සුබ දවසක් ඔබ සැමට. ඕන්න ඉතින් මම තවත් උපසිරැසියක් අරන් තමා මේ එන්නෙ. මේක මගෙ පස්වන උපසිරැසි නිර්මාණයයයි. තව දෙයක් මේ දෙවන කාටුන් එක තමා ඉතින්. මේක ආවෙ නම් 2004 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් දන්නවනේ!. ස්කුබී ඩූ කිව්වහම ඉතින් කවුද නොදන්නෙ. අපි ඔයාලා ඒ කාලෙ බැලුවේ ඔය කාටුන්…
සුබ දවසක් ඔබ සැමට.
ඕන්න ඉතින් මම තවත් උපසිරැසියක් අරන් තමා මේ එන්නෙ. මේක මගෙ පස්වන උපසිරැසි නිර්මාණයයයි. තව දෙයක් මේ දෙවන කාටුන් එක තමා ඉතින්. මේක ආවෙ නම් 2004 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් දන්නවනේ!. ස්කුබී ඩූ කිව්වහම ඉතින් කවුද නොදන්නෙ. අපි ඔයාලා ඒ කාලෙ බැලුවේ ඔය කාටුන් එකේ රූපවාහිනි කතා මාලාව. ඉතින් දැන් මම අරගෙන එන්නෙ මේකෙ ආපු චිත්‍රපටයක් ගැනයි. ඔයගොල්ලො අපේ වෙබ්අඩවියත් එක්ක නිතරම ඉන්න හින්දා දන්නවා පහුගිය දවස්වල මේකෙ තවත් 2017 පළවුනු ලෙගෝ ටයිප් එකේ චිත්‍රපටයකටත් උපසිරැසි දිලා තිබුණා. මේ චරිත ගැන මම කියන්න දෙයක් නෑනෙ. ගොඩ දෙනෙක් සමහරවිට මේක බලල ඇති. මොකද මේක 2004 ආපු චිත්‍රපටයක්නෙ. මේක Animation, Comedy, Family චිත්‍රපටයක්.
හැබැයි මම ගියපාර ගෙනාපු Bah, Humduck, A Looney Tunes Christmas කාටුන් එකට වඩා චූට්ටක් විතර මේකෙ imdb rate එක වැඩියි. ඒක තමා ඡන්ද 1,266 කින් 6.7ක අනුපාතයක් තමා. මේක 2006 සැප්තැම්බර් 19 වෙනිදා මහජන ප්‍රදර්ශනයට නිකුත් කරල තියෙන්නෙ.
මං මේ චිත්‍රපටය ගැන කෙටි සාරාංශකරණයක් කරන්නම්. හරි ඔන්න ඉතින් ෆ්‍රෙඩීගෙ උපන්දිනේ සමරන්න අපේ ස්කූබි සෙට් එකට ආරාධනාවක් ෆ්‍රෙඩීලගෙ දෙමව්පියන්ගෙන ලැබිලා තියනවා. ඉතින් කස්ටියම මේක සමරන්න යනවා. ඒ ගියාට පස්සෙ මේ අයට උපන්දිනේ සමරන්න යෝජනා කරල තියෙන්නෙ නැවක. ඊටපස්සෙ කට්ටියම මේකෙ නැගල යනවා. ඉතින් ඉන් අනතුරුව මේ අයට හොල්මන් මුහුදු මංකොල්ලකාර රැලකින් ප්‍රහාරයක් එල්ලවනවා. පසුව මේ සියල්ලම උන් විසින් අල්ලාගෙන උන්ගෙ නැවට අරගෙන යනවා. ෆ්‍රෙඩීගෙ දෙමව්පියනුත් ඔය අතර ඉන්නවා. ඊටපස්සෙ මේ කට්ටිය බේරගැනීමේ මෙහෙයුමක් තමා ඕකෙ වෙන්නෙ. ඔය අතරතුර තවත් රසබර කතා රැසක් තියනවා. මම ඉතින් වැඩිය කියන්නෙ නෑ. එතකොට චිත්‍රපටයක් බැලුවට ඇති රසාස්වාදයක් නෑනෙ. ඒ හින්දා ඔය ඇති කියල මම හිතනවා.
මගේ ස්තූතියත් මම මෙහෙම පලකරනවා. හැමදාම වගේ මේකටත් මට ඇඩ්මින් හිටපු අපේ අසංක ප්‍රදීප් රණතුංග අයියටත් මට කමෙන්ට් කරන සැමටත් මට නන් අයුරින් උදව්කරන සැමටත් ස්තූතිවන්ත වෙනවා. හරි එහෙනම් සුපුරුදු පරිදි මගෙ අවසානයත් රචනා කරනවා. මගේ ඊළඟ උපසිරැසි ගැන්වීම මගේ සයවෙනි උපසිරැසි ගැන්වීමයි. ඉතින් එකත් එක්ක ආයේ ලඟදීම හම්බවෙමුයි කියන ගමන් මම නවතිනවා.
මේක කොහොමත් අන්තිමට කියන එකනෙ ඒකත් කියන්නම්. ඔයාල මේ චිත්‍රපටය බලල ඉවරවෙලා මේකෙ තියන අඩුපාඩු , ඔයාලගෙ යෝජනා හා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න කියල ඉල්ලනවා. එතකොට ඒ වැරදි අඩුපාඩු, ඔයාලගේ අදහස් හා යෝජනාත් බලල මට ඒවා හදාගන්න පුළුවන්. හුඟක් අය සබ් එක ඩවුන්ලෝඩ් කරාට ඒ ගැන ඒ අයගේ අදහස් පළකරන්නෙ නෑ. එහෙනම් යන්නම්.
෴෴෴ ජය වේවා ඔබ සැමට ෴෴෴
!!! බුදු සරණයි !!!
Due to copyright issues, we do not provide any torrent links.
Scooby.Doo.Pirates.Ahoy.2006.DVDRip.XviD.BGAUDIO-RRGroup
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4,160 downloadsDownload Scooby-Doo-Pirates-Ahoy-2006.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
23 comments
sohan
sohan
Mata fb request ekak daannako
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.පැතුම් ඉෂාර
සබට තුති මිතුර!
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
අසිත
elama saho thanks
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Udara Damith B/K
බුදු සරණයි
ස්තූතියිPasindu
Baywatch eke sub diyanko
C. R. ජයලත්
හොඳ කොපියක් ආපු ගමන් දෙන්නම් සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..tharangani
thanx
DBM
thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…supun bro
Scooby.Doo.Pirates.Ahoy.2006 sub eka download karanna ba
Aruna Maheepala
සුපිරි බෝ්‍ර
Mr B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Disath Damsana
sub eka download karanna ba
Sanupa Ranmeth
Fixed :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එලම සහෝ තෑන්ක්ස්