Watch Trailer

Scooby-Doo! Camp Scare (2010) with Sinhala Subtitles | ඇවිත් හොඳට හිනාවෙන්න… [සිංහල උපසිරසි සමඟ]

පසු ගිය වතාවේ දුන් උපසිරැසි සඳහා ලැබුණු දිරිගැන්වීම් වලට පිං සිද්ධ වෙන්න කියලා ඔන්න මම දෙවැනි උප සිරැස ත් දැම්මා. මෙවර බයිස්කෝප් එක වුණේ කවදාවත් වයසට නොයන ස්කූබි ඩූ වල 2010 නිකුතුව වන Scooby-Doo Camp Scare 2010. මේක සැකිලි රූ බයිස්කෝප් එකක් වුණත් ස්කුබි ඩූ පොඩි කාලේ බලපු අය දැන් මැදිවියට එළඹ ඇති මු…

Scooby-Doo! Camp Scare (2010)

පසු ගිය වතාවේ දුන් උපසිරැසි සඳහා ලැබුණු දිරිගැන්වීම් වලට පිං සිද්ධ වෙන්න කියලා ඔන්න මම දෙවැනි උප සිරැස ත් දැම්මා. මෙවර බයිස්කෝප් එක වුණේ කවදාවත් වයසට නොයන ස්කූබි ඩූ වල 2010 නිකුතුව වන Scooby-Doo Camp Scare 2010. මේක සැකිලි රූ බයිස්කෝප් එකක් වුණත් ස්කුබි ඩූ පොඩි කාලේ බලපු අය දැන් මැදිවියට එළඹ ඇති මුත් ඔවුන් පවා මෙයින් සතුටු වේවි කියා මා සිතුවා.

ස්කුබි ඩූ නිසා ම ඉංගිරිසි බසට එකතු වුණු වචනත් තියෙනවා ලු නොවැ. ඒ කොහොම වෙතත් කතන්දරේ සැකැවින් මෙහෙමයි. ”කුඩා ගෝනා’ කදවුරේ භාරකරුවෝ බොහොම කරුණාවන්ත යාළුවෝ වගේ අය, එහි කරන්න තියෙන ක්‍රියාකාරකම් නම් ඉවරයක් නැහැ. ඒත් කවුරුන් හරි හොල්මන් කතාවක් කියපු ගමන් ඒක ඇත්ත වෙනවා.

නමුත් අභිරහස් සොයන අපේ සමාගම එහෙම බය කරලා පන්නන්න බැහැ නොවැ. කැලෑ මිනිහා, මාළු මිනිහා, ප්‍රපාතයේ හොල්මන වගේ අය ගැන ස්කූබ්, ෂැගී, ෆ්‍රෙඩී, ඩැෆ්නි සහ වෙල්මා හෝඩුවාවල් හොයනවා වගේ ම ස්කූබ් සහ ෂැගී රෑ කෑමට මොනවාද කියා හෝඩුවාවන් හොයනවා. හොඳට හිනා වෙවී, ලොකු පොඩි හැමෝම විනෝද වෙන්න. ස්කුබි – ඩුබි – ඩූ….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

12,478 downloadsDownload scooby-doo-camp-scare-2010-Sub.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles

12,478 downloadsDownload Subtitles61 KB

118 comments

  1. chamila

    හික් හික් හික්...... :) aniwa bami.....

  2. මනියා

    :D

  3. මනියා

    :D thanX

  4. uda

    පට්ටයි මචෝ! එළම තමයි, කාලෙකින් කා‍ටුන් එකක් බැලුවේ නෑ. විශෙෂයෙන්ම Scooby doo; එහෙනම් තැන්කූ කිව්වා.
    ස්කූබි ඩූබි ඩූ........................හික් හික්

  5. ෴ හසියා ෴

    පට්ට...........................

  6. nm

    කර්ටුන් නෙ බලමු උපසිරස් වලට Thanks.......

