Watch Trailer

Scooby Doo – Moon Monster Madness (2015) | ස්කූබි ඩූ සහ සඳ රාක්ෂයෝ….. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ මගේ 25 වෙනි උපසිරැසිය. ඒක ලොකු ගානක් නොවුණට මං අද දවසෙම ඒක ගෙනාවෙ, අද මට විශේෂ දවසක් නිසා… ඒක ඉතින් ඉලක්කමෙන් හිතා ගන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. ලොකු කට්ටක් කාලා තමයි දිවා රෑ නොබලා මහන්ස…

Scooby Doo - Moon Monster Madness (2015)

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ මගේ 25 වෙනි උපසිරැසිය. ඒක ලොකු ගානක් නොවුණට මං අද දවසෙම ඒක ගෙනාවෙ, අද මට විශේෂ දවසක් නිසා… ඒක ඉතින් ඉලක්කමෙන් හිතා ගන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. ලොකු කට්ටක් කාලා තමයි දිවා රෑ නොබලා මහන්සි වෙලා අද දවස ඇතුලත මේක දෙන්න මහන්සි උනේ.. ඇත්තටම මං මේක බාර අරන් දැන් ටික දවසක් ගත වෙනවා. සමාවෙන්න අද වෙනකම් පරක්කු කළාට. හරි දැන් ඉතින් අද ගැනයි, මම ගැනයි පම්පෝරි ගැහුවා ඇති වගේ…

අපි හැමෝම පොඩි කාලෙ ඉඳන් බොහොම ආසාවෙන් බලපු කාටුන් එකක් තමයි ස්කූබි ඩූ කියලා කියන්නෙ. ඒකට ඉතින් වයසක් නෑ. ලොකු පොඩි හැමෝම කැමතියිනේ. ඉතින් ස්කූබි ඩූ සහ කණ්ඩායම ගැන කාටුන් විතරක් නෙවෙයි චිත්‍රපට පවා නිපදවලා තියෙනවා. ඒවා අපේ අඩවියෙන් ඔයාලාට දුන්නා මතක ඇති. අන්තිම එක ඇනිමේෂන් චිත්‍රපටයක් ලෙස 2014 වර්ෂයේ අවසාන වතාවට තිරගත උනේ. මේ වසරෙදි පෙබරවාරි මස 17 වෙනිදා ඇමෙරිකාවේදි තිර ගත උන අළුත්ම කතාව තමයි මේක. මේක මිනිත්තු 72 පුරාවට විහිදෙන අතර මෙවර ස්කූබි ඩූ කණ්ඩායම සඳ වෙත ගමන් ගන්නා අපූරු චාරිකාවක් ගැන කියවෙනවා. කතාව ගැන සඳහනක් කළොත්, මේ කණ්ඩායමට අවස්ථාව ලැබෙනවා අභ්‍යවකාශයට යන සුඛෝපභෝගී යානයක මගීන් ලෙස තේරී පත්වෙන්න.මෙම අවස්ථාව ලැබෙන්නෙ ලොතරැයි දිනුම් ඇදීමක ජයග්‍රහකයන් උනොත් විතරයි. මෙයාලට අමතරව රටේ පිළිගත් ජනප්‍රිය පුද්ගලයින් කිහිපදෙනෙකුත් මේ ගමනට එකතු වෙනවා. ඉතින් මෙයාලගේ අභ්‍යවකාශ ගමන අතරතුර පිටසක්වලයෙක් නිසා හදිසියේම ඇති වූ තත්වයක් හේතුවෙන් සඳ මත ගොඩ බාන්න සිද්ධ වෙනවා. එතනින් පස්සෙ තමයි හොඳම හරිය. මං ඒ ගැන කියන්න ඕනෙ නෑ. ඔයාලා දන්නවනේ අපේ අභිරහස් කණ්ඩායමට පිටසක්වලයෙක් ගැන කිව්වොත් ඉතින් ආයෙ අතාරින්නෙ නෑනේ. ඒක කොහොමහරි හොයා ගන්නවනේ..අන්න ඒ වගේ අද කතාවෙත් බලන්න කොහොමද මේ කට්ටිය මේක විසඳන්නෙ කියලා. ඒ අතරෙ ඉතින් ස්කුබියගෙයි ෂැගියගෙයි හිනා යන වැඩ කෑලි ඇති වෙන්න තියෙනවා.

