Watch Trailer

Scream 2 (1997) Sinhala Subtitles | තව ටිකක් කෑගහමු [සිංහල උපසිරැසි සමඟ]

හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ Neve Campbell. මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් මේක තිරගත කරල තියෙන්…

Scream-2

හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ Neve Campbell. මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් මේක තිරගත කරල තියෙන්නෙ 1997 දෙසැම්බර් මාසෙ 10 වෙනිදා. මේක IMDB 6.0 ක අගයක් අරගෙන තියෙනවා. 

කතාවට බහිමුකො. ඔන්න ඉතින් හැමදාම වගේ පටන් ගන්නෙ සිඩ්නිගෙන් නම් නෙමෙයි. වුඩ්ස්බොරෝ වල මැරුණු අයගෙ කතාව ලියපු ගේල් වෙදර්ස්ගෙ පොතෙන් චිත්‍රපටියක් හැදෙනවා Stab කියල. ඒක බලන්න යනව ලස්සන  couple එකක්. ඒ දෙන්නම එතනදි  මැරෙනවා. ඊට පස්සෙ තමා සිඩ්නිගෙ ප්‍රශ්න පටන් ගන්නෙ. ආ සිඩ්නිට තව පෙම්වතෙක් සෙට් වෙලා. අලුත් යාලුවොත් ගොඩක් ඉන්නවා. මේ වතාවෙත් දරුණු ගණයෙ මිනීමරුවෙක් තමා ඉන්නෙ. ඔයාලම බලාගන්නකො මේ වතාවෙ සිඩ්නිට වෙන දේවල්. ඉක්මනටම Scream 3න්  හමුවෙමු. එතකම් හැමෝටම බායි බායි!!!!! ( හොද නරක කියල ඔයාලගෙ අදහසුත් දාල යන්න යාලුවනේ…! )

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,774 downloadsDownload Scream-2-1997-Blu-Ray.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හංසනී-සෙව්වන්දි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හංසනී සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හංසනී සෙව්වන්දි

Subtitles

5,774 downloadsDownload Subtitles116 KB

31 comments

  1. ලක්ෂාන් නිලංක

    පලවෙනිඑක බැලුවා....සබ් එකත් නියමෙට තිබුනා.......දිගටම සබ් දාන්න....ජය වේවා.....

  2. Global

    Thanks sis..Second Comment Eka Magen..Second Ekata Sub Gaththeth Man..Thanks Again..

  3. Kulanjana Maduranga

    thanks HANSANI sis.3 weni 1kth demu.digatama sub krnn shakthiya labewa.jayen jaya....

  4. Thanu

    Thanx sis sub 1ta...

  5. Sisira Hegoda

    Thanks.

  6. Aditha Praween

    නියමයි නියමයි
    දිගටම සබ් දෙමු.
    සුභ පතනවා ඉදිරියට යන්න .
    :D

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  8. නලින්

    ස්තුතියි හංසනී

    ජය වේවා

  9. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි නියමයි, ජයවේවා.

  10. jack

    ස්තුතියි හංසනී
    3 වෙනි එකත් ඉක්මනටම දෙමු නේද....

  11. හර්ෂ ලහිරු

    කිව්වත් වගේම දීලා තියෙන්නේ :P
    බොහොමස්තුතියි හංසනී :P :P ජය

  12. dinidu madushanka

    ela ela thanks

  13. Tharindu Perera

    Elazzz....
    palaveni eka baluvaaa....
    kathava suppaaa....
    kivva vagema deveni ekath genallaaa...
    thanks hansani sub ekatahh...
    danma banava mekaa...
    ilaga ekath demu nee???

  14. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝදරී...........

  15. Rashmika

    1 eka supiri nisa 2ekt download krl sub eka denkn idye..thanks lot!!!!!!!!!!!!!1

  16. සචින්ත

    ජය වේවා !

  17. Asitha

    Mama nam meke film 4 ma baluwa.oyalath balanna.sub eka hoday.thanks.

  18. N.I.R.

    උපසිරසට බොහොම ස්තූතියි

  19. Kaushal Manu

    Thanks Sis.......

  20. “චූටී මල්ලි”

    අනික් ටිකත් ඉක්මනට දෙමු නේ
    සබට තුති
    ඔබට ජය...........

  21. Isu DP

    Niyamai... 1st Eka Maru.....
    2nd Ekath Maru Athii...
    3rd Ekath Ikmanin Gemu....
    Sabata Thuthi....
    Jaya Wewa !!! :-) :-)

  22. ULJ KUMARA

    THANKS SUB 1TA

  23. Nandana

    Thank You Hansini.

  24. රොයිලි

    බොහොම ස්තූතියි හංසනී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Sanjaya

    Sub 1ta bohoma pin saho........

  26. Methnim

    Thank u so much

  27. viraj

    thanks....

  28. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  29. ප

    උපසිරැසියට ස්තුතියි....

  30. pasindu

    උපසිරැසියට ස්තුතියි....