Watch Trailer

Anjaan (2014) | නිර්භය තැනැත්තා, [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ඔ‍යා‍ලා ‍ගො‍ඩාක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වෙන්‍ ‍හි‍ටි‍ය ‍සු‍පි‍රි ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍අ‍රන්‍ ‍ආ‍වා.මේ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍යා‍ල‍ට ‍ගේන්‍‍න‍ට ‍ම‍ට ‍ගො‍ඩාක්‍ ‍උ‍දව්‍ ‍ක‍ල ‍‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ට ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍න‍වා. ‍මන්‍‍ද, ‍එ‍යා ‍ත‍මා ‍මේ ‍ස‍ද‍හා…

Anjaan (2014)

‍‍‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ඔ‍යා‍ලා ‍ගො‍ඩාක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වෙන්‍ ‍හි‍ටි‍ය ‍සු‍පි‍රි ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍අ‍රන්‍ ‍ආ‍වා.මේ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍යා‍ල‍ට ‍ගේන්‍‍න‍ට ‍ම‍ට ‍ගො‍ඩාක්‍ ‍උ‍දව්‍ ‍ක‍ල ‍‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ට ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍න‍වා. ‍මන්‍‍ද, ‍එ‍යා ‍ත‍මා ‍මේ ‍ස‍ද‍හා ‍ම‍ට ‍කා‍ල ‍රා‍මූ ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ලා ‍දුන්‍‍නේ. චිත්‍ර‍ප‍ට‍ය ‍බා ‍ග‍ත ‍ක‍ර‍ලා ‍ම‍ට ‍ල‍බා ‍දුන්‍‍නා‍ට, ‍ව‍රු‍න ‍රං‍‍ග‍ජිත්‍ ‍අ‍යි‍යා‍ටත්‍ ස්‍‍තූ‍ති‍යි. ‍මේ‍වා ‍ස‍ද‍හන්‍ ‍ක‍රන්‍‍න‍ම ‍ඕ‍නේ ‍නි‍සා ‍ත‍ම‍යි ‍ස‍ද‍හන්‍ ‍ක‍ලේ. ‍මේ ‍අ‍ය‍ගේ ‍උ‍දව්‍ ‍නැ‍තු‍ව ‍ම‍ට ‍මේ ‍වැ‍ඩේ ‍ත‍නි‍ව ‍ක‍ර‍ග‍ත ‍නො‍හැ‍කි ‍වෙන්‍‍න ‍ගි‍යා.

‍‍‍‍‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ක‍තා‍ව‍ට ‍යන්‍‍න ‍ක‍ලින්‍ ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ප‍සු‍බි‍ම ‍ගැ‍න ‍පොඩ්‍‍ඩක්‍ ‍බ‍ල‍මු ‍නේ. ‍මේ‍කේ ප්‍රධා‍න ‍න‍ළු‍වා ‍ඔ‍යා‍ලා ‍ක‍වු‍රුත්‍ ‍දන්‍‍න, ‍සිං‍‍ගම්‍ ‍චිත්‍ර‍ප‍ට ‍මා‍ලා‍වෙන්‍ ‍ඉ‍තා‍මත්‍ ‍ජ‍නප්‍රිය වූ “‍සූර්‍යා”‍ය. ‍එ‍මෙන්‍‍ම ප්‍රධා‍න ‍නි‍ළි ‍ච‍රි‍ත‍ය ‍ර‍ග ‍දක්‍‍වන්‍‍නේ, ‍කො‍ලි‍වු‍ඩ‍ය, ‍ටො‍ලි‍වු‍ඩ‍ය ‍‍ඉ‍තා‍මත්‍ ‍ජ‍නප්‍රිය ‍නි‍ලි‍ය‍ක ‍ව‍න “‍ස‍මන්‍‍තා”‍ය. ‍මැ‍ය ‍සූර්‍ය‍යා ‍ස‍ම‍ග ‍එක්‍‍ව ‍ර‍ග‍න ‍ප‍ල‍මු ‍චිත්‍ර‍ප‍ට‍ය ‍මෙ‍ය‍යි. ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍ස‍ද‍හා ප්‍රසිද්‍‍ධ ‍න‍ළු ‍නි‍ළි ‍කැ‍ලැක්‍ ‍සම්‍‍බන්‍‍ද ‍වී ‍සි‍ටි‍න‍වා. ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍එ‍න “‍අ‍යි‍ටම්‍” ‍ගී‍ත‍යක්‍ ‍ස‍ද‍හා Chitrangada Singh ‍රං‍‍ග‍න‍යේ ‍ධා‍ය‍ක ‍වෙ‍ලා ‍ති‍යෙ‍න‍වා. ‍ඒ ‍ව‍ගේ‍ම Vidyut Jamwal ‍ස‍හ‍ය ‍අ‍නු ප්‍රධා‍න ‍ච‍රි‍ත‍ය‍ක‍ට ‍ධා‍ය‍ක ‍වෙ‍ලා ‍ති‍යෙ‍න‍වා.‍චිත්‍ර‍ප‍ට‍ය ‍වර්‍ගී‍ක‍ර‍න‍ය ‍වෙ‍ලා ‍ති‍යෙන්‍‍නේ action thriller film ‍එ‍කක්‍ ‍වි‍දි‍හ‍ට‍යි. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ, ‍කො‍ලි‍වු‍ඩ‍යේ ‍ඉ‍තා‍මත්‍ ප්‍රසිද්‍‍ධ ‍අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යෙක්‍ ‍ව‍න N. Lingusamy‍ය. ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය Yuvan Shankar Raja ‍වි‍සි‍නි. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නි‍කුත්‍ ‍වු‍නේ, 15 August 2014 ‍දි‍න‍දී‍ය.

