Animation චිත්‍රපටියක් තමා මේ වතාවේ අරන් ආවේ! ඇත්තටම ඇනිමේෂන් චිත්‍රපටියක් කරපු පළවෙනි වතාව. වැඩිය කාටුන් චිත්‍රපට රසිකයෙක් නොවුණත් ස්කුබි ඩූ එකක් එහෙම අතාරින්න බෑනේ. ඒවගේම මං හොද WWE රසිකයෙක් නිසා තමා මේක භාරගත්තේ. වැඩේ ඉවරකරන්න නම් ටිකක් කල් ගියා. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්.. නමෙන්ම පේනවනේ මේ…

Animation චිත්‍රපටියක් තමා මේ වතාවේ අරන් ආවේ! ඇත්තටම ඇනිමේෂන් චිත්‍රපටියක් කරපු පළවෙනි වතාව. වැඩිය කාටුන් චිත්‍රපට රසිකයෙක් නොවුණත් ස්කුබි ඩූ එකක් එහෙම අතාරින්න බෑනේ. ඒවගේම මං හොද WWE රසිකයෙක් නිසා තමා මේක භාරගත්තේ. වැඩේ ඉවරකරන්න නම් ටිකක් කල් ගියා. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්..
නමෙන්ම පේනවනේ මේක WWE එකත් එක්ක යන කතාවක් කියලා. ඉතින් මේකේ අපි කැමති රෙස්ලින් තරු ගොඩක් ඉන්නවා. THE UNDERTAKER, TRIPLE H, STEPHANIE, DUSTY RHODES, SHEAMUS,THE MIZ,Mr.McMAHON වගේ ගොඩක් අය මේකේ ඉන්නවා. ඔවුන්ම තමා හඩකැවීමෙන් දායක වෙලා තියෙන්නේ. කතාව මෙහෙමයි, WWEඑක පවත්වන මෝටර් රථ ධාවන තරගයක් තමා කතා තේමාව වෙන්නේ. මේ රෙස්ලින් තරුම තමයි ධාවකයින් වෙන්නේ. ඉතින් අපේ ස්කුබි ඇතුළු කට්ටියත් එනවා මේ තරගය බලන්න. තරගය අතරමගදී රාක්ෂයෙක් මතුවෙලා තරගයට බාධා කරනවා වගේම කට්ටියට පහරදෙනවා. ඉතින් මේ ගැන හොයලා බලන්න මිස්ටර් මික්මෑන් අපේ කට්ටියට බාරකරනවා. ෂැගීගෙයි ස්කූබිගෙයි නම් අදහස සුපුරුදු පරිදි මාරුවෙන්න තමා. හැබැයි ඉතින් ෆ්‍රෙඩියා පැනලා වැඩේ බාරගන්නවා. එහෙනම් මෙතනින් එහාට මොනාද වෙන්නේ? ස්කුබී ඇතුළු කට්ටිය කොහොමද මේ අභිරහස විසදන්නේ? කියන ඒවා බලලම දැනගන්නකෝ! එහෙනම් තවත් එකකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Scooby.Doo.And.WWE.Curse.Of.The.Speed.Demon.2016.DVDRip.XviD-EVO
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,658 downloadsDownload Scooby.Doo_.And_.WWE_.Curse_.Of_.The_.Speed_.Demon_.2016.Baiscopelk.com_.rar42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
42 comments
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
Seed nam Adui wage Slow download
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
Scooby-Doo!.And.WWE.Curse.Of.The.Speed.Demon.2016.720p.BluRay.x264-[YTS.AG] ...........ganna
අසංක ප්‍රදීප් රණතුංග
"කරදර කාරී Add නැතුව Download කරන්න"
නොකිය කියන්නේ දැන් බයිස්කෝප් එකේ පොප් ඇඩ් කරදරයක් කියලද. දැනුවත්ව නම් නොමිලයේ සේවාවක් සපයන සියලුම වෙබ් අඩවි වල ඇඩ් තියනවා. අනික මේ සයිට් එකටම ඇවිත් මේකෙන් පරපෝෂිත විදියට හිට් වෙන්න දඟලමින් ඉන්න සයිට් එකටම ඔහොම කියල එක මගින් ඔයාගේ තත්වේ හිතා ගන්න පුළුවන්. පරණ කියමනක් තියනවා "කන බත් පතේ රේ... එපා කියල"