  7. GWSK-Diyathalawa

    thanks very much........thanks..thanks........
    sinhala sub walata godak thanks.
    sinhala sub daana hamotama pinsiduwewa. api wediya english danne nethi nisa me karana wedawalata dhiriya shakthiya labeewa.......

  8. lakmal

    එල ! තැන්ක්ස් වේවා සබ් වලට :D

  9. rohitha

    මම අසම කටුන් එකක් මචං thank u

  10. k.s.supun

    Thank u macho

  11. mewi

    අනිවාර්යෙන්ම බාමි. subtitles වලට ගොඩාක් ස්තුති.

  12. psw

    niyamai ne macho:D
    Tnx sinhala sub ekkama dunnata.

  13. Praසන්ன

    එලම තමයි.

  14. gayan

    maxxaaaa

  15. Niranjan

    maxxa bro
    thank u vry mch
    this is my favorite cartoon

  16. Udaya

    gindara balla.................. thanks bro.

  17. h

    ස්කූබිව නම් අතෑරලා බෑ... සිංහල සබ් එක්කම තියෙනවනේ... :D නිලන්තටයි වාසලටයි ස්තූතියි හො‍ඳේ....

  18. Tharindudoo

    අයියෝ මන් මේක බෑලුවා..අපරාදේ ලිස්ට් 1 වත් තිබුනේ නෑහෑනේ,,

    කමක් නෑහෑ ලස්සන ෆිල්ම් 1ක්,,
    අනිවා කට්ටිය වෙනසකටත් එක්ක බලන්න,,,,,

  19. Akalanka Yapa

    ela machan, maxxxxxaa, sinhala sub nam aniwaa balanawa, all the best! well done

  20. Kavinda Rulz

    බාමි බාමි .....

  21. niranjala

    ස්කූබි කොහොමත් ලස්සන ෆිල්ම් එකක්නේ
    ඔන්න මාත් බාන්න දෑම්මා

  22. Amila

    thx bro

  23. kolla

    machan dl karanna baa ne

  24. චින්තක

    ela ela niyamai

  25. niluka

    එල එල
    බඉස්කොප් පොඩ්ඩන් වෙනුවෙන් පට්ට වෑඩක්
    ජය වෙවා!!!!

  26. Harsha

    ko ban download link 1 wada nahane...

  27. Dar[K]

    එල ඔන්න අපිත් බාගන්න දැම්මා

  28. අමිල නුවන් රණසිංහ

    එළමකිරි. ස්තූතියි.

  29. $uvin

    ela ela!!! me thiyenne movies...!!! Full Fun...!!! Thanx Bro!!!

  30. සාගර

    බුදු අම්මියෝ අනු නමයාහමාරෙන් සෙට් උනේ
    තෑන්ක්ස්

  31. Suren n. Semage

    ෆිල්ම් එකනම් තියෙනවා කොල්ලො. සිංහල සබ් මෙච්චර ඉක්මනට ලැබේවි කියලා හිතුවේ නෑ. තන්තෝසේ බෑ බං. මේ සබ් ඒකට වැඩ කරයි නේද?

    මේ දවස් ටිකේ බයිස්කෝප් එක කොනක ඉදන් සුද්ද කරන්න යන්නේ. අත ඇරුනු ෆිල්ම් ටික සිංහලෙන් බාගන්න ඕනේ. ඔයාලගේ මහන්සිය සිංහල උපසිරැසි එකතුවක් විධියට එකතු කරගන්න ඕනේ. හැබැයි ඉතින් ඒ මහන්සිය පිටකොටුවෙ රු.100ට විකිණෙන එක ගැන නම් දුකයි. එයාලට හොඳ නම් අපට මොකෝ කියල හිත හදාගන්නව ඇර මොනවා කරන්නද නේ?

    බයිස්කෝප් සිංහෙලෙන් කණ්ඩායමට ජයෙන් ජය!!!

