කොහාගේ ඩිජිටල් සවුන්ඩ් එකත් එක්ක චූටි බබාලට, ඔන්න නිවාඩු කාලේ. ඉතින් ඔන්න මෙදා පොටේ ටිකක් සීරියස් හොරර් වැනි නානාප්‍රකාර වර්ගීකරණ වලින් මිදිලා, අපේ යාලුවන් වෙනුවෙන් උණුවෙන්ම (රස්නෙට අත පිච්චෙන) චිත්‍රපටියක් තමයි මම දෙන්න යන්නේ.එක කාලෙක නිවාඩුවට අපේ බබාලට මකඩි එහෙමත් දුන්න මතක ඇතිනේ. ඉතින් ලැබිච්ච ප…
කොහාගේ ඩිජිටල් සවුන්ඩ් එකත් එක්ක චූටි බබාලට, ඔන්න නිවාඩු කාලේ. ඉතින් ඔන්න මෙදා පොටේ ටිකක් සීරියස් හොරර් වැනි නානාප්‍රකාර වර්ගීකරණ වලින් මිදිලා, අපේ යාලුවන් වෙනුවෙන් උණුවෙන්ම (රස්නෙට අත පිච්චෙන) චිත්‍රපටියක් තමයි මම දෙන්න යන්නේ.එක කාලෙක නිවාඩුවට අපේ බබාලට මකඩි එහෙමත් දුන්න මතක ඇතිනේ. ඉතින් ලැබිච්ච ප්‍රතිචාර අනන්තයි ,අප්‍රමාණයි. ෆේස් බුක් තුලින් මාත් එක්ක එදා මෙදා තුර හිටපු ඈයෝ අදත් මගේ අලුත්ම චිත්‍රපටිය ට ඩවුන්ලෝඩ් කරගන්න දරන උනන්දුව මේක කියවන ඔයාගෙන් මම දකිනවා.
මම පටන් ගන්නනම්…මේ චිත්‍රපටියේ පළවෙනි කොටස ගෙනාපු අපේ පැතුම් ගේ ලිපියකින්ම… මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1994දී. මේකේ රඟපෑ පොඩි චරිත දැන් ලොකු චරිත වෙලා. මොකද අසූව දශකයේ අග භාගයේ උපත ලබපු පිරිසක් තමයි මෙහි රංගනයේ යෙදෙන්නේ. එතකොට එයාලට වයස 6-7 වගේ ඒ කියන්නේ සෙල්ලං කරන වයසේ දරුවෝ ටිකක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ.
හරියටම හරි පැතුම් දැන් ඒ ළමයි ලොකු වෙලා, හිතන්නකෝ 94 සෙට් එක 2014 දී නිකන් ඉදිවිද? හෆ්ෆෝ නෑ…එක දෙක කරලා දෙක තුන කරන මේ ඇම්බැට්ට සෙට් එක ගැන කවර කතාද? කනෙන් රිංගන අපේ පෝරිසාදයෝ ටික කරන හරිය, ඇස් කරකවන් බලන්න පුලවන් ඔයාට, බලන් ඉන්නකෝ හිනා කියන්නේ….සුපිරිම හිනා….ඒනිසා තමයි මේක බොක්ස් ඔෆීස් වාර්තා පවා තියන්න සමත් වුනේ පලවෙනි චිත්‍රපටිය බලපු අපේ රසිකයෝ මේකේ අංක 02 එනකන් ඇගිලි ගැන ගැනලු ඉන්නේ අන්න ඒකයි අපේ තරිදු දර්ශන සහෝ මට මේක දුන්නේ පරිවර්තනය කරන්න.
ඩාර්ලා කියන්නේ ලස්සන ගැහැණු ලමයෙක් ඉතින් එයා ගේ හිත දිනා ගන්න කට්ටිය දාන සෙල්ලම් වලට හිනා යනවා මතක් වෙන කොටත් හිනාවෙන්න කැමැති වස විස නැති හොද චිත්‍රපටියක්, මම කියන නිසාම බලන්න යන්නත් එපා පොඩ්ඩක් පල්ලෙහා තියෙන ට්‍රෙලරය බලන්නකෝ..තේරෙයි හොදට.