‍‍‍‍දැන්‍ ‍චිත්‍ර‍ප‍ට‍‍යේ ‍ක‍තා‍ව ‍පැත්‍‍ත‍ට ‍හැ‍රෙ‍මු. ‍ක‍තා‍ව ‍මු‍ලින්‍‍ම ‍ප‍ටන්‍ ‍ගන්‍‍නේ ‍ම‍දු‍රා‍සි‍යේ ‍ඉ‍ද‍ලා ක්‍රිශ්‍‍නා ‍කි‍ය‍ලා ‍කෙ‍නෙක්‍ ‍ත‍මන්‍ ‍ගේ ‍අ‍යි‍යා‍ව ‍හො‍යා‍ගෙ‍න ‍මුම්‍‍බා‍ය‍ට ‍එ‍න ‍දර්‍ශ‍න‍ය‍කින්‍ය. ක්‍රිශ්‍‍නා ‍මුම්‍‍බා‍ය‍ට ‍ඇ‍විත්‍ ‍ත‍ම ‍අ‍යි‍යා ‍රා‍ජූ ‍ව ‍හො‍යන්‍‍න ‍ගන්‍‍න‍වා. ‍මේ ‍අ‍ත‍ර ‍මෙ‍යා‍ට ‍දැ‍න ‍ගන්‍‍න ‍ලැ‍බෙ‍න‍වා, ‍ත‍මන්‍ ‍ගේ ‍අ‍යි‍යා ‍මුම්‍‍බා‍යේ ‍හි‍ටි‍ය ‍ලො‍කු ‍බා‍යි ‍කෙ‍නෙක්‍(‍මැ‍ර‍යෙක්‍ ‍ව‍ගේ ‍කෙ‍නෙක්‍) ‍කි‍ය‍ලා. ‍ඒ ‍ව‍ගේ‍ම ‍අ‍යි‍යා‍ගේ ‍හ‍තු‍රෝ ‍මේ ‍මල්‍‍ලි‍ව ‍හො‍යන්‍‍න ‍ගන්‍‍න‍වා. ‍ඒ ‍අ‍ත‍ර ‍මල්‍‍ලි ‍අ‍යි‍යා ‍ගා‍ව ‍වැ‍ඩ ‍ක‍ල ‍ක‍රීම්‍ ‍බා‍යි ‍කි‍ය‍ලා ‍කෙ‍නෙක්‍‍ව ‍හ‍මු‍වෙ‍ලා ‍අ‍යි‍යා ‍ගැ‍න ‍විස්‍‍ත‍ර ‍අ‍හ‍න‍වා. ‍එ‍ත‍කො‍ට ‍දැන ‍ගන්‍‍න ‍ලැ‍බෙන්‍‍නේ ‍අ‍යි‍යා ‍මැ‍රි‍ලා ‍කි‍ය‍ලා. ‍ම‍ම ‍මෙච්‍‍ච‍ර‍යි ‍කි‍යන්‍‍නේ. ‍ඉ‍තු‍රු ‍ටි‍ක ‍ඔ‍යා‍ල‍ට ‍බා‍ර‍යි. ක්‍රිශ්‍‍නා ‍කි‍යන්‍‍නේ ‍ක‍වු‍ද? ‍ඇ‍යි ‍අ‍යි‍යා‍ව ‍හො‍යන්‍ ‍මුම්‍‍බා‍ය‍ට ‍ආ‍වේ? ‍අ‍යි‍යා‍ගේ ‍හ‍තු‍රන්‍ ‍ත‍මන්‍ ‍ගේ ‍පස්‍‍සෙන්‍ ‍පන්‍‍නන්‍‍නේ ‍ඇ‍යි? ‍රා‍ජූ‍යි, ක්‍රිශ්‍‍නා‍යි ‍දෙන්‍‍නා‍ම ‍එක්‍‍කෙ‍නෙක්‍‍ද? ‍එ‍හෙ‍ම ‍වෙන්‍‍න ‍පු‍ලු‍වන්‍‍ද? ‍මේ ‍ව‍ගේ ප්‍රශ්‍‍න ‍රා‍ශි‍ය‍ක‍ට ‍පි‍ලි‍තු‍රු ‍දැ‍න ‍ගන්‍‍න ‍චිත්‍ර‍ප‍ට‍ය ‍න‍ර‍බන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා.