එහෙනම් ඉතින් කට්ටියටම මේ කතාව රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්, මම සමුගන්නවා. මට අද දවසේ මේ උපසිරැසිය ලබා දෙන වැඩේ තිරය පිටුපස ඉඳන් මහන්සි උනේ සමීර චතුරංග අයියා. නියම වෙලාවට මේක පබ්ලිෂ් කරන්න සහය උන සමීර සහෝටත් ස්තූතියි කියන ගමන් මං යනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.. 

බයිස්කෝප් අඩවියට ජය!!!

White Tiger (2012) on IMDb

 

 

796 MB කොපිය මෙතනින් බාගන්න

6ACDB28841DF43B1B25954223046F0A1C6794FFA ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,947 downloadsDownload Scooby-Doo-Moon-Monster-Madness-2015.baiscopelk.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

4,947 downloadsDownload Subtitles49 KB

50 comments

  1. නලින්

    ස්තුතියි ෂෙරින්.. ගොඩ කාලෙකින් ස්තුබි සෙට් එකේ කතාවක් බලන්න බැරිවුනා..

    අනිවා මෙක නම් කොහොම හරි බලන්න ඕනේ.. එළස්ස්!!

    ජය වේවා!!

  2. sachith anjana

    AH ela ela Thnx ...

  3. Kulanjana Maduranga

    congratulation Sis,niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......

    1. Kulanjana Maduranga

      ahhh sry matath amathaka una....HAPPY B' DAY SHEREEN sis.............

  4. thisal

    දැන් ඉතින් ඇනිමෙශන් එකක් දැක්ක ගමන් සබ දිපු කෙනා අයිඩා වෙනවා එක්කො නිර්මාණි අක්කා එක්කො සමාධි අක්කා එල එල තැන්ක්ස් සබට ඇ

  5. ශාන් විමුක්ති [විමා]

    හේහ් හෙ

    මෙහෙම දවසක් දවසේ ටොම් & ජෙරී දුන්න මතකයි මාත් :D

    අපිනම් පොඩි ළමයි

    ඒත් මේ අක්කල කාටුන් දීල හරියනවද මං අහන්නේ

    එහෙමනම් සුභම සුභ 24ක් වේවා! 25ට බොහොම ස්තුති වේවා!

    ජය!

  6. Shehan Indika

    Maru Maru............... Me Thawa Podi Request Ekak Thiyenawa. Karanna Puluwan nam Loku Udauwak. Kaanchana (muni 2) Tamil Film Eke Sub Eka Dennako. Please................... Thank You Soo Much,

  7. S.R.K

    fastai thanku wewe........

  8. lahiru

    Ela

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    එහෙනම් 25ටත් ආවා වැඩි කාලයක් නොගිහින්ම.
    50ත් මීටත් අඩු කාලයකින් දෙමු.
    කාලෙකින් කාටුන් එකක් බැලුවේත් නෑ.
    ජය වේවා. !

  10. Keshan Wasala

    25 කිව්වේ උපන්දිනේවත්ද :D සුබම සුබ උපන්දිනයක් වේවා !! (එහෙමද මන්ද O.o) හේ හේ ගොඩක් ස්තුතියි අක්කේ .. මෙව්වා නං අතාරින්නෙ නෑ ... :)

  11. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ඒ වගේම සුබම සුබ උපන්දිනයක් වේවා! ජය෴෴ :P :P

  12. dsm

    elakiri...............keep it up..............................
    good luck for the hard work....................

