Watch Trailer

Scooby-Doo on Zombie Island (1998) with Sinhala Subtitles | ස්කූබී ඩූ සහ සොම්බි දූපත [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? දැන් නම් කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. විභාගෙ අස්සෙ සබ් හදන එක මගඇරිලා ගියා. දැන් ඉතින් ආයෙමත් නිදහස්. අද මම ගෙනාවෙ ස්කූබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක්. ස්කූබි ඩූ ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ. IMDB අගය 7.8ක් වගේ ඉහළ අගයක් මේ ෆිල්ම් එකට හිමිවෙලා තියෙනවා. 1998 ආපු එකක් වුනත් කතාව නම්නියමෙටම ත…

Scooby-Doo on Zombie Island (1998)

කොහොමද ඔයාලට? දැන් නම් කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. විභාගෙ අස්සෙ සබ් හදන එක මගඇරිලා ගියා. දැන් ඉතින් ආයෙමත් නිදහස්. අද මම ගෙනාවෙ ස්කූබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක්. ස්කූබි ඩූ ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ. IMDB අගය 7.8ක් වගේ ඉහළ අගයක් මේ ෆිල්ම් එකට හිමිවෙලා තියෙනවා. 1998 ආපු එකක් වුනත් කතාව නම්නියමෙටම තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක අපි බලලා තියෙන අනිත් ස්කූබි ඩූ ෆිල්ම් වලට වඩා වෙනස්. ඒ හැම ෆිල්ම් එකකම වගේ ඉන්නෙ වෙස්මූණු දාපු මිනිස් හොල්මන්. ඒත් මේකෙ නම් ඉන්නෙ ඇත්තම හොල්මන්. සුපර්නැචුරල් බලන අයට නම් මේක අමුත්තක් වෙන එකක් නෑ.මොකද මේකෙත් තියෙන්නෙ මන්තර ගුරුකම්, සොම්බිලා ඒ වගේම මිථ්‍යා දෙවිවරු ගැන. මේකෙ ‘Cat God'(බළල් දෙවියො) කියලා දෙවි කෙනෙක් ඉන්නවා. ඒ වගේම ‘Cat Creature’ කියලා සත්වයෙක් ඉන්නවා. වෙයාවුල්ෆ්ලට ටිකක් සමානයි. උන් අමරණියයි. ජීවත් වෙලා ඉන්න නම් හැම සැප්තැම්බර් මාසෙම පුරහඳ තියෙන දවස්වලට මිනිස්සුන්ව කන්න ඕනි. එහෙම සතෙක් හරි දෙවියෙක් හරි ගැන මිථ්‍යා මතයක්වත් තියෙනවද කියලා මට හරියට හොයාගන්න නම් බැරිවුනා. ඒ නිසා මම ඒ සතාව නම් කැට් ක්‍රීචර් කියලම නම් කළා.

ඉතින් කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මේ සෙට් එකට බොරු වෙස්මූණූ දාපු හොල්මන් ඇල්ලිල්ල ඇතිවෙලා කට්ටිය විසිරිලා ගිහින් එක එක රස්සාවලට. ඩැෆ්නි, ෆ්‍රෙඩ් එක්ක ටී.වී. ෂෝ එකක් කරනවා එයාලා විසඳපු අභිරහස් ගැන. වෙල්මා අභිරහස් කතා පොත් විකුණනවා. ෂැගිටයි, ස්කුබියිටයිත් මරු රස්සාවක් හම්බවෙලා. ඩැෆ්නිට ඕනි වෙනවා ඇත්තම හොල්මන් ගැන ෂෝ එකක් කරන්න. ඉතින් ඒ අරමුණට යන්න ඩැෆ්නිට පුළුවන් වෙයිද? යාළුවො ටික ආපහු සෙට් වෙයිද? මොන වගේ අභියෝග වලට එයාලට මූණ දෙන්න වෙයිද? ඉතින් එතනින් එහාට ටික ඔයාලම බලන්නකො. සබ් එකේ හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්නත් අමතක කරන්න එපා. එච්චරනේ ඉතින් අපේ එකම සතුට. එහෙනම් ආයෙත් හමුවෙනකම් ඔයාලටත්, බයිස්කෝප් අඩවියටත් ජය!

Scooby-Doo on Zombie Island (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scooby-Doo On Zombie Island (1998 DVD RIP)

Scooby.Doo.On.Zombie.Island.1998.DVDRip.XviD-AXIAL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

842 downloadsDownload Scooby.Doo_.On_.Zombie.Island.1998.Baiscopelk.com_.rar51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

842 downloadsDownload Subtitles51 KB

18 comments

  1. Lahiru lakmal

    Thanks for sub.....

  2. Ruwan Rathnayaka

    ඊයේ මේක ඩවුන් කරලා බැලුවා සබ තියෙනවද කියලා. තිබ්බේ නෑ .හැබැයි අද දාලා එලම තෑන්ක්ස්

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. ravin

    kohomada meka dounlord karanne

    1. Sohan jayasooriya

      Sub ekata udin tyenawa saho me sub ekata match wenne film eke mona copy walatada kiyala..ethanin oata kamati ekak google search kalama ena torrent site ekakin torrent ekak aran film eka download karagnna...torrent walin dwnload kranna nam ekata wenama software ekak tiyenna oni..utorrent,bittorent wage..oata me gena wedi wisthara oni nam me site eke e gena wisthara dila tiyenawa

  5. sanka

    mama meka kipa parakma illuwa kohomahari dunna ekata thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sayuru Tharanga Lakmal

    Thanx bro sub ekata............................
    Oyata jaya.....

  8. Udara Damith B/K

    බො
    හො
    ම
    ස්තූ
    ති
    යි
    ..
    ස්කුබිඩු
    නම් ඉතින්
    පරණ
    එකක්
    උනත්
    මොකද.
    scooby dooby dooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  10. පසිඳු

    එළ සහෝ ආයිත් වැඩට බැහැල වගේ.....................!
    දිගටම සබ් දෙන්න.........!

  11. Mayura

    මේක නම් සිරා ස්ටෝරිය.

  12. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  13. Remo casias

    Ela elama elama...jaya..digata oone

  14. ckmax

    Meke torrent hash 1 wath diyanko. Net eke hoya gnda be download file 1

  15. Roshan MW

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝවී. දිගටම දෙන්න දිගටම...

  16. AsithaDilruwan

    ela saho thanks

  17. Sithupa dinil

    Niyamai