අනික මේකට පැමිණෙන සියලුම දෙනාට උපසිරසි නොමිලයේ ගන්න පුළුවන්. අඩුම තරමේ ඔයාගේ කමෙන්ට් එකවත් මකලා නැ. ඔයාගේ සයිට් එකේ වගේ ඇඩ් එක ක්ලික් කරලා උදව් කරන්න කියල හිඟා කන්නේ නැ. මේ සයිට් එක මාසෙකට හොස්ට් එක සඳහා රුපියල් විසිපන් දහසක් විතර යනවා. ඉතින් ඒවා මෙච්චර කල් ඇඩ්මින් සහෝදරවරු තමා දරා ගත්තේ. ඒ වගේ සේවාවක් කරන අය වෙනුවෙන් පොප් ඇඩ් ක්ලෝස් කරන්න විනාඩියක් ගත කරන්න වෙන එක මම හිතන්නේ නැ මේ අඩවියට ඇත්තටම ආදරය කරන අයට ගැටළුවක් කියල.
ඉතින් ඔයාට කියන්න තියෙන්නේ මේ සයිට් එකේ විදියට අකමැති නම් ඔයා එන්න ඕන නැ මේකට. මොකද වෙන සයිට් මත යැපෙමින් කට්ටිය ගෙන්න ගන්න ඕන නැ බයිස්කෝප් එකට. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. කරනා උදව්වලට ගරු කරන්න.
Chalana
lol ow ban dan tika kaleka idan me site eke namatama samana nam hadagena methana udinma comment karanawa mun. pickpoket kiyana ekenan athi magulakuth na
Supul
oya site eka karanneth biscopelk ekenma thamaa... ekai makanne naththee..
copyright ahu wei kiyalaa bayata wena namakin karannee... HIk HIK boruwata comment daanawa wena kenek wage.Supun Sandeepa Wimalarathna
මාත් ඒක තමා ගත්තේ
thathsara
meka denakan balagena hitiye thanks sub ekata
S.K.Ruchiranga
thz machoo sub ekata
Asitha
elama thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Akalanka
Thnx broo....
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Milinda Lakmal
tanks bro
Eranga Sandaruwan
බෝම ස්තූතියි සහෝ.. ගොඩ කලෙකින් කමෙන්ට් එකක් දැම්මේ.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
Neighbors 2: Sorority Rising sub denna. 1ke sub baiscope eke thiyanawa
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
Neighbors 2: Sorority Rising 2016 movie ekak
Lahiru Lakmal
Thanks...
dharshana...
Thanks..
sachith
machan ko sub aka dwndol karana aka penne nene bn issra wage kohomada sub aka dwnlod karanne
Sandun
Meka download karanne kohomada
Waruna Mithun
mata meke subtitles download karaganna thana penne na ne :(
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට......................
RL
sub download button eka pennane nane
plz helpmahesh
download button 1k nane.........poddk balannko...
mahesh
thnx bro.....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Sandun
Meka downdoad karanne kohomada
LAKSHAN
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Thisara
Thank you soo much bn
Lahiru Omal
ela bro, meka enakan hitiye,mee puluwan nam me lagadi aapu antboy3 ekata sinhala sub dennakooooo
Damsara
Thanks for the subtitle
mindika
Thanks !!!!!!!!!!!!!
Sasanka Madhumal
Thanks saho sub ekata
pasindu
Thanks
Isuru
Thanks sahooo
Deepika
samahara sub download wenne nene
dineshlasitha
thanks bro
Sanath Perera
thanks for sub bro...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

1stබොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