කොහොමද යළුවනේ මගේ නම සඳුන් දිල්ෂාන් බංඩාර. මේ තමයි මගේ පළවැනි උපසිරැසි ගැන්විම. මම හිතනවා හොඳට ඇති කියලා ඒත් අඩුපාඩු ටික ටික ඇති ඒවා හදාගෙන ඉස්සරහාට යන්න මට උදවුකරන්න. මේ කතාව අනිමේෂන් වර්ගයේ එකක්. ඒවගේම ගොඩක් ජනප්‍රිය කාටූන් කතාවක්. ඔයාලා දන්නවා මොකද්ද ඒ කියලා. ස්කුබි ඩු. පොඩිකාලේ මගේ ආසම කාටුන් ඒ…

කොහොමද යළුවනේ මගේ නම සඳුන් දිල්ෂාන් බංඩාර. මේ තමයි මගේ පළවැනි උපසිරැසි ගැන්විම. මම හිතනවා හොඳට ඇති කියලා ඒත් අඩුපාඩු ටික ටික ඇති ඒවා හදාගෙන ඉස්සරහාට යන්න මට උදවුකරන්න. මේ කතාව අනිමේෂන් වර්ගයේ එකක්. ඒවගේම ගොඩක් ජනප්‍රිය කාටූන් කතාවක්. ඔයාලා දන්නවා මොකද්ද ඒ කියලා. ස්කුබි ඩු. පොඩිකාලේ මගේ ආසම කාටුන් ඒක තමයි ස්කුබි ඩු කියන්නේ. ඒත් මට දැන් සතුටුයි මගේ අතින්ම මම කැමැත්තේන් හිටපු කාටූන් එකකට උපසිරැසි දාන්න ලැබුණ එක ගැන.
කාටූන් එක ගැන කිව්වොත් මේ කථාවේ හොල්මන් ඩයිනොසර් කෙනෙක් ගැන තමයි කියවෙන්නේ. රතු ඉන්දියානු පුරාවෘත කථාවක පැන්තරොර් කියලා භයානක ඩයිනෝසර් කෙනෙක් ඉන්නවා. මේ කතාව දැන ගන්නනම් මේක බලන්නම ඕනේ. ඊට අමතරව ෂැගි ට වචනයක් තියනවා. ඒක ඇහුණම එයා නිර්භිත වෙනවා. ඊට පස්සේ කාටවත් එයාව නතර කරන්න බෑ. මොකද්ද මේ වචනේ, එයා මොනවාද කරන්නේ, මේවත් දැන ගන්න වෙන්නේ බලලාම තමයි. කාටූන් එකට උපසිරැසි යොදලා තියන විදිහේ හරි වෙන මොනවා හරි අවුලක් තියනවානම් මට කියන්න. මම ඒ වැරදි හදා ගන්න කැමතියි 🙂
ඒවගේම මම මේක අවස්ථාව කරගන්නවා සමාවක් ඉල්ලන්නත් අපේ වාසල සහෝගෙන් මගෙන් වෙච්ච වැරද්දට. හොඳයි කතාව බලන්න කෝ. ඔයාලට තවත් ස්කුබිඩු කතාවක් අරගෙන එන්නම්කෝ. එහෙනම් ජය!! කමේන්ට් ඒකක් දාල යන්න. ස්තූතියි.
ආ අමතක වෙනවා. මට මේ අවස්ථාව දුන්න සමිර කරැණාරත්න අයියාටත්, රොයිලි අයියටත්, වාසල අයියටත් බොහොම ස්තුතියි. ආයෙත් ස්තූති වෙනවා. ජය!! තවත් කාටූන් එකකින් හම්බවෙමු….. 🙂
DFF9E6CCF35B76AF2A56B6393B97AEEFEB022E37 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,473 downloadsDownload scooby.doo_.legend.o.t.p.2011.baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/sadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් දිල්ෂාන්
Subtitles
41 comments
Podi kassa
සදුන් දිල්ෂාන් (තඩියා)
හොහොම ස්තුති සහො මගේ පළවැනි කමන්ට් ඒක දැම්මේ ඔයා ස්තුතියි ජය :)
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි ..
ස්කුබි ඩූ..
ආසයි..
දැනට සබ ගන්නවා
තෑන්ක්ස්Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SADUN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
czRGsl
Thanksssssssssssssss :)
Roshan madushanka
එළ එළ තඩියෝ........
දිගටම දෙමු............ගයාන් රූකාන්ත (ජෝනා)
එල එල සබට තුති මචෝ ජය!!
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට. :) :)Ama
ස්තුතියි සහෝ!!!!!!!!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
එල එල,
කවුරුවත් වැඩිය කාටුන් චත්‍රපටි වලට තැනක් දෙනවා අඩුයිනේ.
