ඔන්න එහෙනම් Aagadu තෙලිඟු චිත්‍රපටිය දුන්නට පස්සේ, අද හින්දි චිත්‍රපටියක් දෙනවා. Tamanchey එහෙමත් නැත්නං සිංහලෙන් කිව්වොත් ඉතිංතුවක්කුව කියලයි කියන්න වෙන්නේ. ඉන්දියාවේ චිත්‍රපටියක් විදිහට මේක romantic, crime, comedy කියන වර්ග වලට අයත් වෙනවා. 2014 අවුරුද්දට කලිං ඉදං තමයි මේ චිත්‍රපටියේ රූපගත කිරීම්…

ඔන්න එහෙනම් Aagadu තෙලිඟු චිත්‍රපටිය දුන්නට පස්සේ, අද හින්දි චිත්‍රපටියක් දෙනවා. Tamanchey එහෙමත් නැත්නං සිංහලෙන් කිව්වොත් ඉතිංතුවක්කුව කියලයි කියන්න වෙන්නේ. ඉන්දියාවේ චිත්‍රපටියක් විදිහට මේක romantic, crime, comedy කියන වර්ග වලට අයත් වෙනවා. 2014 අවුරුද්දට කලිං ඉදං තමයි මේ චිත්‍රපටියේ රූපගත කිරීම් පටං ගෙන තියෙන්නේ. චිත්‍රපටියේ ගොඩක් දර්ශනයන් නව දිල්ලියේ තමයි රූපගත කරලා තියෙන්නේ.
මේකට බොලිවුඩ් නළුවෙක් වෙන සල්මන් කාන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා. හැබැයි නළුවෙක් විදිහටනම් නෙමෙයි. ඒවගේම සල්මන් කාන් මේ චිත්‍රපටිය වෙනුවෙන් “In the Club” කියලා සිංදුවකුත් නිකුත් කරලා තියෙනවා.
චිත්‍රපටිය ගලාගෙන යන්නේ මෙහෙමයි.
මුන්නා කියන්නේ කිඩ්නැපර් කෙනෙක්. එහෙමත් නැත්නං මිනිස්සුන්ව උස්සලා කප්පං ඉල්ලන විදිහේ මනුස්සයෙක්. ඒ වගේම, බාබූ කියන්නේ කඩු, ගංජා, කොකේන් ආදී මත්ද්‍රව්‍ය විකුණන කෙල්ලෙක්. කොහොමහරි මේ දෙන්නවම පොලිසියෙන් අල්ලගන්නවා. ඔය අතරේදී කාන්තා පොලිසියෙන් අල්ලගත්තු වාහනේ අතරමගදී කැඩෙනවා. ඉතින් මේ හොර ගෑණු ටිකත් හොර මිනිස්සු ඉන්න වාහනේට දාගෙන යනවා. හැබැයි ඔය අතරේදී යම් සිඳුවීමක් වෙලා මෙයාලා යන වාහනේ පෙරලෙනවා. ඉතින් අනිත් හැමෝම මැරිළා මේ දෙන්නා විතරයි ඉතුරු වෙන්නේ. කොහොමහරි ඉතිං මේ දෙන්නා බේරිලා එයාලගේ පාරවල් වල යනවා. හැබැයි දෙන්නා දෙන්නටම හොරෙන් ආදරේ කරන්න පටං ගන්නවා. හැබැයි බාබූ වැඩ කරන්නේ එයාව බලාගන්න කෙනාට. ඒ රානා. හැබැයි රානා පණ ඇරලා බාබුට ආදරේ කරනවා. බාබුගේ හිතේ එහෙම දෙයක් රානා වෙනුවෙන් නැතුවාත් නෙමෙයි. හැබැයි ඒ එකපාරටම මුන්නා රානාගේ ජීවිතේට කඩා වදිනකම් විතරයි. එතන ඉදං මේ දෙන්නගේ ආදර කතාව, කොහොමද මුන්නා රානාගේ හිත දිනාගන්නේ, කොහොමද රානාගෙන් මේ බාබුව මුන්නා ලබාගන්නේ, මොන වගේ තත්වයකට මුන්නට මූණ දෙන්න වෙයිද… ඔය වගේ ඔයාට එන හැම ප්‍රශ්ණෙකටම උත්තර චිත්‍රපටිය බලලා විසඳගන්න. 😀
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
EE8DDB2EB6069DE6E72D24A1481D7E481220757A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,975 downloadsDownload Tamanchey-2014.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
33 comments
නලින් පෙරේරා
avishka
thanks bro
#YasmikaSH
ටයිට්ල් එකට හිරු එකේ අනුත්තරා තීම් සෝන් එක
කොපි කිරීම මම තරයේ හෙලා දකිමි :) :D !!මොනව වුනත් එළ වැඩක් කොරලා තියෙන්නේ. කීලා තියෙන විදිහට එළ එකක් වගේ.