‍‍‍‍‍ඒ ‍ව‍ගේ‍ම ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍උ‍ප‍රි‍ම ‍ර‍ස ‍වින්‍‍ද‍න‍ය ‍ස‍ද‍හා ‍‍එක්‍ ‍ගී‍ත‍යක්‍ ‍හැ‍ර ‍ඉ‍තු‍රු ‍ගී‍ත ‍සි‍යල්‍‍ල‍ක‍ට‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍ව‍ලා ‍ති‍යෙන්‍‍නේ. ‍ඒ ‍හින්‍‍දා ‍ඔ‍යා‍ල‍ට ‍චිත්‍ර‍ප‍ට‍ය ‍උ‍ප‍රි‍ම ‍අන්‍‍ද‍මින්‍ ‍ර‍ස ‍වි‍දි‍ය ‍හැ‍ක.උ‍ප‍සි‍රැ‍සි‍ය ‍බා ‍ග‍ත ‍ක‍ර‍මින්‍ ‍ය‍න ‍වි‍ට ‍අ‍ප‍ට ‍ඔ‍බ‍ගේ ‍අ‍ද‍හ‍ස, ‍චෝ‍ද‍නා ‍ඕ‍න ‍දෙ‍යක්‍ ‍ප‍හ‍ලින්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා. ‍ඔ‍යා‍ලා ‍සැ‍ම‍ට ‍ජ‍ය ‍වේ‍වා.

‍‍‍‍”‍ස‍තු‍රන්‍ ‍ල‍ග‍වත්‍, ද්‍රෝ‍හින්‍ ‍ඉන්‍‍න ‍හො‍ද ‍නෑ.”

Anjaan (2014) on IMDb

 

 

 

ලබා දී ඇති උපසිරැසිය DVD / BR පිටපත් සඳහා අදාළ වේ

74,014 downloadsDownload Anjaan-2014.zip150 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

74,014 downloadsDownload Subtitles150 KB

114 comments

  1. Gayan V.&.M.C

    suppa

    1. asantha

      meka bene sub eka ganna

    2. Dhananjaya Bandara

      meke sub eka ba gnna bane
      plz matath udauwak karanna..........

  2. නලින්

    ස්තුතියි සිරාජ් මලේ.. ටැමිල් උනත් මේක සුපිරි පහාරක් නිසා.

    ඔන්න ගන්නවා.

    ජය වේවා!

  3. Gayan V.&.M.C

    Hurray ! Mama 1st.

    1. sudeera manamperi

      hy mata anjaan eke sub eka email karanawada download karanna be mata eka awlak tiyanawa

  4. Darshana Madushan

    Tnx 4 da sub...

  5. වරුණ රංගජිත් (වරූ)

    එල කොල්ලෝ එල
    ෆිලුම දීලා තියෙන්නේ..
    ඉතින් මම නම් ඉතින් බාගෙනනේ තියෙන්නේ..
    කලින්ම ඔයාගෙන් සබ් එකත් ලැබුණනේ...
    ඉතින් දිගටම බයිස්කෝප් එකත් එක්ක සබ් දෙමු...
    ජයම වේවා...!!!