හාහා පුරා කියලා දාන පලමු උපසිරැසියට හදවතින්ම සුබ පතනවා...ඒ වගේම ලිපියේ අන්තිම වචන කිහිපය කියෙව්වට පස්සේ හිතුනා
හින්දි ගොයියෝ
ඉග්‍රීසි ගොයියෝ
දෙමල ගොයියෝ අතරේ(හැම එකක්ම කරන ගොයියොත් ඉන්නවා)
කාටුන් ගොයියෙකුත් වගා කරන්න බැහැලා කියලා
(මම නම් ඉංග්‍රීසි ගොයියෙක්.)ඒත් මට හිතුනා කාටුන් ගොයියෙක් වැඩේට බැහැලා කියලා කියන්නේ.
කාටුන් චිත්‍රපට දැනට දීලා තිබුණත් දිගටම කාටුන්
හොය හොයා දෙනවානම්,
ඇඩ්මින් මහත්වරුන්ට baiscopelk වලම baiscopelk kid ZONE එකක් විවෘත කරන්න පුළුවන්.කොහොම වුනත් ඒකත් නියමයි නේ ???
අපේ තඩියා සහෝගෙන් ඉල්ලනවා baiscopelk කාටුන් වලින් පුරවන්න කියලා.
ඒ වගේම තවත් චිත්‍රපට උපසිරැසි දෙන්න ශක්තිය, ධෛර්ය, විශේෂයෙන්ම (කාලය) ලැබේවා කියලා.
ආයු -බෝ -වේවා !!! __/|\__
hm hm
monewa unath kamak ne The Mentalist nam digatema diyan ok....
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ආයෙත් අහලා !!! ;)
hm hm
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa yakow...tnxxxxxxxxxxxx
චතුර බුද්ධික
ඔව් හොදේ mentalist නැවත්තුවොත් ගෙදර එනවා උබව හොයාගෙන. :P
aruna
ela ela sabata thanx menna banoooo...................!!!!
Jamson
ස්තුතියි තඩියා ...
lakchan
සබට බොහොම ස්තුතියි සහො දිගටම දෙමු…………
hm hm
තඩියා sub aketa tnx........but ai bn mechare parena ahekate sub dunne...dane epai aluth 1k..hari hari aulak ne ilageta aluth 1k onne hari...
Sandun Dilshan (thadia)
ane sorry sho danata math ekak ptan argen thiana 3 ekadi aluth ekak danawa :D jaya
hm hm
ah tnx තඩි.........elazzzzzz
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
hm hm
The Boxtrolls (2014)
mekate sub daneko...hm hm
Henry & Me (2014) mektath
Sandun Dilshan (thadia)
ha ha dana balanam eta essala Baiscopelk ekata kauru hari delada balan comment 2 tam hode
නලින්
ස්තුතියි සදුන් සහෝ..
ඉතුරු ස්කුබි ගේ කතා සැට් එකත් හෝම්මම ඉවර කරගෙන යමු.
ජය වේවා.
චන්දිම අමරසිංහ
පලමු උපසිරිට සුභපැතුම්...
නියමයි ඔබට තුති.
සුභපැතුම්.
ජයවේවා ඉදිරියටම යමු...!kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!අදිත ප්‍රවින්
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම සබ් දෙන්න .
සුභ පතනවා .රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Sandun dilshan (tadia)
sho thami mata udau kare
ඉසු ඩිපි (Isu DP)
නියමයි සදුන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම් සහෝ, දිගටම සබ් දෙන්න, ජයවේවා.
bryan
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.for the sub
Lahiru
niyama wadak ayiaaaaaaaa patta =D
Govindu The Frankenstein
තව ස්කුබි ඩූ කාටූන් ටිකක් දාන්න.ජයවේවා.....................................
හසිත
මචන් මේ කාටුන් එක බලන ගමන් හොයාගෙන ඇවිල්ල කොමෙන්ට් එක දාන්නෙ. උඹේ උත්සාහය අගය කරනවා. ඒත් සබ් එක කිසිම තේරුමකට නෑ. හැම තැනම ඉස්පිල් පාපිලි අවුල්. වචන වැරදී. අඩු ගානෙ උඹ ඉංග්‍රිසිවත් හරියට දන්න එකෙක්ද කියල සැකයි. මෙහම කරන්න එපා බන්. විත්‍රපටිය බලන එකත් එපා වෙනව. වැඩක් කරනකොට හරියට කරපන්. නැත්නම් කරන එකෙක්ට කරන්න දීපන්.
Anonymous
uba ekk hadla dahnko ehnm
Eranda Malith 2.0
Thank you mcn
BIMBISHA INDURUGALLA
Thanks තඩියා
Nishanpradeep95
Thnx loku
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Shaaa mama ada 1st.thanks hode sub ekata.digatama hoda nirmana karanna.. :D