මේ වතාවේ අරගෙන ආවේ නාට්‍යමය ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. කලින් ගොඩක් කොමඩිම ගෙනාව එකේ වෙනසකටත් එක්ක ඔන්න මේක අරගෙන ආවා. අප්‍රේල් 7වෙනිදා නිකුත්වූ චිත්‍රපටියට imdb අගය 5.3 ක් තමා ලැබිලා තියෙන්නේ. මගේ අදහස අනුවනම් මේක එතරම් අවදානයට ලක් නොවුන, නමුත් යම්කිසි අවදානයකට ලක්වෙන්නට තිබූ චිත්‍රපටියක්. ප්‍රධාන…
මේ වතාවේ අරගෙන ආවේ නාට්‍යමය ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. කලින් ගොඩක් කොමඩිම ගෙනාව එකේ වෙනසකටත් එක්ක ඔන්න මේක අරගෙන ආවා. අප්‍රේල් 7වෙනිදා නිකුත්වූ චිත්‍රපටියට imdb අගය 5.3 ක් තමා ලැබිලා තියෙන්නේ. මගේ අදහස අනුවනම් මේක එතරම් අවදානයට ලක් නොවුන, නමුත් යම්කිසි අවදානයකට ලක්වෙන්නට තිබූ චිත්‍රපටියක්. ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Dan Stevens.මං චිත්‍රපටිය තෝරගන්න හේතුවත් Dan Stevens ම තමා. ඊට අමතරව Malin Akerman,Kerry Bishe,Oliver Platt ආදී නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්.
ජේම්ස් (Dan)කියන්නේ අන්ධ පුද්ගලයෙක්. පොඩි කාලෙදිම තමයි එයාට පෙනීම අහිමිවෙලා තියෙන්නේ. හැබැයි එයා දැන් විවාහක කෙනෙක්. බිරිද සහ පුතත් එක්ක තමයි ජීවත්වෙන්නේ. එක දවසක් උදේ නැගිටිද්දී මෙයාට මෙයාගේ පෙනීම නැවත ලැබිලා. හාස්කමකින් වගේ සිද්ධවුන මේ දේ දොස්තරලා කියන්නේ දුර්ලභ දෙයක් කියලා. කොහොමවුනත් මෙච්චර කාලයක් ඇස් පේන්නේ නැතිව හිටපු මෙයාට එකපාරටම පෙනීම ලැබුනා කියන්නේ එයාටත්, එයාගේ බිරිදටත්, පුතාටත් ගොඩක් සතුටුවෙන්න කාරණයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් ඒක මෙයාලටත් එහෙමයි. හැබැයි මිනිස්සු වෙනස්වෙන්න ගතවෙන්නේ සුළු මොහොතයිනේ. ජේම්සුත් පෙනීම ලැබුනායින් පස්සේ ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්නවා. මෙච්චර කාලයක් එයාව ආදරෙන් රැකබලාගත්ත බිරිදගේ සෙනෙහසත් කරදරයක් වෙන්න පටන්ගන්නවා. හිතුමනාපෙට වැඩ කරනවා වගේම තවත් කෙනෙක්ගේ උණුහුම හොයාගෙන යනවා. අන්ධ කාලෙදී හිටපු පුද්ගලයා වෙනත් කෙනෙක් වෙන්න පටන්ගන්නේ ඔන්න ඔහොමයි. එහෙනම් මං මෙතන ඉදන් ජේම්ස්ගේ කතාව ඔයාලටම බාර කරන්නම්.
කවදත් වගේ මේ චිත්‍රපටියේදීත් Danගේ රංගනය ඉහල මට්ටමක තියෙනවා. ඒවගේම කියන්න ඕනෙ මේක බොහොම සෙමින් ගලාගෙන යන කතාවක්. ඒ නිසා නාට්‍යමය චිත්‍රපටවලට කැමති අය විතරක් මේක බාගන්නවනම් හොදයි. ඇක්ෂන් හොයන කෙනෙක්ටනම් මේක කොහොමවත් ගැලපෙන්නේ නෑ. ට්‍රේලරේ බැලුවනම් කට්ටියට චිත්‍රපටිය ගැන අදහසක් ගන්න පුළුවන්. එහෙනම් කැමති අය බාගන්න ගමන් අදහසකුත් දක්වලා යන්ට ඕනෙ ඈ! තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ගිහින් එන්නම්!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Ticket.2016.720p.BluRay.x264
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,985 downloadsDownload The-Ticket-2016.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
22 comments
C. R. ජයලත්
Chanuka
ela bro
Lushan Kuruppu
thanx bro! keep it up!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Udara Damith B/K
ELA
KALEKIN MEWAGW EKAK SET UNESithum
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~අසිත
elama saho thanks
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!tharangani
thanx
Sachintha Senarath
ස්තූතියි සහෝ
ජය වේවා!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sansala
Oya mechchara serious wadakata atha gahai kiyala hithuwe na isuru. Bohoma sthuthi. Budu saranai
Gayan Eranda
Thanx bro sub 1ta. Puliwannm pork pie?movie 1e sub 1th deepn mchn
ricado
tks for the sub, enjoyed the movie & god bless u................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
Supitha
sub nathuwa kalin baluwa. dan ayema balanna puluwn. thanks
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…chacha
කරුනා කරලා The.Ticket.2016.P.WEB-DLRip.14OOMB ට අදාල සබ් එක ලබා දෙන්ඩකො..වැරදිලා මම බෑවේ මේක නැතිනම් මගේ 1.4 අපරදෙනේ..ඒ මගුල ඉංග්‍රීසිත් නෙවෙයි..ගොන් වැඩක් මම කරේ
Nidi
මනුෂ්‍ය ස්වභාවය මැනැවින් පෙන්වන ෆිලම් එකක්!
ඉසුරුට යසඉසුරු ලැබෙන්න ඕනේ
වැඩිය අවධානයට ලක් නොවෙන (බව දැන-දැනම)
මේ වගේ ෆිල්ම් එකක් තෝරාගෙන සබස් දීම වෙනුවෙන්!
ස්තුතියි ඉසුරු!!Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Niayamai Saho Jaya Wewa!!!!!