බාගෙනම බලමුකෝ.ඔබට ජය෴
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Denuke
Ela film ekk wage .... thankz bro..... thwa honda sub karanna .....suba pathanwa......
asiri
maxxa film aka
thisal
tnxxxxxxxxxx
vz
ela kiiri machan
Sampath
Thanks.........
chandana
thanks supirima film ekak
dilshan chinthaka
ela mcn fatta film eka.thanks.....
pathum
mchn pk subtitle nadda
#ChalinduDeshan (කිනා)
එම චිත්‍රපටය මේ වන විටත් තිරගත වන නිසා, එම චිත්‍රපටය අඩවියෙන් ලබා දීමේදී පැන නැගුනු ප්‍රදර්ශන අයිතිය සම්බන්ධ ගැටලුවක් නිසාවෙනුයි එය තාවකාලිකව ඉවත් කරන්නට සිදු වූයේ. එම ගැටලුව මඟ හැරුනු වහාම එය යළිත් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ චිත්‍රපට අතරට එක්කෙරෙනු ඇත.
SaDuN dAnUsHkA (ධනූ)
පට්ට පට පට කිනා
ඉක්මනින්ම ගෙනල්ලා වගේ
එල කිරි..........Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandeep
chalindu saho pk wala sinhala sub eka nane
#ChalinduDeshan (කිනා)
එම චිත්‍රපටය මේ වන විටත් තිරගත වන නිසා, එම චිත්‍රපටය අඩවියෙන් ලබා දීමේදී පැන නැගුනු ප්‍රදර්ශන අයිතිය සම්බන්ධ ගැටලුවක් නිසාවෙනුයි එය තාවකාලිකව ඉවත් කරන්නට සිදු වූයේ. එම ගැටලුව මඟ හැරුනු වහාම එය යළිත් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ චිත්‍රපට අතරට එක්කෙරෙනු ඇත.
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි සබට කිනා අයියා !
තව ඒවා දෙමු .තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)chathuranga
niyamay baiscop
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Nicol Vishan
සබ් එකටනම් තැන්ක්ස්... අනිවා හොද කොපියක් අවගමන් බාගන්නවා... මහන්සියට ගොඩක් ස්තුති.. :D
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කිනා පට්ට පොරක් වෙලානේ. :-D
මේක බලන එකනම් ෂුවර් නෑ කොලුවො හැබැයි.
ජය වේවා. !Sanjaya
Thanks Saho......
indika
thnq :)
“චූටී මල්ලි”
සෙට් උනොත් බලනවා මචෝ
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...සුපුන් ප්‍රමෝද්
ෆිලුම නම් සුපිරියි වගේ.
එහෙනම් ගත්තා ඔන්න.
ගොඩාක් තුති.
ජයෙන් ජය.!ranishka
pk film eke sinhala subs naddoo
Yenu
Thank You..............
ruwan kasun
thanks bro...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි කිනා.. අලුත් ෆිලුමකට සබ් ගෙනාවට...
ජය වේවා!