සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න එහෙනම් 2014 කියලා ලියවෙන පළමු නිර්මාණය අරගෙන ඔයාලා හම්බවෙන්න ආවා වෙනද ගෙනාවා වගේ කම්මැලි හිතෙන ස්ටෝරි නෙමේ ඇක්ෂන් පිරුණ ඇමෙරිකන් නේවි සීල් භටයින් ගැන කියවෙන සිනමාපටයක් තමයි අරගෙන ආවේ. Seal Team Eight කියන්නේ ඇමෙරිකානු නේවි සීල් භටයින් වෙනුවෙන් නිපදවෙන මේ සිනමා නිර්මා…

seal team 8සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න එහෙනම් 2014 කියලා ලියවෙන පළමු නිර්මාණය අරගෙන ඔයාලා හම්බවෙන්න ආවා වෙනද ගෙනාවා වගේ කම්මැලි හිතෙන ස්ටෝරි නෙමේ ඇක්ෂන් පිරුණ ඇමෙරිකන් නේවි සීල් භටයින් ගැන කියවෙන සිනමාපටයක් තමයි අරගෙන ආවේ. Seal Team Eight කියන්නේ ඇමෙරිකානු නේවි සීල් භටයින් වෙනුවෙන් නිපදවෙන මේ සිනමා නිර්මාණ අතරින් Seal Team Six: The Raid on Osama Bin Laden (2012) කියලා මේකේ පෙර සිනමාපටයකට මිට පෙර අපේ දිදුල සහෝදරයා උපසිරසි ලබා දීලා තියනවා.

ඉතින් මේකට ලැබිලා තියන imdb අගයනම් 4.9ක් වගේ ප්‍රමාණයක් උණත් ක්‍රියාදාම සහ කථාවේ ගලායාම සාර්ථකව තියෙනවා. ඒ නිසයි ඔන්න ඔයාලට මේක දෙන්න කියලා හිතුවේ. කතාව වෙන්නේ මෙහෙමයි ඇමෙරිකන් සිල් සෙබළ කාණ්ඩයකට නියෝගයක් ලැබෙනවා කොන්ගෝවෙ තියන අල්-කයිඩාවට සම්බන්ධ රහසිගත හමුදා කදවුරකට පහර දීලා එකේ හිරකරගෙන ඉන්න ඇමෙරිකානු CIA නිලධාරියෙක් සහ CIA වත්කමක් වන කොංගෝ ජාතික තරුණ කාන්තාවක් මුදවාගන්න. ඉතින් මේ කදවුරේ ඉන්න ප්‍රධානියා තමා ටොන්ගෝ. ඔහුගේ ජායාරුපයක්වත් කලින් දැකලා නැහැ. ඉතින් අමෙරිකස් සීල් සෙබළ කණ්ඩායමක් මේ ස්ථානයට පහර දීලා ප්‍රාණ ඇපකරුවන්ව මුදාගන්නවා ඒත් ඒ වෙනකොටත් CIA නියෝජිතයා මියගිහින් අර තරුණ කාන්තාව පමණයි ඉතුරු වෙලා ඉන්නේ. දැන් ටොන්ගෝ ඉන්නෙත් මේ සීල් බට කණ්ඩායමේ අත්තඩංගුවට පත්වෙලා. ඔහොම ඉන්නකොට එක පාරටම ටොන්ගෝ අර කාන්තාව ගැන යමක් කියන්න හදනකොට ඒ කාන්තාව විසින් ටොන්ගොව මරනවා..

ඇයි එහෙම මරන්නේ ඒ කාන්තාව CIA ඒකට නෙමේද දැන් වැඩකරන්නේ.. නේවි සීල් භටයින්ට මොනාද ඊළගට වෙන්නේ කියලා දැනගන්න ඕනනම් ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනවා…

Seal Team Eight: Behind Enemy Lines (2014) on IMDb

 

 

755 MB කොපිය මෙතනින් බාගන්න

5AB2AB6A95D98513F5DC82BCDF533D7EBED4B3EA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,248 downloadsDownload Seal.Team_.Eight_.BEL_.2014.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

14,248 downloadsDownload Subtitles35 KB

69 comments

  1. jack

    ස්තුතියි සහෝ.....
    සුබ අලුත් අවුරුද්දක් වේවා.

  2. නලින්

    සුභ අළුත් අවුරුද්දක් වේවා විමා!

    මරු කථාවක් නේ ගෙනත් තියෙන්නේ

    ජය වේවා!

  3. යශෝධ

    අප්පේ මෙන්න විමාගෙන් අවුරුදු තෑග්ග... ජයම වේවාෙ..
    කොලුවෝ... අලුත් අවුරුද්දේ හා පුරා කියලා... බාන්න දැම්මා.. හොරාට
    අම්මා බනිනවා බන්ස් වැඩ අල්ලන්න කලින් කොම්පීතරේ අත පත ගානවට...
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... එලස්ස්ස්....... :-D

  4. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ...
    ‍සබ්‍ ‍එකට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි..
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!
    ‍සු‍භ ‍අ‍ලුත්‍ ‍අ‍වු‍රුද්‍‍දක්‍ ‍වේ‍වා!!!!!

  5. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න විමා නොකීවා කියන්න එපා
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!
    සබට තුති ඔන්න ගත්තා ..ජය වේවා..

