Watch Trailer

Operation Rogue (2014) | අසාර්ථක මෙහෙයුමක් ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන එන්න මට අවස්ථාව ලැබුණා. මේ චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙන්නේ සැප්තැම්බර් 22 වෙනිදා. ඒත් මෙ වෙනකොට හොඳ පිටපතක් ඇවිත් තියනවා. මේ චිත්‍රපටය හොයලා දුන්න එක ගැන මම සමීර කරුණාරත්න අයියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි කලින් උපසිරැසියේදී අදහස් දක්වපු හැමෝටම බොහොම…

Operation rogue (2014)

ඔන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන එන්න මට අවස්ථාව ලැබුණා. මේ චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙන්නේ සැප්තැම්බර් 22 වෙනිදා. ඒත් මෙ වෙනකොට හොඳ පිටපතක් ඇවිත් තියනවා. මේ චිත්‍රපටය හොයලා දුන්න එක ගැන මම සමීර කරුණාරත්න අයියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි කලින් උපසිරැසියේදී අදහස් දක්වපු හැමෝටම බොහොමත්ම ස්තුතියි !

මේක ක්‍රියාදාම ගණයට වැටෙන චිත්‍රපටයක්. IMDb අගයක් නම් තවම ලැබිලා නෑ. අධ්‍යක්ෂණය Brian Clyde විසින්. ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ Ronald Asinas, Arnel Avila, Billy Campbell යනාදී රංගන ශිල්පීන්. ධාවන කාලය මිනිත්තු 90ක් .

කතාව ගැන කිවුවොත් මෙහෙමයි, පිලිපීනයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන තමයි මේ චිත්‍රපටයේ දැක්වෙන්නේ. මේ කතාවට සම්බන්ධ කාලයේ පිලිපීනයේ පැවැත්වෙනවා ආසියානු ප්‍රති-ත්‍රස්ත සමුළුව. ඕමාර් මලික් සහ සයීඩ් නසීෆ් කියන ත්‍රස්ත්වාදීන් දෙන්නා එකතු වෙලා රජයෙන් TNT සහ සීසියම් තොගයක් හොරකම් කරලා මේ සමුළුවටයි තවත් ස්ථාන කීපයකටයි බෝම්බ ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරනවා. මේක නවත්වන්න භාර වෙන්නේ කැප්ටන් රැන්ඩොල්ට. කැප්ටන් මැක්ස් රැන්ඩෝල් කියන්නේ ඇමරිකානු මැරීන් බලකායේ නිලධාරියෙක්. එයාට භාර වෙන්නේ ත්‍රස්ත නායකයෝ අල්ලගෙන, ප්‍රශ්න කිරීම්වලට අරගෙන එන්න. ඒත් මේ කණ්ඩායමේ එක සෙබළෙක්ගේ ක්‍රියාවක් නිසා ඕමාර්ගේ පුතා මැරෙනවා. ඕමාර් ඒකට පළිගන්න රැන්ඩෝල්වත් කප්පම් ගන්න කියලා ජෙනරල් කෙනෙක්ගේ දුවවත් පැහැර ගන්නවා. කැප්ටන් මැක්ස් කොහොමහරි බේරෙනවා. එයා තමන්ගේ පෙම්වතිය වන, තමන්ගේ ජෙනරල්ගේ දුව වන ජෙනා වොලස්ව බේරගන්න මෙහෙයුමක් දියත් කරනවා. මේ මෙහෙයුමෙන් වෙන්නේ ජෙනාව බේරිලා කැප්ටන්ව අල්ලගන්න එක. ඔය විදියට කොහොම කොහොමහරි කැප්ටන් රැන්ඩෝල් මේ බෝම්බ ප්‍රහාර නවත්වන හැටි ඔයාලම බලාගන්න.

නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. කම්මැලි නැතුව එක දිගටම බලන්න පුලුවන්. එහෙනම් තවත් චිත්‍රපටයක් සිංහල උපසිරැසි සහිතව අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුභ දවසක් !

Operation Rogue (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

18049BBA5D696423F9D54DCC3A13E6DA5D00A451 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,475 downloadsDownload Operation-Rogue-2014.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,475 downloadsDownload Subtitles32 KB

35 comments

  1. hm hm

    sub aketa tnx yalu...patta film 1k wage......

  2. Jack

    නියමයි ම්චෝ.
    අද බලන්න මරු බයිඅස්කෝප් එක.
    ස්තුතියි සබ් එකට.

  3. ලක්ෂාන් නිලංක

    sabata bohoma thuthi male...jaya wewa....!

  4. නලින්

    ස්තුතියි අදිත සහෝ..

    ජය වේවා.

  5. චන්දිම අමරසිංහ

    නියමයි ඔබට තුති.
    සුභපැතුම්.
    ජයවේවා ඉදිරියටම යමු...!

  6. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  7. ud@IDM

    thanks saho

  8. D CRAIZY

    සබට බොහොම තුති..ජයවේවා...!

  9. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    සුපිරි කතාවක්නේ.
    රිලීස් වෙන්න කලින් පිටවෙලා නම්, කොහොමහරි බලන්න එපායැ.
    ස්තුතියි උපසිරැසියට,
    මීලඟ එකෙන් හමුවෙමු සහෝ.

    ඇත්තටම ඊලඟට දෙන චිතපටිය මොකක්ද? ;)

  10. Kulanjana Maduranga

    patta filmuak.aniwa bamak.subata thanks ADITHA saho.digatama sub denn.jaya wewa...........

  11. Gagan

    hoda action film ekak

  12. වරුණ රංගජිත් (වරූ)

    niyamai aditha sahoo
    subapathum magen
    jayama wewa...
    elaga akath ekmanatama gemu

  13. වරුණ රංගජිත් (වරූ)

    නියමයි අදිත සහෝ..
    නියමයි..
    බාන්න හිතේ..
    හෙටවත් බානවා මේක
    ජයම වේවා...

  14. Global

    Thanks Aditha Saho..!

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  17. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති මචෝ අදම බලන්න ඕනේ
    ජය!!

  18. I.W.M.S Ilangakoon

    ELAZZZ machoooo,,,
    digatama demu,,
    ela,,,,,,,

  19. indika

    thnq :)

  20. Nelson

    Good Work Friend, Thanks!

  21. Kamal Arjuna

    Balamu kohomada kiyala
    Jaya wewa saho........

  22. Niro

    Thnx bro patta film ekak wage banna damma onna

  23. Prasanga

    onnaaaaaaaaaaaa banna dmma..........thnx hode.karagena ymu
    :)

  24. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අදිත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  27. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය....................

  28. Supun

    pattai macho.. ela... thank u wewaa!!

  29. Gayan sampath

    Thanks saho....

  30. hiran sharanga

    Thanks saho.. Onna mamath baanawa...

  31. sanath

    thankz macho.............

  32. jaya

    ela ma ela ...thx machan

  33. Rakshitha lakruwan

    Patta film eka ! thanx

  34. md

    ela

  35. Supun Srimal

    Thnq sahoo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.