ඔන්න කට්ටියට හිනා වෙන්න පුලුවන්, බයිස්කෝප් එකක් උස්සගෙන ආවා. Twilight චිත්‍රපටි මාලාවෙ කතාව අලලා සැකසුනු කොමඩි වර්ෂන් චිත්‍රපටියක් තමයි මේ Vampires Suck කියන්නෙ. මේ චිත්‍රපටය ආදායම අතින් සාර්ථක උනත් IMDB රේටින් වලින්නම් බොහොම දුරුවල ස්ථානයකයි පසුවෙන්නෙ. මේකෙ රංගනයට සම්බන්ධ වෙලා තියෙන්නෙත් බොහොම නවක…

ඔන්න කට්ටියට හිනා වෙන්න පුලුවන්, බයිස්කෝප් එකක් උස්සගෙන ආවා. Twilight චිත්‍රපටි මාලාවෙ කතාව අලලා සැකසුනු කොමඩි වර්ෂන් චිත්‍රපටියක් තමයි මේ Vampires Suck කියන්නෙ. මේ චිත්‍රපටය ආදායම අතින් සාර්ථක උනත් IMDB රේටින් වලින්නම් බොහොම දුරුවල ස්ථානයකයි පසුවෙන්නෙ. මේකෙ රංගනයට සම්බන්ධ වෙලා තියෙන්නෙත් බොහොම නවක නළු නිළියන් පිරිසක්. හැබැයි ඉතින් චිත්‍රපටිය තිරගතවීම් ආරම්භකල මුල් සතියෙනම් වාර්තාගත ලෙස මේ චිත්‍රපටිය ආදායමක් උපයා ගත්තා.

මේකෙ කතා වස්තුවට මූලික කරගෙන තියෙන්නෙ Twilight 1 , 2 කියන කොටස් දෙකයි. කතාව ගැනනම් ඉතින් වැඩි යමක් කියන්න දෙයක් නෑ. Twilight හි මුල් කොටසේ වගේම Bella Swan පියාගේ ගමට එනවනේ, අන්න එතනින් තමයි මේකෙත් කතාව පටන් අරගෙන තියෙන්නෙ. හැබැයි මේකෙ Becca Crane තමයි ඇගේ නම. විශේෂයෙන්ම Twilight චිත්‍රපටි මාලාවට අකමැති ​​​වෛර කරන අය අතරේ මේ චිත්‍රපටිය හුඟක් දුරට ජනප්‍රිය උනා.

මේ චිත්‍රපටිය බයිස්කෝප් අඩවියෙන් දෙන්න හිතුවෙ, අපි හැමදාමත් විවිධත්වයකින් යුත් චිත්‍රපටි ලබාදෙන නිසයි. ඒ නිසා කට්ටිය ඔන්න අපිට බනින්න එහෙම එපා මේ වගේ චිත්‍රපටියක් දුන්න එකට. චිත්‍රපටිය බලලා හොඳයිනම් කමෙන්ට් එකක් දාලා යන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

38 comments

  1. Ramraj

    ඔන්න මම බානවා

  2. අමල් ප්‍රසාද් සමරවීර

    mama 2da koheda ikmanata banna dannam... hemotama suba udesanak wewa!!!!

  3. ashan kandy

    Meet the Spartans" ekak wage.. ela ela thanks bro...

  4. Samitha

    Sahena davasaka indala hoya hoya hitapu film 1....

  5. h

    මමත් twilight කතා සෙට් එකට ඒ තරම්ම මනාපයක් නෑ. හේතුව ඉතිං ඔය විධියට ඕන තරම් කතා හදන්න පුළුවන් වීමයි. සිම්පල් youth story එකකට වැම්පයර්ලව දාල ඕක තව අවුරුදු ගානක් අදියි මෙගා එකක් වගේ. ඒ වුණාට ඒවයෙ ලස්සන අක්කල ඉන්න නිසා යාළුවො ගාව තිබුණොත් බලනව මිස බාන්නෙ නම් නෑ.... මම හිතන්නෙ මේකත් මේ වගේ කතා වලට ආස මගේ යාළුවෙක් අනිවා බානවා.... එතකොට ගන්නම්....

    බයිස්කෝප් එක දිගටම ඇක්ෂන් හෝ කොමඩි හෝ මියුසිකල් හෝ ක්ලැසික් චිත්‍රපටිවලට සීමා වෙන්න ඕන නෑ.. විවිධ චිත්‍රපටි අපේ යාළුවන්ට හඳුන්වලා දෙන්න ඕන....

    රොකියටයි ගෝලෙටයි තැංකූ....

  6. chamila

    balamu......

