කොහොමද ඉතිං කට්ටිය, මගේ පලවෙනි කතාමාලාව Tyrant (Season 01) එකෙන් පස්සේ සුපුරුදු පරිදි ෆිලුම් එකක් අරන් එන්නයි මේ හදන්නේ. මුලින්ම කියන්න ඕනේ කතා මාලාව වෙනුවෙන් ඔයාලා දැක්වූ අදහස් වලට වගේම මට සුබ පැතු ඔයාලා ඔක්කොටොම ස්තුතියි කියලා. අද මම අරගෙන එන ස්නයිපර් චිත්‍රපට මාලාවේ නවම නිකුතුව. කලින් එව්වා බලල…

කොහොමද ඉතිං කට්ටිය, මගේ පලවෙනි කතාමාලාව Tyrant (Season 01) එකෙන් පස්සේ සුපුරුදු පරිදි ෆිලුම් එකක් අරන් එන්නයි මේ හදන්නේ. මුලින්ම කියන්න ඕනේ කතා මාලාව වෙනුවෙන් ඔයාලා දැක්වූ අදහස් වලට වගේම මට සුබ පැතු ඔයාලා ඔක්කොටොම ස්තුතියි කියලා.
අද මම අරගෙන එන ස්නයිපර් චිත්‍රපට මාලාවේ නවම නිකුතුව. කලින් එව්වා බලල නැත්නම් සිංහල උපසිරැසි ලබා දීලා තියෙන Sniper (1993), Sniper Reloaded (2011) දෙකම බලන්නකෝ.. Don Michael Paul ගේ අධ්‍යක්ෂනයක්.. කලින් ස්නයිපර් ෆිල්ම් වල හිටිය Tom Berenger එහෙමත් ඉන්නවා ඔන්න.කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්…
ස්නයිපර් භට කණ්ඩායමකට මෙහෙයුමක් ලැබෙනවා සිරියාවේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අවි ගණුදෙනුකරුවන් නතර කරන්න. මේ කණ්ඩායම් වලට කලින් ස්නයිපර් බලාකායේ හිටිය කෙනෙක් සම්බන්ධයි. ඒක නිසා, මෙයා කලින් ඔහුගේ කණ්ඩායමේ උන්නු ඔක්කොම ස්නයිපර් වරුන්ව ඝාතනය කරලා තියෙනවා. තෝමස් බෙකට් කියන්නේ ඒ කෙනෙක් තමයි, එයාගේ පුතා බ්‍රෙන්ඩන් බෙකට් තමයි දැන් ස්නයිපර් කෙනෙක් හැටියට වැඩ කරන්නේ. නමුත් බ්‍රෙන්ඩන් ව මේ මෙහෙයුම සඳහා එකතු කරගන්නේ නැහැ. තාත්තාව මරපු පලිය ගන්න මේක ඔහුගේ පෞද්ගලික මෙහෙයුමක් කරගනීවි කියලා. නමුත් බ්‍රෙන්ඩන් කාටත් හොර රහසේ මේකට එකතු වෙනවා.ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති කස්ටියට ඔන්න බලන්න කියනවා.
හරි ඇති නෙහ්, ඔක්කොම කිව්වොත් වැඩක් නැහැනේ, අදට එහෙනම් නතර වෙන්නම්. ඔයාලා කලින් පොස්ට් එකේදී අදහස් දක්වලා තිබුණු විදියට තවත් රුපවාහිනී කතා මාලාවක් එකවර ලබා දෙන්න හිතන් ඉන්නවා. නමුත් තෝරාගෙන නැති නිසා ඔයාලා වෙනදා වගේම උදව් කරයි කියලා හිතනවා ඔන්න. එහෙනම් අපි ගියා, සුබ දවසක් හැමෝටම!!!!
පා.ලි.
මෙම චිත්‍රපටය ඩිරෙක්ට් බාගත කරගන්න “මෙතනින්” අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න..
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A8868445C74D5CBF4FBFB6F815D49FFCF9C67FED ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
17,561 downloadsDownload Sniper-Legacy-2014.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
77 comments
shan
shan
thanks machan
ලක්ෂාන් නිලංක
එල එහෙනම් ඔන්න බෑවා...සබට බොහොම තුති...ජය වේවා...!
Sisira Hegoda
Thanks.