  6. Tharindu Perera

    Nimai vima sahooo.....
    danma banava mekathh..
    thanks machann sub ekatahhh....
    happy new year........

  7. Sisira Hegoda

    Thanks. Suba Nawa Wasarak Wewa.

  8. කේ.යූ.ජී. උදාර

    නියමයි විමෝ..........
    සිංහල සබට බොහොම ස්තූතියි.

  9. Yohan

    Meka mama balapu adu wiyadam pattama jaraawak... "Tears of the Suns" copy karala hadapy jara godak. aparade Download karaganna epa.

    1. Shan Vimukthi

      පිරිවැය අඩුවිය හැක
      ඒත් මං මුලින් කියලා තියන දේ බලන්නකො ඔයා. ඒක බලලා බාගන්න කැමති අය බාගනිවී කොල්ලෝ :D
      "කම්මැලි හිතෙන ස්ටෝරි නෙමේ ඇක්ෂන් පිරුණ ඇමෙරිකන් නේවි සීල් භටයින් ගැන කියවෙන සිනමාපටයක් තමයි අරගෙන ආවේ.ඉතින් මේකට ලැබිලා තියන imdb අගයනම් 4.9ක් වගේ ප්‍රමාණයක් උණත් ක්‍රියාදාම සහ කථාවේ ගලායාම සාර්ථකව තියෙනවා. ඒ නිසයි ඔන්න ඔයාලට මේක දෙන්න කියලා හිතුවේ. "

    2. Asitha

      Aniwa low budget unath apita nam film eka hoday.

  10. dushan

    hffy aluth auruddak wewe..fatta film akak

  11. thilan

    patta niyamai thankuwewa!!!!

  12. Danuka ධනූ

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
    විමෝ……….
    සිංහල සබට බොහොම ස්තූතියි.

  13. Thisara Neo (තිසර නියෝ)

    ලැබුවාවූ නව වසර සාමය සතුට රැඳී සුබම සුබ නව වසරක් වේවා...!
    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  14. ud@IDM

    suba aluth aurudak wewa ,
    thanks saho

  15. Shanon

    elz..thanx for sub machn....

  16. Nilulanka

    ලැබුවාවූ නව වසර සාමය සතුට රැඳී සුබම සුබ නව වසරක් වේවා…!

  17. Kulanjana Maduranga

    ammo awrudde patan gn kota patta film dela ne.mekath banawa.subata thanks VIMA saho.digatama sub demu.jaya wewa.............

    Labanna u Sinhala & Hindu aluth awrudda Oba athulu baiscope family 1ke siyaluma sahodara sahodariyanta samaya sathuta piri siyalu pathum itu wena suba nawa wasarak wewa……………..!!!!!!!

  18. චමී

    ෂා.. බරටම අවුරුදු අරන් ඇවිත් නේද වීමා සහෝ... පට්ටයි හොදේ. සුබ නව වසරක් වේවා... ඔබ සැමට.

  19. dev

    bohoma stuti saho..... . Happy nw year.....

  20. Dulanga

    good job

  21. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!

  22. Chandima

    Thank you and Happy new year bro....

  23. ප්‍රමෝජ්

    බොහොම ස්තුතියි සහෝ.
    ජය වේවා...!

  24. “චූටී මල්ලි”

    සුභ අළුත් අවුරුද්දක් වේවා විමා!
    එල මචන්
    මේ අවුරුදු දවසෙ දුන්නු
    සබට තුති
    ඔබට ජය........

  25. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  26. Pasindu

    good film thanks aii the best

  27. හර්ෂ ලහිරු

    එලකිරි විමා බොහොම ස්තුතියි :D ජය

  28. Bobby

    Well done

  29. champika

    සුබ අලුත් අවුරුද්දක් වේවා.

  30. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාන්නේ. අමනාප නොවෙයි කියල හිතනවා කමෙන්ට් එකක් දාන්න පරක්කු වීම ගැන. ජය෴෴ :P :P

  31. DDSameera

    onna mamatha ....download..kala...maxxa....!!!!
    dan balanawaoooooo.....

  32. දසන් බුද්ධික

    නියමයි සහෝ............ ජයවේවා............... ගොඩක් ස්තුතියි උපසිරසියට.................

  33. Saman Prasad ( Black Panther )

    ado....... thanq wewa......... :D

  34. අමිත් ධනංජය

    මේකේ ටොරන්ට් ෆයිල් එක නෑනේ...

    1. Shan Vimukthi

      ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. :)

      5AB2AB6A95D98513F5DC82BCDF533D7EBED4B3EA

  35. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  36. sisira

    Thanks machan......

  37. Terans

    Thank you Vima !

  38. Hiran Sharanga Amarasinghe

    ගොඩක් ස්තුතියි සහෝ...... මමත් බානවා....

  39. harshana

    patta bn

  40. Tharindu Bandara

    tnx bro....thumbs up

  41. ඉසිත

    බොහොම ස්තූතියි !

  42. cdomain

    බොහොම ස්තුතියි.....

  43. නාරද

    වීමාට ඡය වේවා........

  44. sanath

    thankz machan........... :)

  45. hmvb

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා ..... ඔබගේ උත්සාහයට මාගේ ප්‍රණාමය..

  46. prasad

    thanks macho

  47. Pasindu Jayanada

    බොහොම ස්තූතියි....

  48. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  49. Chameera

    elzzzz

  50. imalka dilshan

    niyamai machoo

Load more comments