Watch Trailer

Scooby-Doo! Shaggy’s Showdown (2017) with Sinhala Subtitles | විශාල ගොවිපොළක්.. ආත්මීය මුතුන්මිත්තෙක්.. සැගවුණු පුරාවෘතයක්. [සිංහල උපසිරැසි සමඟ]

හම්මෝ,මේක භාර අරන් මාස 3 කටත් වැඩියි.භාරගත්ත ගමන් බාගෙන ලයින් 100ක්විතර කලා.ඊට පස්සේ ටික ටික මග ඇරිලා ගියා.ඊට පස්සේ තවත් මාසෙකට විතර පස්සේ තවත් ලයින් 50ක් විතර කළා.ඊට පස්සේ විභාගේ ආවා.ඉතින් මේවා පැත්තකට දාලා පාඩම් කරන්න ගත්තා.මොකෝ විභාගේ ලකුණු අඩු වුනොත් අම්මා ලැපයි,කම්පියුටර් එකයි දෙකම රාජසන්තක කර…

හම්මෝ,මේක භාර අරන් මාස 3 කටත් වැඩියි.භාරගත්ත ගමන් බාගෙන ලයින් 100ක්විතර කලා.ඊට පස්සේ ටික ටික මග ඇරිලා ගියා.ඊට පස්සේ තවත් මාසෙකට විතර පස්සේ තවත් ලයින් 50ක් විතර කළා.ඊට පස්සේ විභාගේ ආවා.ඉතින් මේවා පැත්තකට දාලා පාඩම් කරන්න ගත්තා.මොකෝ විභාගේ ලකුණු අඩු වුනොත් අම්මා ලැපයි,කම්පියුටර් එකයි දෙකම රාජසන්තක කරනවනේ.ඒ අතර මම දැක්කා සමන් අයියා මේල් එකක් එවලා තියනවා දැන්ම එවන්නේ නැද්ද කියලා.මම යැව්වා ඉතින් එවන්නම් කියලා.ඊට පස්සේ විභාගේ ඉවර වුනු ගමන් ෆිල්ම් බලන එක පැත්තකට දාලා මේක කොටන්න පටන් ගත්තා.හරි,ඉතින් කතාව පැත්තට යමු දැන්.

IMDB 7.1ගත්ත මේ ෆිලුම අධයක්ෂණය කරලා තියෙන්නේ Brondon Vietti.මේක තමයි මේ අවුරුද්දේ ආපු පළමුවෙනි ස්කූබි ඩූ ෆිල්ම් එක.ඒවගේම මේක ගොඩක්ම රසවත්.මේකට හඩින්  Frank Welker,Grey Delisley,Kate Miccui,Mattew Lillard යන අය දායක වෙලා තියනවා.මේකෙ තියෙන්නේ අමුතුම කතාවක්.ශැගීට එයාගේ ඥාති සහෝදරියක් සමාජ වෙබ් අඩවියකින් හමුවෙනවා.ඒත් මේගොල්ලො කවදාවත් එකිනෙකා අදුරන්නේ නෑ.ඊට පස්සේ මේ සිස් ශැගීට ආරාධනා කරනවා එයාගේ ගොවිපොලට එන්න කියලා නිවාඩුවකට.ඉතින් මේකට්ටියම ඒකට යනවා.ඊට පස්සේ මේගොල්ලොන්ට දැනගන්න ලැබෙනවා මේ නගරයේ හොල්මනක් ඉන්නවා කියලා.එයා හරියටම ශැගී වගේමයි.ඒ එයාගේ මුතුන්මිත්තෙක්.නමින් ඩැපර් ජැක්.මේ හොල්මන විදේශිකයො,සංචාරකයො මෙහෙන් එලෝනවා.ඉතින් මේ කට්ටිය භාරගන්නවා මේ ක විසදන්න.ඒ වගේම මේ මුතුන් මිත්තාගේ පුරාවෘතයකුත් තියනවා.මේ ගොවිපොලේ තව හෙන සෙට් එකකුත් නැවතිලා ඉන්නවා.ශැගී හිතන්නේ එයත් නපුරු වෙයි කියලා මොකද එයාට තියෙන්නේත් ඉතින් මුතුන් මිත්තගේම ලේනේ.මේ කට්ටියට මේ අභිරහ්ස විසදන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා,ගොඩක් කරදර වලට මුහුණ දෙන්නත් වෙනවා.මේ කතාවේ ලොකු රහසක් හැංගිලත් තියනවා

ඇත්තටම මේ රහස මොකක්ද?ශැගී නපුරු වෙයිද?විසදන්න මේ අභිරහස පුළුවන් වෙයිද?බලන්නකෝ මේක.

 

Scooby-Doo! Shaggy's Showdown (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scooby.Doo!.Shaggy’s.Showdown.2017.HDRip.XviD.AC3-EVO.Hi
Scooby..Doo.Shaggy’s. Showdown .2017. 720p. WEBRip. 600MB iEx TV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,319 downloadsDownload Scooby-Doo-Shaggy-s-Showdown-2017.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචින් අකලංක

Subtitles

3,319 downloadsDownload Subtitles49 KB

31 comments

  1. දෙනිදු

    තෑන්ක්ස්.සබ් එක දෙනකන් බලන් හිටියේ.

  2. Milinda Lakmal

    thanks

  3. Nirodha uthpala

    Yako meka blueray apu gaman update eaka diyan harida meka blueray valin baluwe nattan mata hena gaha oi ah subata thx soo much me suba hadanna viyadam karamu kaalayata mage uttamacharaya digatama demu obata ජය

  4. මේනක...

    thnx bro sub 1t1 me karuth [Prision Break s5] sub dennako...

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි.සහෝ මේකටත් සබ් කරනවනම් පින්
    Thundercats 2011 - The Complete Season 1 [HDTV],episodes 26,imdb 7.9
    ජය වේවා!

  6. Udara Damith B/K

    නියමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමාමායි
    ස්කුබි නම් ඕනි එකක්

  7. praneeth madu

    ස්තුතියි සහෝ උපසිරසියට

  8. Earth fan

    Thanks

  9. Tharidu Sagara

    ස්තුතියි සහෝ උපසිරසියට

  10. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  11. chalana

    thnx bro...

  12. chamidu praveen

    ස්තුතියි සහෝ උපසිරසියට.

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    ජය වේවා..බුදුසරණයි..!

  15. shashika

    thanks machoo sub 1ta..

  16. අසිත

    elama saho thanks

  17. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. සචින් කෙවින්

    Elzzzzzzzzz ;)

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Akalanka

    Thnx Bro..

  21. Ravindu Rukshan

    thx

  22. dewaka

    Mcn downlord kragnne kohend

  23. chanu mikhail

    aapu gamanma baluwa dan sub ekak balanawa ela
    thanx u
    ;)

  24. Nishan Randika

    බොහෝම ස්තුතියි නියමයි

  25. isuru

    Thanx bro

  26. LuckyDhananjaya

    Young Jaustice Ithuru tika denne nadda bn.thanx for the sub.

  27. IT_Tech_Computers

    mekanam supiri

  28. Dulsad

    film daganne kohomed?

  29. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  30. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  31. ishan induwara

    best