ඔන්න අරගෙන ආවා මගේ තුන්වෙනි උපසිරැසිය. මේ ටිකේ විභාගෙනේ. මේක දෙන්නේ 2014/12/23. ඒත් උපසිරැසි ෆයිල් ඒකේ තිබුනු අඩුපාඩු හින්දා මේක ආපහු හදන්න උනා. ඒත් දැන් එළකිරි වගේ තියනවා. දන්නවා ඇතිනේ අ.පො.ස. සා/පෙල තිබ්බා නේ. ඒකට පෙනී ඉඳලා ඔන්න ඉක්මනින්ම උපසිරැසි එක්ක අරගෙන ආවා. දන්වානේ, පළවෙනි උපසිරැසි ඒකටත් අර…

ඔන්න අරගෙන ආවා මගේ තුන්වෙනි උපසිරැසිය. මේ ටිකේ විභාගෙනේ. මේක දෙන්නේ 2014/12/23. ඒත් උපසිරැසි ෆයිල් ඒකේ තිබුනු අඩුපාඩු හින්දා මේක ආපහු හදන්න උනා. ඒත් දැන් එළකිරි වගේ තියනවා. දන්නවා ඇතිනේ අ.පො.ස. සා/පෙල තිබ්බා නේ. ඒකට පෙනී ඉඳලා ඔන්න ඉක්මනින්ම උපසිරැසි එක්ක අරගෙන ආවා. දන්වානේ, පළවෙනි උපසිරැසි ඒකටත් අරගෙන ආවේ ස්කුබිඩු එකක්. දෙවෙනි එකත් එහෙම්මයි. තුන්වෙනි එක (මේ උපසිරැසිය) වගේම හතරවෙනි එකත් එහෙම්ම තමා. මම වෙන ඒවා අහනකොට වෙන කෙනෙක් බාරගෙන හරි පල කරල හරි ඉවරයි. ඒකනේ අවුල. 😀
කථාව ගැන කියනවා නම්, මේක ජපානගේ ජිවත් උන සමුරායි වරුන්ගේ කථාවක්. ස්කුබිඩු කණ්ඩායම කොහේ ගියත් අභිරහසක්නේ ඉතින්. මේක බලන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම තමයි කියන්න ඕනේ මේ උපසිරැසිය දෙන්න පරක්කු උන තවත් හේතු තියනවා. එකක් තමයි ඇරො, ෆ්ලැෂ් කියන්නේ බලන්න ගත්තාම ඔකොම අමතක වෙනවා. හොඳයි එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. ඔබට ජය. හෝව් :O …….
කියන්න බැරි උනා. 2015 නව වසර ටිවි සිරියස් වලින් ෆිල්ම් වලින් සතුටෙන් සමාදානයෙන් සපිරි සුබ නව වසරක් වේවා. 😀 …
**** තේරුම් ගන්න. මේ ලෝකයේ තිබෙන කිසිම දෙයක්, කෙනෙක් සදාකල් පවතින්නෙ නෑ. ඒ සියල්ල මිය යනවා නැත්තම් විනාශ වෙනවා. ඒ සත්‍ය තේරුම් ගෙන ලෝකයේ ජීවත් විය යුතුමය ****
d8061a126cea20a5424bdec0077357e0f62ff606 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,584 downloadsDownload SD.and_.the_.Samurai.Sword_.2009.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් දිල්ෂාන්
Subtitles
37 comments
Ayeshi
malinnavod
thanks ayya
thisal
tnx
BRYAN MCLEAN
thanks sub ekatathawath sub denda scoooby dooooo!!!!!!!mama kamathima eka.
thisura hirushan
T
hank you mallio.supiri resalt1k enna kiyala wish karanava.BRYAN MCLEAN
මට ඔයාට කියන්ඩ දෙයක් තියනව සහො..මම ඩෙන්නම් ඔයාට ලින්ක් එකක්((ටොර්රෙන්ට්))scooby doo ෆිල්ම් තියන ඔයා කැමතිනම් ඒටිකට sub දෙනඩ.
Sandun Bandara (thdiya)
dana krala denam
නලින් පෙරේරා
ස්තුතියි තඩියා... ඉතුරු වෙලා තියෙන සබ් නොකරපුවත් හොයගා දහාන් කොල්ලෝ...
ජය වේවා!
Ama
ස්තුතියි සහෝ!!!!!!!!
Denuke
Aneeee Scoooby Doooo.....
ela Sahoo aye podi kaleta yann hitenwa....
thanak u bro...nirosha
scooby doo cartoon walata mama hari asay.sab walata godak sthuthiy.happy new year.2015
Kulanjana Maduranga
niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa......
ධනු
එල මලයෝ....ස්කුබිඩුම දෙන්න
පොඩි කාලේ ආසාවෙන් බලපු කාටූන් සීරීස් එකක් තමා මේකකොබා
tnx sahoo sabata thuthi
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අදිත ප්‍රවීන්
බොහොම තුති සබට !
Rusiru
Great work bro.....
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Nicol Vishan
ඇනිමේෂන් නම් ඉතින් අනිවා බලනවා..... :D සබ් එකට බොහොම ස්තුතී...
Sahan Dilshan
සබ් එකට ගොඩක් ස්තූතියි..........
පුලුවන්නම් "Strike Back" TV series එකේ සබ් දෙන්න.Thisara
elz ayya thavath scooby doo film valata sub danna mn patta asay puluvan tharam ikmanata danna :D
Achintha Rajaka
Tharaka
Fatta kollo..niyamai..jaya wewa
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...නෙතින්එහා.කොම්
සුපිරි එළ සහෝ?
දිගටම සබ් ටයිටල් ගෙන්නDenuthu Kawinda
Thanks !!
Pruthuvi
meke sinhala type weradiy. e tika hariyata hadhala ayemath sub eka danna
anil
Thank you
Udamith Damith (b\k )
scoby doby doooooooooooooooooooooooooooooooooooooooooo
Isuru
Thanks bro
AsithaDilruwan
ela saho thanks
HashanMadhusankha
tnx bro
Anonymous
Tnx loku
Viraj
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks!!