  6. Chamika

    Please give the subs for race gurram

    1. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

      "‍රේස්‍ ‍ගු‍රාම්‍" ‍එ‍කේ ‍සබ්‍ ‍එ‍ක ‍අ‍යි‍යා ‍කෙ‍නෙක්‍ ‍ක‍ර‍මින්‍ ‍ඉන්‍‍නේ. ‍ල‍ග‍දී‍ම ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍අ‍ඩ‍වි‍යෙන්‍ ‍ප‍ලවෙ‍යි.

    2. migara

      කොල්ලො මට අන්ජාන් එකේ සබ් එක බා ගන්න දෙන්නේ නැනේ..ප්ලීස් සබ් එක

    3. Ravi

      vidiyum munn eke sub dennako.....

  7. SaDuN dAnUsHkA

    බොහොම ස්තුතිය සිරාජ් සහෝ
    අපි උපසිරැසි ගන්නේ බයිස්කෝප් වලින් විතරයි
    මොකද ගුණාත්මක උපසිරැසි දෙන නිසා...

  8. dhushan

    ඇයි මේ මේක ආපහු දාලා තියෙන්නේ, කලින් දුන්නනේ?

  9. Kulanjana Maduranga

    patta menn filuma dela..ela ahhhhhhhhh.....bamak thama....subata thanks SIRAJ saho......digatama sub denn.jaya wewa...............

  10. Asel

    ela ela sahoo
    thawa dawasak dekak kalin dunanam sub ekama balana tibuna :D
    aulak na sub 1 aphu balanawa
    thanx

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. රවිඳු නිපුන්

    niyamayi ayye!!!
    thawa fil;ms gemu!!!
    thanks sub ekata!
    good luck!!

  13. mahesh

    sub ekata thanx aaaaaa

  14. kancha

    nice

  15. c.n.k

    thanks...suba gaththa.. ok.... meka nara ka ma ne....

  16. #ChalinduDeshan (කිනා)

    එල මචං.
    එක එක එවුංගේ හින්ට් ගනං ගන්න එපා.
    ඵල ඇති රුකටලුනේ බං ගල් ගහන්නේ :D
    දිගටම දියං බං.
    ජයවේවා!

    පොඩි සයිස් කොපියක් නැතෙයි? :(

  17. Tharindu

    Thanx aiya lot....

  18. thisal

    me aurudde balapu supirima tmail film eka thanx bng

  19. shereef

    tnx mchooooooooooo
    ela....

  20. shereef

    tnx mchoooooo

  21. dilshan

    thank you

  22. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සිරාජ් මලේ උපසිරසියට
    අනියම් ආකාරයෙන් සබ් එක ලැබුන නිසා කලින්ම බැලුවා :D

  23. LIO

    Good work Thanks Bro

  24. Sisira Hegoda

    Thanks.

  25. Amila Sandy

    pattai bn ehh.. (y)

  26. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  27. LAHIRU SAMPATH

    මෙන්න සුපිරි ෆිල්ම් එක දීලා නේද
    මං දැන් දැක්කේ.
    එකපාරක් බැලුවා ඒත් මේකනම් එකපාරක් බලාලා මදි.
    ඔන්න එහෙනම් ආයෙත් බලනවා.
    සිරාජ් මලයෝ ඔයා මේ කරන සේවය ඇත්තටම අගය කරනවා.
    කොල්ලා දැන් එක දිගටම sub දෙනවා.
    සුපිරි මචන්.
    ඒවගේම එක දිගටම කාලරාමු හදමින් දමිල ෆිල්ම් වලට ගොඩක් උදව් වෙන සමීර චතුරංග අයියවත් මතක් කරනවා .
    සුපිරි මචෝ කියන්න වචන නෑ.
    මේ දවස් ටිකේම ඔයාලට පින් සිද්ද වෙන්න අලුත්ම දමිල ෆිල්ම් බැලුවා.

  28. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  29. කැලුම් ගුණසේකර

    ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.

  30. kavindu gayashan

    720p copiyak nadda mcn

    1. SaDuN dAnUsHkA

      ඔයා දීලා තියෙන්නේ

  31. indika

    thnq :)

  32. kavi

    sub denna vechcha mahansiysta godaak sthuthi.jaya weewa !!!!!!!!!!!!!

  33. Pradeep

    Siraj oyatath anith sahola dennatath Godakma Sthuthiy,
    Tamil Digatama denna. Aniwa balanawa, Thanks.