  13. සමීර චතුරංග

    සුබ උපන්දිනයක් සහොදරී. සොරි වෙන්න ඕනේ සුබ පතන්න ප්‍රමාද වුණාට. හොඳ කට්ටක් කාලා මේක දුන්නා එහෙනම් වෙලාවටම. මේ වේගෙන්ම පනහ ගහමු ඈ.. ජය ජය!!!!

  14. maduka

    thanks:)

  15. D.Chamara

    bohoma sthuthi me dariweta ..... ;)...

  16. Gayashan

    Happy Birthday..... උපසිරැසියට ස්තූතියි...

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. nuwan

    meka danakanmay balagena hitiye. thanks sis.

  19. Amila Kaushalya

    ගොඩක් ස්තුතියි ෂෙරින් සිංහල උපසිරැසියට 50ත් අඩු කාලයකින් දෙමු

  20. නිර්මාණි විජේසිංහ

    බොහොම ස්තූතියි ෂෙරින් උපසිරසියට.ඒ වගේම සුභ උපන් දැනක් වේවා. :-D

  21. Anushka

    සබට භෝහොම ස්තුති....
    Direct Download කරන අයට filerev.cc/176re25jy55h
    250MB

  22. Sajith Anthony

    ස්තුතියි ෂෙරින්..
    අනිවා මෙක බලන්නවා
    ජය වේවා!!

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  24. mindika

    Thanks !!!!!

  25. sanath

    උප සිරසට ස්තූතියි ෂෙරින් නගා...
    ඊටත් වැඩියෙන් සතුටුයි 25වෙනි කඩඉම පහු කරාට
    දිගටම අපිත් එක්ක ඉදලා අපේ ප්‍රේක්ෂක හිතාදර යාලුවන්ට වැඩියෙන් විදින්න පුලුවන් චිත්‍රපට අරන් එන්න කියලා ඉල්ලා හිටිනවා

  26. isuru

    sub ekata thanks sis!

  27. Tharindu

    subama suba upandinayak wewa nangiyo....thank you very much sub ekat..:)

  28. නුවන්ත දුලාන්

    සුභ උපන්දිනයක් වේවා ෂෙරින් සොයුරියට.
    ඉක්මණින්ම 50 කඩඉමට යන්න ලැබේවා!!!
    බොහොම ස්තූතියි,,,
    ජයවේවා!!!

  29. lakshan

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට.

  30. indika

    thn Q :)

  31. බ්ලැක් පැන්තර්

    වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ....
    අපි බැල්මෙන් හොල්මන් ගිනියම් කරන්නේ....
    කොහේද, කොහේද, කොහේද, හොල්මන් තියෙන්නේ...
    කොහේද හොල්මන් තියෙන්නේ...
    ආවා, ඕන්න, ස්කුබි ඩුබි ඩූ... ස්කුබි ඩුබි ඩූ, ස්කුබි ඩුබි ඩූ...
    හෙ හේ... සබට තුති වේවා ෂෙරීන් අක්කේ... ඒ වගේම සුභම සුභ උපන්දිනයක් වේවා..!!!
    ජය...!!!

  32. Lasantha

    Film බලනවනම් ඉතින් බයිස්කෝප් තමයි.Thanx හැමෝටම...

  33. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  34. thilina

    Nice I love this movie

  35. Rashmika Gimhana

    Nice Work dr

  36. darshana

    Sub ekta thanks.

  37. Ajith

    Thanks...............

  38. sk

    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  39. Mahesh

    sub ekaa thanx aaaaaaaaaa

  40. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  41. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය

  42. Denuthu Kawinda

    Thanks !!!

  43. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  44. Siththa

    Sleeping with other people සබ්ටයිටල්ස් දෙන්නකො

  45. lahiru

    Thankyou yaluva

  46. anil

    thank you

  47. Isuru

    Thanks...

  48. Dulsad

    I cannot beleave this you have all the scooby doo movies subtitles. thank you very much...

  49. HashanMadhusankha

    tnx