ඔන්න යාලුවනේ මම එහෙනම් තව සබ් එකක් ඔයාලට දෙන්නයි යන්නේ .මේ තමයි Zoolander 2 .මම මේ ෆිල්ම් එකේ පළවෙනි ඒකටත් සබ් ඒක දීලා ඇති පළවෙනි ඒක බලලා නැති අය බලන්නත් එක්ක මෙතන ක්ලික් කරන්න.මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා මොකද මම tv series එකකට සබ් එක කරලා ඉවර වුණා විතරයි ටිකක් රෙස්ට් […]

ඔන්න යාලුවනේ මම එහෙනම් තව සබ් එකක් ඔයාලට දෙන්නයි යන්නේ .මේ තමයි Zoolander 2 .මම මේ ෆිල්ම් එකේ පළවෙනි ඒකටත් සබ් ඒක දීලා ඇති පළවෙනි ඒක බලලා නැති අය බලන්නත් එක්ක මෙතන ක්ලික් කරන්න.මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා මොකද මම tv series එකකට සබ් එක කරලා ඉවර වුණා විතරයි ටිකක් රෙස්ට් එකේ ඉන්න ගමන් තමයි මම මේ ෆිල්ම් එක ගෙනාවේ .පරක්කු වුණාට සමාවෙන්න .මේ ෆිල්ම් ඒක release වුනේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2016 ජනවාරි වල පෙබරවාරි වල වගේ .හොඳ කොපියක් එනකන් හිටියේ.හොඳ කොපිය ආවට පස්සේ මට සමීර අයියා හා හසන්ත අයියා කිව්වා සබ් එක කරන්න පුළුවන්ද කියලා ඉතින් මම පළවෙනි එකට කරලා තිබ්බ එකේ මේකටත් කරන්න බාර ගත්තා . ඒ වගේම ඔන්න මම ඒක ගෙනාවා .හරි අපි දැන් මේකේ කතාව පැත්තට බහිමුකො.
මේකේ පටන් ගන්නේ අවුරුදු ගානකට පස්සේ ඉතාලියේ රොමේ නගරේදී එකේ එක කේස් යනවා.ඒ කියන්නේ පොප් ගායකයින්ව මරනවා කවුදෝ කට්ටියක් .ඒ මැරෙන අය මැරෙන්නෙත් ඒක පණිවිඩයක් ඉතිරි කරලා .ඒවගේම සුලැන්ඩර් විලාසිතා ලෝකෙන් ඉවත් වෙලා ඉන්නේ .මොකද එයාගේ අර ගොඩනැගිල්ල කඩාගෙන වැටෙනවා .ඊටපස්සේ එයාගේ ළමයව ළමා අරාක්ෂක අංශෙන් අරන් යනවා.ඒක නිසා එයා ලෝකයාගෙන හැංගිලා ඉන්නේ .ඒ අතරේ සුලැන්ඩර්වයි හැන්සල් වයි රෝමෙට ගෙන්නනවා ගෑණු කෙනෙක් විසින් .ඇලෙක්සන්යා කියලා කෙනෙක් .එයා ගෙන්නන්නේ එක හේතුවකට .ඒක මොකක්ද කියලත් දැන් ගන්න නම් ඉතින් ඔයාලා මේ ෆිල්ම් එක බලන්න ඕනේ හරිද.
මේ ෆිල්ම් එකේ ගොඩක් නළු නිලියෝ ඉන්නවා .ඒවගේම පළවෙනි එකේ හිටිය අය කිහිප දෙනෙක් නෑ .ඒකට හේතු තියෙනවා .ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ එතකොට තේරෙයි .මේකේ ප්‍රධාන අය ඇරෙන්නේ අමුත්තෝ වගයක් ඉන්නවා ඔයාලා දන්නා අය. Justin Bieber, Joe Jonas, Skrillex,Katy Perry, Neil deGrasse Tyson , Sting වගේ ගොඩක් අයඉන්නවා.අනෙක් අයඕනේ නෑ නේ .හරි ඉතින් මේකේ IMDB rate එක ගැන කියනවනම් පළවෙනි එක තරම් ලොකු අගයක් නෑ ඒත් මම නම් කියන්නේ නෑ ඒක සාධාරණයි කියලා මොකද මේ සාමාන්‍යයෙන් හොඳ ෆිල්ම් එකක්. rate එක නම් 4.9 තමා ලැබිලා තියෙන්නේ .කොහොමද වුනත් මම කියන්න මේක නොබලා ඉන්න එපා බලන්න පට්ට ලස්සන කොමඩියක් .ඒවගේම තව දෙයක් කියන්න තියෙනවා මේකට කොමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ.එහෙනම් මට මේ සබ් එක කරන්න උදව් කරපු හැමෝටම ස්තුති කරමින් මම යනවා .
ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා…!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
3,655 downloadsDownload Zoolander.2.2016..Baiscopelk.com_.rar46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Lakshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් පියුමන්ත
Subtitles
- #Ariana Grande
- #Ben Stiller
- #Benedict Cumberbatch
- #Billy Zane
- #Christine Taylor
- #Fred Armisen
- #Justin Bieber
- #Justin Theroux
- #Kanye West
- #Katy Perry
- #Kiefer Sutherland
- #Kim Kardashian
- #Kristen Wiig
- #Must Watch
- #Olivia Munn
- #Owen Wilson
- #Penélope Cruz
- #sinhala
- #Sinhala Subtitle
- #Will Ferrell
- #You Decide
- #උපසිරැසි
- #ලක්ෂාන් පියුමන්ත
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
25 comments
Charith eranga
sam
thanks malli
Eranga
කව්රුහරි බාගන්න ටොරන්ට් එක දෙන්නෝ
Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට
ජයෙන් ජයම වේවා...!!!කලු සජිත්
thanks sub ekata.# eka danna.jayawewa!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Asitha
elama saho.
thanksmindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chandika
Ela ...
ajith lasantha
adugane hash ekawath dipallako ban ............. anyway thanks for the sub......
Vikum08
Anujaya
thanks bn
Jack
නියමයි මචන්..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...sunil
ei den hash eka danne neththe? watayak gahala thamai ganna oni. kohoma unath karana weda walata more thanks.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
thilina
meke kalin1 budunta apahasa wena sidhdhi thibba bn api danne na ithin eka apahasetama karala kiyala eth dakkama hithuna sub 1ta thanks
dinesh
Thanks bro....
Anujaya
sub ekata thanks broooo
ashira
elaaaaaaaa mcn
රොයිලි
බොහොම ස්තූතියි පියුමන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Good Luck...SD
thanks
යුරාන් ධනුක (දනුවා)
tnx bro
N.Wijitha Asanka
Ela kiri thank you very much for the hard work.
Advertisement

Ela saho.mn palaweni eka baluwe na.den ekath banawa.