  34. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිරාජ් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  35. Ruwan

    Thanks a lot macn............. :D

  36. “චූටී මල්ලි”

    ෆිල්ම් එකනම් තියෙ
    සබ ගන්නවා එහෙනම්
    දැන් ඉතින්
    දෙමල නම් සිරා
    හින්දි නම් හේවා
    එල එල
    සබට තුති
    ඔබට ජය..............

  37. raveen

    anjaan sinhala subtitle downloads karanna bahane ? udau karannakooooo

  38. Rajitha Abeysinghe

    උපසි‍රැසියට ගොඩක් ස්තූතියි සහෝ (Y)

    1. Raveen

      Ane mata sinhala subtitle downloads karaganna bahane ???? Udau karannakoooooooo... [email protected]

    2. SaDuN dAnUsHkA

      මේල් එකක් දාලා තියෙන්නේ

  39. ujitha

    ela kollo. onna banawa

  40. samantha

    meka no wada torrent ekak hoya gannawath ne download karanna.monad bn ubala me danne boru link ?nikan kiyawanne dala thiyenwa wage eth athule mkuthma ne..shik epa wena ubala me karana wada..anika ai bn ubala camera copy films danne lajja nedda?shik

    -----------------------

    @samantha,
    අනික් අයට වැඩ කරද්දි ඔයාට විතරක් වැඩ කරන්නෙ නෑ කියන්නෙ හිතෙන්නෙ නැද්ද අවුල තියෙන්නෙ ඔයාගෙ පැත්තෙන් වෙන්න පුළුවන් කියලා. හෑෂ් ටැග් එකක් දීලා තියෙන්නෙ ඒකෙන් හොයන්නයි. කරන හැටිත් එතනම උඩ ලියලා තියෙනවා. අනික ලින්ක් වැඩ නැත්තම් කොහොමද කියන්නෙ කැමරා කොපියක්ද නැද්ද කියලත්. හික්ස් :P :P

    1. SaDuN dAnUsHkA

      ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි කැමරා කොපි වලට උපසිරැසි දාන්න, ඒක තමයි හැකියාව, ලින්ක් වැඩ නැත්නම් වරෙන් උඹට වැඩ කරන ටොරන්ට් දෙන්නම්

      https://www.facebook.com/sadun.danushka

      ඔය ලින්ක් එකට මැසේජ් එකක දාපන්, උඹට විතරක් වැඩ නොකරන්න, අනිත් උන්ට වැඩ කරන්න විදියක් නැහැනේ පුලුවන්නම් යකෝ උඹේ පොටෝ එකක එකක comments දාපන් හැංගිලා කතාකරන පො...............

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. gihan

    sub file eka dwnld karanna be ne plz help

    1. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

      ‍ස‍හෝ, ‍ඔ‍යා ‍වෙ‍න‍දා ‍සබ්‍ ‍ගන්‍‍න ‍වි‍දි‍හ‍ට‍ද ‍උත්‍‍ස‍හ ‍ක‍ලේ?

    2. Raveen

      Ane mata sinhala subtitle downloads karaganna bahane ???? Udau karannakoooooooo… [email protected]

    3. Dhananjaya Bandara

      sub eka ba ganna ba. matath mail ekak danna kauruhari plz…..
      [email protected]

    4. wathsara

      Aiye, Matath sub file eka ewannako

    5. SaDuN dAnUsHkA

      හෝ මේල් එකක දාලා තියෙන්නේ

    6. gihan

      siraj ow bn ath dawnld karanna be ne.. plz matath mail ekak dannako
      [email protected]

    7. SaDuN dAnUsHkA

      ඊමේල් එක දාලා තියෙන්නේ

    8. thilina

      matath sub eka ewannako sadun.....

  43. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  44. sisiya

    චිත්‍රපටය බැලුවා නියමයි... සිරාජ් ඔයාගේ සබ් නියමයි.. මේ වගේ ටැමිල් එව්වටම සබ් දෙන්න.. බොහොම ස්තූතියි...

  45. inusha

    niyama Film eka... machan "allu arjun"ge aluth film ekak awith thiyanwa "race guram" kiyala eka sub thapanko machooo...

  46. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)

  47. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  48. Gayan Sampath

    ගොඩාක් ස්තූති සහෝ උපසිරසියට
    ජය වේවා....!!!

  49. nalaka

    Thanks dear

  50. Nishon Jey

    Thankyou Bro :) ela wadak :D

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.