හරි එහෙනම් මම අද අරං ආවෙ WWE Studios සහ Lionsgate සමාගම් එකතු වෙලා කරපු WWE සුපර් ස්ටාර් Randy Orton ප්‍රධාන චරිතයෙන් දායක වෙනව ක්‍රියාදාම චිත්‍රපටියක්. මීට අමතරව Eric Roberts, Steven Michael Quezada නළුවන් රංගනයෙන් දායක වෙනව. දැනට IMDB අගය 4.9ක් කියල තමයි සටහන් වෙන්නෙ. චිත්‍රපටිය නිකුත් වුණේ නොවැම…
හරි එහෙනම් මම අද අරං ආවෙ WWE Studios සහ Lionsgate සමාගම් එකතු වෙලා කරපු WWE සුපර් ස්ටාර් Randy Orton ප්‍රධාන චරිතයෙන් දායක වෙනව ක්‍රියාදාම චිත්‍රපටියක්. මීට අමතරව Eric Roberts, Steven Michael Quezada නළුවන් රංගනයෙන් දායක වෙනව. දැනට IMDB අගය 4.9ක් කියල තමයි සටහන් වෙන්නෙ. චිත්‍රපටිය නිකුත් වුණේ නොවැම්බර් 6 වැනිදා. 12 Rounds 2 චිත්‍රපටියෙන් පස්සෙ Randy Orton සහ අධ්‍යක්ෂක Roel Reiné නැවත එකතු වන චිත්‍රපටිය තමයි මේ. ෆිල්ම් එකේ රූගත කිරීම් New Mexico වල කරල තියෙනව. හරි එහෙනම් මම කතාව ගැන ටිකක් කියන්නං.
විල්, හැරිගන්, කූපර්, මයිකල්ස්, ට්‍රාවිස්, ලෑන්ග් කියන්නෙ බවුන්ටි හන්ටර් කණ්ඩායමක්. ඒ කියන්නෙ මුදල් වෙනුවෙන් අපරාධ අල්ලල දෙන වැඩ කරන කණ්ඩායමක්. සයිරස් සහ රවුල් කියන්නෙ නීති විරෝධී ලෙස සූදු ක්‍රීඩාවක් පවත්වාගෙන යන දෙන්නෙක්. මේ ක්‍රීඩාව මරණය සහ ජීවිතයෙ ක්‍රීඩාව කියල කියන්න පුළුවන්. මේකෙදි වෙන්නෙ මිනිස්සු දෙන්නෙක් මරාගන්නව. ඒ අතරින් මුලින් මැරෙන්නෙ කවුද කියන එකට ඔට්ටු දාන එක. රවුල් වැඩ කරන්නෙ සයිරස් යටතේ. විල් ඇතුළු කණ්ඩායම පහර මේ ඔට්ටු අල්ලන තැනට කරන පහරදීමකදී විල් අතින් සයිරස් මිය යනව. ඔතනින් විල්ට තමන්ගෙ රස්සාව එපා වෙනව. ඒකට හේතුව එයාට උසාවි පවා යන්න සිද්ධ වෙනව ඝාතනය නිසා. ඔය මම කිව්ව කණ්ඩායමේ විල් තමයි කණ්ඩායම් නායකයා. හැරිගන් කියන්නෙ සන්නිවේදන කටයුතු වගේ දේවල් වලට දක්ෂයෙක්. ලෑන්ග් කියන්නෙ ප්‍රශ්න විචාරකයෙක්. කූපර් කියන්නෙ බෝම්බ ගැන විශේෂඥයෙක්. මයිකල්ස් කියන්නෙ අතින් පයින් සටන් කරන්න දක්ෂයෙක්. ට්‍රාවිස් කියන්නෙ ස්නයිපර් කෙනෙක්. ඒවගේම විල්ගෙ තාත්ත මේ වැඩ කරල දැන් විශ්‍රාම ගත්ත කෙනෙක්. අන්තිම මෙහෙයුමට එයත් සම්බන්ධ වෙනව තමන්ගෙ පුතා එක්ක. උසාවි යාමත් එක්ක විල් මේ වැඩ වලින් අයින් වෙන්න හැදුවත් එයාට අයින් වෙන්න වෙන්නෙ නෑ. තමන්ගෙම කණ්ඩායමේ යාළුවො තමන්ව මරන්න පස්සෙන් එනව. ඒ ඇයි? මොකද වෙන්නෙ බලන්න ඉතිං කතාව බලන්න වෙනව. එහෙනම් ඊළඟ ෆිල්ම් එකෙන් හමුවෙමු. ජය!!!
708MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
09CFAC9E99153164344A219B09D037B73934D59A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,581 downloadsDownload The.Condemned.2.2015.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
20 comments
Menaka Kariyawasam
uditha kavinda
sab ekata tankz
dushan
ela ela
Dinuka
ela machan
ela filumak
thabks sabataනලින්
ස්තුතියි, අචි මලේ...සිංහල උපසිරැසියට.
ආපු ගමන් දීපු එක නම් මැක්සා වටිනවා..
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bobby
Thank you very much Mr. Achintha
Jack
පට්ටයි මචන්...
වෙඩි වගේ සබ් එක දුන්නනේ..
බොහෝම ස්තුතියි මචෝ...
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!!Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pushpitha G Punchihewa
Patta
ben
ela thanx
Tharindu Jeewantha
Condemned 2015 me film ekatath sub damu
mithun
මෙකෙ පලවෙනි ෆිල්ම් එකට උපසිරැසි දෙන්නකො සහොල.
වැඩෙ කැතයි ආ. පලවෙනි ෆිල්ම් එක තම හොදම එක .උපසිරැසි නැතුව ෆිල්ම් එක විතරයි දිල තියෙන්නෙ . එක උපසිරැසි ගන්වන්නක් බ්‍රෝTharindu
Thanks Dear
Bhanuka
පලවෙනි එකත් හම්බුනා ..,දැන් මේකත් හරි ...,බොහොම ස්තුතියි ..!!!
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!tharindulk95
thank u bro
yasith Maduran
Supper.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Condemned 2 (2015) with Sinhala Subtitles |ජීවිතයේ සහ මරණයේ ක්‍රීඩාව. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Condemned-2-2015.jpg)

ela ela machan..keep it up bro