  32. ඩිලාන්

    ස්කූබි... හපන්න නම් එපා...මස් කට්ටක් මම ගෙන එන්නම් next time ජම්ප් එකේ...බොහොම ස්තුති... සහෝ......ජය වෙවා :)

  33. TaiT

    තෑන්ක්ස් මචන්..... දිගටම කරගෙන යන් ......

  34. අමල් ප්‍රසාද් සමරවීර

    හෙහ්..හේ..නිලන්ත සහෝදරයා!!! එළම තමා මචං.. මෙව්වට තමයි සිංහල ඕනම!! තව එකක් දීපන් මචං ඉක්මනටම.. තන්කූ වේවා උඔට!!!

  35. බුද්ධික

    එළම කිරි.... පට්ට පතුරැ... wish yaaaaa :)

  36. විකියා

    මරු...ඔන්න කට්ටිය කා‍ටුන් ඉල්ලලා දැගලුවනේ.... :)
    ඒකටත් එක්ක සිංහල උපසිරසත් එක්ක දීලා තියෙන්නේ.... ;)
    වා.මු. නිලන්ත පියසිරි සහෝට ඉස්තූතියි !*

  37. CD Athuraliya

    thanks guys!

  38. වා.මු. නිලන්ත පියසිරි

    ආයුබෝවන්,

    හැමෝ ගේ ම ප්‍රතිචාරයන්ට පිං සිද්ධ වෙනවා. සිංහල උප සිරැස සමඟ බයිස්කෝප් එක රසවිඳිනවා නම්, ඇත්තටම ඒක තමයි මගේ සතුට. මම තව බයිස්කෝප් එකක් sub දාලා දීලා තියෙන්නේ. අපේ කට්ටිය ඒකත් ලඟදීම දෙයි. බයිස්කෝප් අඩවිය පවත්තාගෙන යන හැමෝටම පිං. ජය වේවා. අනිවාර්යෙන් ම තව තවත් උප සිරැසි මම දෙනවා මයි. මේ වගේ රසවිඳින කට්ටිය ගැන නො සළකා ඉන්න පුළුවන් යෑ, නේද?

  39. mahen

    මේක නම් නොදා කොහොමද
    අනිවාරෙන්ම බාමි...
    තැන්ක්ස් බයිස්කෝප් කට්ටිය
    හිතුවේ නැති වෙලාවක මේක දුන්නු එක ගොඩක් හොදයි

  40. Nadun

    Film eka kalin beluwa sub tika bami,Thanks machan..,

  41. Viraj

    Onna mamath banna hadanne

  42. Gaminda

    බොහෝමත්ම ස්තූතියි නිලන්ත. කාලෙකින් ලමයින්ට හොඳ බයිස්කෝප් එකක්. තව තවත් ලමා බයිස්කෝප් දෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. එහෙනම් දැන් බෑවෙන ‍ෆිල්ම් එක බෑවිලා ඉවර වුන ගමන්ම මේක බෑවෙන්න දානව.
    :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

  43. හසී

    තැන්කූ තැන්කූ

  44. Sherlock

    maxxa thanks

  45. KOK

    ela new up comming good

  46. gessy

    thanx machan..onna math gaththa

  47. ashan kandy

    එල එල මචො සබ් වලට තැන්ක්ස්.. වැඩි වැඩි යෙන් සුබ් දාගන්න හැකි වෙවා.. සබ් නිසා බමි....

  48. pasiya

    scoooby dooooooooo :)

  49. kamal (k2abey)

    ගින්දර තමා ආයෙ ඉතින් ඔයාලනන් මාරම මාරයි
    ජය වෙවා බයිස්කෝප්

  50. Asitha

    එල මචන් එල .....
    ඔක්කොටම එක ව්දිහට හිනවෙන්න පුලුවන් ෆිල්ම් එකක් දුන්නට සහෝ... ට ගොඩක් පින් !!!
    :p :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.