඒකෙදි ඇලේහෝගේ තාත්තා කියලා කෙනෙක් පෙනිහි‍ටිනවා. එයා කියනවා චුපකාබ්රා පස්සෙන් යන්න එපා කියලා. ඊටපස්සේ ඇලේහෝගෙ සහෝදරයා කියනවා, මෙයා අපේ තාත්තා නෙමේ. පෙනුමවත් කටහඬවත් එකක්වත් එයා එක්ක ගැලපෙන්නෙ නෑ කියලා. පස්සෙ පාළු ගෙදරක විද්‍යුත් උපාංගයක් මගින් මෙයාව පාලනය කරනවා. ඉතින් ප්‍රථමයෙන්ම එයාව අල්ලගන්නවා. පස්සෙ මේ චුපකාබ්රාව අල්ලගන්නවා. ඒ චුපකාබ්රා‍ වෙන කවුරුත් නෙමේ. ඒ තමයි…………… ඔය ඇති කියලා හිතුනා. චුපකාබ්රා කවුද කියලා බලාගන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

අපේ baiscopedownloads.com වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාලට ඒකෙ පිටපතක් ලබාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙම නැත්තම් මේ උපසිරසිය බාගත කරගෙන ඒ නම කොපි කරගෙන ගූගල් එකේ සර්ච් කරලත් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

මෙසේ ආරම්භවන ස්කූබිඩූ සහ මෙක්සිකෝවේ රාක්ෂයෝ එහෙම නැත්තම් Scooby Doo & The Monsters of Mexico සලරුවේ සිංහල උපසිරසි නිර්මාණයයි මේ රැගෙන එන්නේ. මේක එලිදැක්වුනේ 2003 වර්ෂයෙදීය. 2003 සැප්තැම්බර් 30 නිශ්චිතවම එලියට දීපු දිනය. මේකට ගූගල් පරිශීලකයින් 93%ක්ද IMDB සාමාජිකයන් 2096කින් 6.5ක අගයක්ද ලැබිලා තියනවා. විනාඩි 75ක් පුරාවටම දිවෙන මේ කතාව ඇනිමේෂන්, ඇඩිවෙන්චර්, කොමඩි කියන වර්ගීකරණයක්ට තමා අයිති වෙන්නේ. ෂැගි, ෆ්‍රෙඩී, ස්කූබි, ඩැෆ්නි, වෙල්මා කියන්නේ මේකෙ ප්‍රධාන චරිත කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕණ නෑනේ. ‍මේ සඳහා හඬ දායකත්වය සපයන අය මම පිළිවෙලින් කියන්නම්. Casey Kasem (Shaggy), Frank Welker (Fred, Scooby), Heather North(Daphne), Nicole Jaffe(Velma) ඒ අය තමා. මේ සඳහා නිෂ්පාදනයෙන් Hannah-Barbera Productions ආයතනයත්, බෙදාහැරීමේ කටයුතුවලදි Warner Bros. Pictures සමාගමත් සහයෝගී වෙලා තියනවා. අධ්‍යක්ෂණයෙන් Douglas Wood මහතා සම්බන්ධවෙලා තියනවා. අවසානයේම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්න අපේ ඇඩ්මින් මඩුල්ලටත්, නන් අයුරින් උදව්කළ සියලු දෙනාටමත්, හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත්.

තව දෙයක් තියනවා. බයිස්කෝප් රසික ඔබ සැමට දැන් අපේ අඩවියේ නම සහිත ටී ෂර්ට්, ෆෝන්වල බැක්කවර්, නවතම චිත්‍රපටි රූපවාහිනි කතාමාලා උසස් තත්වයේ වීඩියෝ හා උපසිරසි සමගින් ලබාගැනීමේ අවස්ථාවත් තියනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ baiscopeshop.com වෙබ් අඩවියට පිවිසීමයි. උපසිරැසිය අරගෙන, ලිපිය කියෙව්වට විතරක් මදි. කමෙන්ට් එකකුත් හලාගෙන යන්න. ඒකෙන් අපිට තෘප්තියක් ලැබෙන්නේ.

!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,883 downloadsDownload Scooby-Doo-and-the-Monster-of-Mexico-2003.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

C. R. ජයලත්

Subtitles

3,883 downloadsDownload Subtitles34 KB

24 comments

  1. sagara

    palamu down load aka ha vort aka magen

  2. Sohan Jayasooriya

    බොහොම ස්තූතියි මලේ සබට.. මැසේජ් එක ආපු ගමන් මම දැනගත්තා ඔයාගෙ සබක් තමා කියලා.. එලම හොදේ එහෙනම්.. ඉතුරු ස්කුබී ටිකටත් සබ දෙමු.. ෆිලුම මා ලග තියෙනවා සබ ගන්නවා එහෙනම්.. ජය වේවා

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  4. madusara

    බොහොම ස්තුතියි.
    ජයවේවා!
    දිගටම සබ් දෙන්න
    ..

  5. KAVINDA GAMAGE

    ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  6. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  7. anjana.r. fernando

    Lusifer english suba patta

  8. Chanaka

    Sub ekata tnx broo

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය!!!

  11. asitha

    elama sahi thanks

  12. Udara Damith B/K

    ........බොහොම ස්තූතියි.........

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  14. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  15. Udara Damith B/K

    කට්ටිය මේකේ සීඩ් අඩුයි
    මන්නම් උදේ try කරා නෑ දවාලටත් නෑ
    හැබැයි 6.30 න් විතර පස්සේ ඩවුන්ලෝඩ් වෙනවා ..ඩවුන්ලෝඩ් කරගන්ඩ බැරිඋන අයට කිව්වුවේ ..
    ඕනනම් මාත් 6.30 න් විතර පස්සේ උප්ලෝඩ් වෙනද ඩ තියන්නම් ...

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Amanda

    thanks for the subtitles

  18. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට ජයලත් සහෝ.
    ජයෙන් ජය.

  19. Rohana Kumara

    thanks a sub bro

  20. NisalaRandeniya

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට....

  21. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  22. Kolitha

    Good

  23. සම්පත් ජයවර්ධන

    Page can't found කියලා වැටෙනවා සබ් එක බාගන්න බෑ

    1. Sanupa Ranmeth

      Fixed :)