Shootout Lokhandwala එකෙන් පස්සෙ මං ඉක්මනටම ඔයාලට ආයිත් පට්ට ෆිල්ම් එකක් ගෙනාවා. මන් බයිස්කෝප් එකේ සාමාජිකයෙක් උන මුල් දවස් වල තමා මේක කරන්න හිතන් හිටියෙ. ඒ කියන්නෙ අවුරුදු 2කට කලින් වගේ. එතකොට මේකෙ සබ් එකට හරියන කොපියක් හොයාගන්න ගොඩක් අමාරු උනා. මොකද මේක මං ආසම ෆිල්ම් එකක්. සිරසෙ නම් පට්ට ගහල තියෙ…

Tumko Na Bhool Paayenge (2002)

Shootout Lokhandwala එකෙන් පස්සෙ මං ඉක්මනටම ඔයාලට ආයිත් පට්ට ෆිල්ම් එකක් ගෙනාවා. මන් බයිස්කෝප් එකේ සාමාජිකයෙක් උන මුල් දවස් වල තමා මේක කරන්න හිතන් හිටියෙ. ඒ කියන්නෙ අවුරුදු 2කට කලින් වගේ. එතකොට මේකෙ සබ් එකට හරියන කොපියක් හොයාගන්න ගොඩක් අමාරු උනා. මොකද මේක මං ආසම ෆිල්ම් එකක්. සිරසෙ නම් පට්ට ගහල තියෙනවා. සල්මාන් ඛාන් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ තියෙනම ෆිල්ම් එකක්. මේ වල් පල් ඇතිනෙ. කතාවෙ පසුබිම ගැන කියන්නම්.

මේ ෆිල්ම් එක එළියට එන්නෙ 2002 Raaz ආපු කාලෙම තමා. මේකෙ රේටින්ග් 5.6ක් වගේ තිබ්බට දැන් කාලෙක මෙහෙම එකක් ආව නම් 6.5ක් වගේ රේටින්ග් දෙන්න පුලුවන්. මේකේ සංගීතය අපි කවුරුත් දන්න Sajid-Wajid ගෙන් තමා. Sonu Nigam, Alka Yagnik යන සුප්‍රසිද්ධ අයගෙ කටහඩින් හැදුන ලස්සන සිංදු ගොඩක් තියෙනවා. මේකෙ නළු නිළියො විදියට, Salman Khan, Dia Mirza, Sushmita Sen, Arbaz Khan, Inder Kumar ඉන්නවා.

ෆිල්ම් එකෙ කතාව ගැන පුන්චි අදහසක් දෙන්නම්. වීර් (Salman Khan) තමන්ගෙ අම්මයි තාත්තායි එක්ක ගමක ඉන්නෙ. ඒ ගමේ මෙයාට කෙල්ලෙකුත් ඉන්නව ශාන්ති (Dia Mirza) කියලා. වීර් ට එක එක අද්භූත දේවල් පේන්න ගන්නව, එයා වගේම කෙනෙක් එයා ඉස්සරහින් දුවගෙන යනවා. කවුද මංදා කෙනෙක්ට උඩ ඉදන් කවුද වෙඩි තියන්න හදනවා වගේ ගොඩක් දේවල් පේන්න ගන්නවා. ගොඩක් දවස් මේ විදියට පේන්න ගන්නව නිකං හරියට එයාගෙ ජීවිතේ ඒ දේවල් හරියට උනා වගේ. මේ හැමදේම වෙනස් වෙන්න ගන්නෙ වීර් ගෙයි ශාන්තිගෙයි ගිවිස ගැනීම දවසේ.

ඇති නේ කතාව කිව්වා. තව දෙයක් මෙයාගෙ ඇත්ත නම  වීර් නෙමෙයි. එහෙනම්මොකක්ද නම? මොනවද එයාට මේ පේන දේවල්? මේ ප්‍රශ්න වලට උත්තර ගන්න ෆිල්ම් එක බලන්න වෙනව ඉතින්. ඉතුරු ටික කිව්වොත් වැඩක් නෑ. පැය 2කුයි විනාඩි 44කුත් ගෙවෙන මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා  කරනවා. මේකෙ ටොරන්ට් ෆයිල් එක බැලුව බැලුවා. ඒකෙ සීඩ්ස් ල නෑ. ඒත් මට මේක කරන්නත් ඕනකම තිබ්බ. ඒනිසා සබ් ෆයිල් 3ක් තැන් 3කින් බාගත්තා. ටොරන්ට් ෆයිල් එකට අදාල ෆිල්ම් එකට හරියන සබ් එකක් නෑ කොහෙවත්.

අන්තිමට එකක් හම්බුනා. ඔයාලට IDM එකෙන් බාගන්න ලින්ක් එක දෙන්නම් මෙතනීන් (greattimepass.com/tumko-na-bhool-paayenge-2002-hindi-movie-dvd) ඒකට ගිහින් ෆිල්ම් එක IDM එකෙන් බාගන්න. ඔයාලට ටොරන්ට් එකෙන් ගන්න සයිට් එකක් දුන්නෙ  නැත්තේ සීඩ්ස්ලා නැති එකකින් ෆිල්ම් එක බාන්න ගියාම දැනෙන දේ මටත් දැනුනා. මේක බලපු නොබලපු ගොඩක් අය ඇති. ඊලඟට ටැමිල් එකක් තමා තියෙන්නෙ. ඒකත් ඉක්මනට දෙන්නම්. මං එහෙනම් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි !!!

Tumko Na Bhool Paayenge (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Tumko-Na-Bhool-Paayenge-2002-DVD9-NTSC-VERSIONS-DEI

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

870 downloadsDownload Tumko-Na-Bhool-Paayenge-2002.Baiscopelk.com_.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/DIlumRandikaNew-e1480795899260.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලුම් රන්දික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

870 downloadsDownload Subtitles47 KB

17 comments

  1. maheshbabu

    kaalekata kalin balapu supiri filumak bro.....oyage taste ekanam patta,,,,,digatama sub demu

  2. දමිත්

    බොහෝම ස්තුතියි සහෝ අපසිරැසියට.

  3. Kulanjana Maduranga

    niayamai…thanks DILUM saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Amila

    saho puluwan nam Shola Aur Subnam ekata sub eka denawada

  5. Dulanga

    thanks

  6. nipun kaushalya

    top machan salmange thawath parana film tikakata sub diyan bro EX. [LOVE] FILM EKATA SUB DENNA BALANNA

  7. Mähëlä Røkzz

    elama elama

  8. KAVINDA GAMAGE

    thank you

  9. SUNANDA PIYASOMA

    Patta film 1

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. wishmi

    Thanks . salaam e ishq (2007) movie 1 th sub denna

  12. sachin

    Thnk u very much saho!!!!!!!!!!!!!!!!!!!!!!!!

  13. Supun

    kynna mukuthma deyak nah.mn balapu pattama movie ekak.sinhala sub hoyagnna nethi nisa lagadi english sub nethiwama beluwa download krla tiyana amaruwatama.....salman ge best ma movie ekak.salman denatat athe tiyana bracelat eke kathawa oken terei.oya movie ekata passe idala tmai e bracelat u danna ganne :p

  14. thivanka

    thankas machan

  15. H.G.NALAKA

    link aka denna

  16. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  17. AMA

    Link එක දෙන්නකෝ PLsssss.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.