2015 පෙබරවාරි 10 දින ප්‍රදර්ශණය ඇරඹුනු අළුත්ම Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ මගේ 14 වැනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 98 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Colin Teague නම්…

2015 පෙබරවාරි 10 දින ප්‍රදර්ශණය ඇරඹුනු අළුත්ම Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ මගේ 14 වැනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 98 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Colin Teague නම් අධ්‍යක්ෂවරයා.
සුප්‍රකට Universal සමාගමේ බෙදා හැරීමක් වන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ 24 කථා මාලාවෙ Agent Owen ගෙ චරිතය රඟපාන Julian Morris යි.කථාව පැත්තට හැරුණොතින් ගැරත් (Julian Morris) කියන්නෙ නයිට්වරයෙක් වෙන්න පුහුණු වෙන අයෙක්. තමුන්ගෙ ප්‍රධාන නයිට්වරයා සමග ඇති වන ප්‍රශ්ණයක් නිසා ඔහුට නයිට් පදවිය ලබාගන්න ක්‍රවුන් (මුදල් වර්ගයක්) සීයක් හොයාගන්න වෙනවා. ඒක හොයන ක්‍රමයක් ගැන කල්පනා කරමින් ඉන්න කොට ඔහුගෙ රටට අනිත් පැත්තෙ තියෙන රටට උල්කාපාතයක් කඩා වැටෙනවා. ඒකෙ වටිනාකමක් තියෙන බව දැනගත් ගැරත් මිනී මස් කරන මිලේච්ඡයන් වාසය කරන ඒ රටට ඇතුල් වෙලා උල්කාපාතය හොයාගෙන යනවා. ඔහුට උල්කාපාතය හම්බ වෙනවා. ඒත් ඒක ඔයාල හිතන විදිහෙ උල්කාපාතයක් නම් නෙවෙයි. ඒක මොකක්ද කියල දැනගන්න ඕන නම් චිත්‍රපටිය බලන්න සිද්ධ වෙනවා.අවසාන වශයෙන් මට මේ ෆිල්ම් එක ලබාදුන් හසන්ත වික්‍රමරත්න සහෝටත් ස්තූතිවන්ත වෙමින් මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න කියල ඉල්ලනවා.මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
“Choices must always be one’s own.” යම් අයෙකුගේ තෝරාගැනීම් සැමවිටම තමාගේම විය යුතුයි.
752 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
11EE9877451FC353DAC360B64D17BF839E82839E1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
CD0BC34292D4A5AA9A8B04AB916158C1E9F6BFDD ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,044 downloadsDownload Dragonheart-3-The-Sorcerers-Curse-2015.baiscopelk1.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
40 comments
Sisira Hegoda
naveen
ela blu ray eka awith thibath suba nathi nisa baawe naa danma baanawaa wadi wadiyen sub karanna lebewa thanx for the sub
Sajith
Thanks for the SUB...........
Kamal Arjuna
ස්තුති සහෝ ඔයාගේ උත්සාහයට
හදවතින්ම ජය පතනවා................kasun
ha ha niyamai
එල්.සී. දමැල්
උපසිරසට තුති….
ජය….!nuwan
ela ela,,...niyama wadak...
Srimal Nishan
:) :) :) :) :) :) ............. thanks ............. :) :) :) :) :) :)
Namal
thanx ...,,
Amila
Thanks
isuru
thanks bro!
Ravindu Nipun
niyamayi bro...
good luck!!!නලින්
ස්තුතියි අසංක සහෝ
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…filumanm patta wge.bagena balamuko.thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
tnxx anwia bemak
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේකෙ කලින් එවා නොබැලුවට අව්ලක් නැනේ මේක බලන්න.
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ruwan kasun
thanks saho..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ishan
Thaks Bro........
mindika
Thanks !!!!!
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!gayan
Thanks
chathu
thax ... bro.. :)
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!lahiru
thanks machn
Chami.S
Thanks 4 the sub...
pamuditha
Thank U වේවා !
;)gihan
thankzzzzz....
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nishshanka ruwan
ස්තුතියි :)
sachintha
thanks bro.
dinuka
thanks bro sub ekata.digatama sub denno..
Harsha K
Onna dan balannai yanne... Sub ekata Thanx bro....
Tharindu Athukorala
ඔන්න බෑවා.සබට තැන්ක්ස්
nipuna
ෆිලුම් සෙට් එකක් හ්ම්බ උනා google.com අයයගෙ ගැහුවෙත් නැ.කෙලින්ම මෙකේ ගැහුවා.ගොඩම තමා.arthur and merlin හැර අනිත් ඔකොටම තිබ්බා සින්හල සබ්.ස්තුතියො ගොඩක් ජයෙන් ජය බයිසකොප්.
kingKHAN
dragonheart batte for the heartfire 2017 sinhala sub eka oonaaaa...
sub ekata tnx vevaa..Anu
Thanks bro.
Advertisement

Thanks.