  7. Dinushka Udara | රොකියා

    @ h ; මමත් එච්චර Twilight එකට ආසනම් නෑ. Twilight එකේ පලවන කොටස තරම් දෙක සහ තුන කොටස් සාර්ථක නෑ. ඒකෙ අවසාන කොටස තමයි ඊලඟට එන්න තියෙන්නෙ මම හිතන්නෙ. ඒ නිසා මෙගා එකක් වෙයි කියලා හිතන්න අමාරුයි. කියන්න බෑ හැබැයි. හැබැයි අවංකවම මේ චිත්‍රපටියනම් මමනම් හොඳටම රසවින්දා.

  8. Matrix

    mamath poddakwath asa nethi fillm set ekak thama Twilight, hina wenna puluwan hinda balamu meka. Thanks Bro.

  9. Dulitha

    ''Twilight Suxxx.. meka nam rox wage..bami bami

  10. Asitha

    එල එල... ටුවිලයිට් කොමඩියක්නේ...
    අනිවා බලනවා....

  11. Udaya

    thanks saho.....

  12. kathu

    මෙක බැලුවා මම. මාර ගැහිල්ලක්නෙ ගහල තියෙන්නෙ Twilight එකට... කම්මැලි නැතිව බලන්න පුලුවන් film එකක්..!!!

  13. sahan

    good film must watch!!!!!!!!

  14. uda

    Twilight කියන්නේ මටනම් වහ-කදුරු ගාණයි. එපාම කරපු movie එකක්! ඒ නිසා මේකනම් අනිවා බලන එක බලනවාමයි. තැන්කූ බයිස්කෝප් & රොකියා!

    කමෙන්ට්ස් දැක්කම බාන්නම හිතෙනවා!

  15. mahen

    මම මුලදී හිතුවේ මේක අපි වගේ පුංචි ළමයිට බලන්න බැරි වෙයි කියලා
    දැන් නම් අනිවා බානවා
    තැන්ක්ස් බයිස්කෝප්

  16. නදීර සඳරුවන්

    මටත් Twilight එච්චර අල්ලනනෙ නෑ..
    මේක කොමඩියක් නිසා බානවා..
    මම අලුත් කෙනෙක්.

  17. තුසී

    මේකට නම් කියන්නෙ low class comedy එකක් කියලා IMDB ratings and comments බැලුවම ඒක හොඳටම පේනවා. කොහොම උනත් කරපු වැඩේ නම් අගය කරන්න ඕන.

  18. perfect movie

    මෙක නමි අනිවා බාන්ඩ ඕනි.

  19. AL1717

    Ane Manda Onna Bewa
    Thanks Machan

  20. Derange Hermit

    ආදරනීය Bella <3 :D

  21. Mystery

    මරේ මරු. බාලම බලමු. ස්තූතියි :D

  22. EVRYTHINsUx

    MEET THE SPRTANTS... MAXXA MOVIE.

    මෙකත් එවගෙ වෙන්න ඔන .... පට්ට පතුරු

  23. gessy

    epa kiyanna nam epa man danma banawa macho

  24. Harsha

    mareeeeeeee maruu macho//... thanks wewa.. mama asawen 1st 1 baluwa... passe eka cha wenna gatta... mata me ad 1 dakkamath hina giya... meka patta film 1k wennathi... ela ela... thanks again macho...

  25. Uraj Deemantha

    විශේෂයෙන්ම Twilight චිත්‍රපටි මාලාවට අකමැති ​​​වෛර කරන අය අතරේ මේ චිත්‍රපටිය හුඟක් දුරට ජනප්‍රිය උනා.

    අනිවා ..... :D

  26. මහතුන්

    එළ කිරි....මේ වගේ එව්වා මරු...අර meet da spartant එහෙම පේන්නෑ.... :P ...

    තැන්ක් යූ සහෝ... :)

  27. Namila

    පිස්සු හැදෙන සද... ela machoooo

  28. Princess

    Does anyone know where to find english subtitles for this movie??????

  29. Raji

    komadi keli handa gathi film1

  30. s

    Twilight ekata karapu katha wage, habai maru film eka

  31. Anonymous

    meke subtitle file 1 dannakoplzzzzzzzzz

  32. Thus

    ela

  33. suhiru

    ela.ela.

  34. chamod sachinthke

    jacob black banga wewa

  35. lahiru

    mata banta denne nahaneeeee

  36. chamoud

    මේකට සබ් දාන්න එහෙම අදහසක් නැද්ද කාගෙවත්?????????????

  37. Anonymous

    E meke subtitle naththe ai.. download krndawath penanne nane

  38. Anonymous

    Sub eka nane

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.