Scooby Doo – The Mystery Begins චිත්‍රපටය ලබපු ජනප්‍රියත්වය නිසාම වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් එහි දෙවැන්න හෙවත් ස්කූබි ඩූ චිත්‍රපට මාලාවේ සිව්වැන්න 2010 වසරෙදි එළිදක්වනවා. මෙම චිත්‍රපටියත් කලින් එක වගේම කාටූන් නෙට්වර්ක් නාලිකාව හරහා විකාශය කිරීමට පමණක් නිපදවපු එකක්. විනාඩි 85ක ධාවන කාලයකින් යුක්ත…
Scooby Doo – The Mystery Begins චිත්‍රපටය ලබපු ජනප්‍රියත්වය නිසාම වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් එහි දෙවැන්න හෙවත් ස්කූබි ඩූ චිත්‍රපට මාලාවේ සිව්වැන්න 2010 වසරෙදි එළිදක්වනවා. මෙම චිත්‍රපටියත් කලින් එක වගේම කාටූන් නෙට්වර්ක් නාලිකාව හරහා විකාශය කිරීමට පමණක් නිපදවපු එකක්. විනාඩි 85ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය සපයන්නෙ කලින් චිත්‍රපටයේ හිටපු නළුනිළි පිරිසමයි.
ස්කූබි ඩූ රහස් පරීක්ෂක කණ්ඩායම ගිම්හාන නිවාඩු කාලය ගත කරන්න ඩැෆ්නිගෙ මාමා කෙනෙකුට අයිති ව්නෝද උද්‍යානයකට යනවා. ඒ උද්‍යානය තියෙන්නෙ විලක් ළඟ. ඒ විලේ ඉන්න රාක්ෂයෙක් මෙම උද්‍යානය විනාශ කරන්න උත්සාහ කරනවා. රාක්ෂයාව පාලනය කරන්නෙ මායාකාරියක් විසින්. හැබැයි අන්තිමට බලද්දී මේ මායාකාරිය කවුරුවත්ම නොහිතන කෙනෙක්. ඒ වගේම ෂැගීට වෙල්මා ගැන කැමැත්තක් ඇති වෙනවා. මේ ඔක්කොම දේවල් අතරේ ස්කූබි ඩූ කණ්ඩායම මේ අභිරහස විසඳන හැටි තමයි චිත්‍රපටෛයේ තියෙන්නේ.
සුපුරුදු විදිහටම මේ torrent එකෙත් seeds අඩු හින්දා බාගත වෙන වේගය අඩු වෙන්න පුළුවන්. මේකට විසඳුමක් මට මීට කලින් torrent එකක කමෙන්ට් වල තිබිලා හම්බවුණා. කරලා බැලුවහම මටනන් ඒකෙන් ප්‍රතිඵල ලැබුණා. කැමතිනන් ඔයාලටත් කරලා බලන්න පුළුවන්. හරියටම වැඩ කරයි කියල විශ්වාසෙන්ම කියන්නනන් අමාරුයි. කරන්න තියෙන්නෙ torrent client programme එකට ගිහින් ඒකෙ Options>Preferences select කරලා ඒකෙ outgoing කියන තැනට Forced කියන එක තෝරන්න. ඒවගේම Bandwidth කියන එකට ගිහින් ඒකෙ Number of Connections යටතේ තියෙන ඔක්කොම අගයන් 500 කරන්න. තවත් උපසිරසියකින් හමුවෙමු.
711 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
1caadbfaa284642035129fe3c0f172cd0ad8d14c Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,394 downloadsDownload Scooby-Doo-Curse-of-the-Lake-Monster-2010.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/IsuruA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු අකලංක
Subtitles
16 comments
තරිඳු ලක්ෂ්මන්
Pasindu
thanx thanx thanx
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravindu T Thenabadu
හප්පට. මං මේක බලල නෑනෙ... බලන්න ඕනි වෙලාවක. බොහොම තුති!
kavinda
thank you
නලින්
ස්තුතියි, අකලංක සහෝ..
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Praneeth
monawa unat niyama vadak.
Shehan Madhusanka
thanks for sub
Dinesh
පට්ට කොල්ලා
Prasad
Thankz Bro :3
kasun
..thanks@@ scooby doby doooo
Shehan Madhusanka
ela ela kollo scooby doo zombi island ekatath sub karamuko
අසිත
elama saho thanks
pavani
Thnkz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Scooby-Doo: Curse of the Lake Monster (2010) with Sinhala Subtitles | ස්කූබි ඩූ : විල් රකුසාගේ ශාපය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Scooby-Doo-Curse-of-the-Lake-Monster-2010.jpg)

tanks broo...!!!