Tharindu Dilshan
Thanks saho...
sam
ela machan thanks.puluwan LOST eka denna.natnam Dr House.
Sanjaya
patta.
Thanks..දමිත්
Military type එකේ ඒව නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ.
ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය....yashan
thanx so much sahoo
වරුණ රංගජිත් (වරූ)
එලම තමා
ආසම එකක්.
බෑමක් තමා අනිවා
ජය...තරිඳු පෙරේරා
ඔන්න අපි ගත්ත සහෝ එළකිරි තව මේ වගේ ඒවා ගෙන්න
Kulanjana Maduranga
menna dilaaaa…niyamaiiii.meka denakam unne aiya.onna ehenm mmth gatta.subata thanks SAMEERA aiye.keep it up.jaya wewa................
Kulanjana Maduranga
menna dilaaaa…niyamaiiii.Film emeka denakam unne aiya.onn ehenm mmth gatta.subata thanks SAMEERA aiye.keep it up.jaya wewa...........
Global
Thanks Bro..!
bee
tnx
Jack
නියමයි මචන්.
පට්ටම ස්ටෝරියක්.
ස්තුතියි සබ් එකට.Sam
Thank sahooo.sub denakn hitiyeee...elz..
Amil
සබට තුති
ඔබට ජය……….Viraj
great work bro... thanks !
Sujeewa Priyantha
thanx bro.........
Tharindu
elakiri saho, jayen jaya
jaya
ela sniper1, sniper2 patta........thankx
tikiri
මෙන්න ෆිල්ම් ..ඔහොම යමු කොලුවෝ ...පට්ට පට පට ....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ගමයා
අනිවා උඹලා වැඩක් කරොත් ඉතින් කතා දෙකක් නැනේ..
සුපිරි තමයි
මේවා දැක්කම data limit කැලේ ගියපුවාවේ කියලා බාන්නමයි හිත.
ස්තුතීයි සබට
ජය වේවා!sanjeewa
thanks lot for your sub & company net
champika
thanks machoo...niyamai
dammika
Thanks........machan
Ela film akak
ANJANA
thanks...
Naween
එල සහෝ.
උසිරැසියට බොහෙම තුති.ජය...!AKILA
ela aiya....sub walata thanx
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!janaka kalu
Thank U Sameera..
Saman Prasad ( Black Panther )
එහෙනම් මේකත් බානවා සමීරයෝ.....
prasa
ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය….Sniper_Legacy
සමීර චතුරංග මචන් උඔ දෙන ෆිල්ම් එකක්වත් මම අතඅරින්නේ නෑ. මචන් උඔ නම් අදහන්න වටින පොරක්. මේ ෆිල්ම් එක කොර.
“චූටී මල්ලි”
එල මචෝ
Bitten (2014) කියලා මේ අවුරුද්හ්ඩෙ ආපු
එකක් තියෙ
පුලුවන්නම් කරමු
සබට තුති
ඔබට ජය...ඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර අයියේ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
Orphan Black ( TV Series 2013– )
Gang Related (2014– )
Power (2014– )
ඔයා පරණ කතා දෙන්නෑ කියලා හිතෙන නිසා ඔන්න අලුත් කතා 3ක් තියෙනවා.
එකක් කරන්න බලමු.
indika
thnq :)
Ruchira
sub 1ට ස්තුතියි...........
නලින්
සැමයා නියමයි! ස්නයිප් උණ්ඩයකට වඩා උඹ වෙගවත් ද මන්දා! හේ! හේ
මේක නම් දැක්ක ගමන් බැවා! බැලිල්ලක් තමයි තියෙන්නේ.
නියමයි කොල්ලෝ! ජය වේවා!
Suranga Liyanage
එළ බුලට් එකක්.
චන්දිම අමරසිංහ
බොහෝම ස්තූතියි සහෝ…
sanath
අම්මෝ........... පට්ට පට්ට........
කියල වැඩක් නෑ.........
එල එල ඔන්න බාන්න දැම්මා............
ස්තූතියි සහෝ............prabodha
නියමයි මචන්.
පට්ටම ස්ටෝරියක්ud@IDM
niyamai machan
HD
Thanks machanzzz, download wenna damma balannam. Thanque wenna oni...
sandaruwn
ela ela.....
strike back tv series 1 demuko saho.............nima
honda film 1k wage mamath gattha.............sub 1ta thanku machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks machan,