මේ චිත්‍රපටිය බලපුවම මට හිතුන එක දෙයක් තියෙනවා. යහපත් දෙයක් තනියෙන් කරනවට වඩා කටිටියත් එක්ක සාමුහිකව කරන එකේ වැදගත්ම. අද සමාජයේ හුගක් ඉන්නේ තනියෙන් දියුණු වෙන්න හදන අය. තමන් ගේ මඩිය තර වෙනවනම්, එච්චරයිනේ. ඉතින් ඔන්න ඔය ආත්මාර්ථකාමී මිනිස්සුන්ට මේ ෆිල්ම් එක කදිම පාඩමක් කියලා දෙනවා. ඒ තමයි ටීම් වර්ක්..එක..ඉතින් ටීම් වර්ක් එක තියන ඕනම ආයතනයක් බලා ඉද්දී දියුණු වෙනවා. අලුත් සංකල්ප, යහපත් ආකල්ප. ටීම් වර්ක් එකට නිසිලෙස ඉන්ධන සපයනවා.
කොටින්ම කිව්වොත් ඔයා මේ දැනට ඉන්න බයිස්කෝප් එල් කේ ටීම් එකක් විදියට වැඩ කරපු නිසා තමයි මෙහෙම ඉන්නේ. කොහොම වුනත් ටීම් එකක් විදියට වැඩකරලා මේ යක්කුන්ට ඉලක්කයට යන්න පුලුවන් වෙයිද ? අභිරහස්, කුතුහලෙන් සපිරි කටේ තුන් පැත්තකින් හිනා වෙන්න පුලවන් ලිට්ල් රාස්කල් අංක (02) ඔයාගේ වින්දනය උදෙසා ඩවුන්ලෝඩ් කරන්න ඉඩ තියන්නම්.
ඉතින් දරැවනේ මේක මගේ පලවෙනි 2014 වසරේ ෆිල්ම් එක, ඒ නිසා රාජකාරියත් කරන ගමන් ඔයාලා ගේ මන දොල සපුරන්න කටයුතු කලා. ෆිල්ම් එක බලලා, අදහසක් එක් කරන්න. ඔයාගේ අදහස් යෝජනා එහෙමත් ආසම ෆිල්ම්ස් එහෙමත් මට fb.com/ddsameera තුලින් දැනුම් දෙන්න කියලා කාරැණිකව මතක් කරනවා.
ලබන්නාවු…ලැබුවාවූ සිංහල අලුත් අවුරැද්ද රටේ සමගිය ඇතිවෙන ,හැමෝටම මනුස්සකම් දැනෙන…හදවත් එකිනෙක යා කරන ….නැවුම් අවුරැද්දක් වේවා.,!! කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා…ගිහින් එන්නම්…!!!
699 MB (BR) කොපිය මෙතනින් බාගන්න
78ECEC30297D34F0F2994DC390D53D2662D486AE1.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න
4DEDE49A4C8E39C8CC375EEB29B2D5F7DED8B245 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,967 downloadsDownload Little-Rascals-Save-the-Day-2014.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/sameera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර ධනංජය
Subtitles
36 comments
නලින්
jack
ස්තුතියි සමීර සහෝ......
ලබන්නාවු අලුත් අවුරැද්ද ඔබ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමටත් සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා.කේ.යූ.ජී. උදාර
නියමයි සමීර.........
සිංහල සබට තෑන්ක්ස්.Kulanjana Maduranga
subata thanks SAMEERA saho.good work.digatama sub demu.jaya wewa.....
Labanna u Sinhala & Hindu aluth awrudda Oba athulu baiscope family 1ke siyaluma sahodara sahodariyanta samaya sathuta piri siyalu pathum itu wena suba nawa wasarak wewa.................!!!!!!!
D.chamara
niyamai niyamai
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
Chathura suraj
Machan patta film eka. Sub dunnata tanx
nuwan
elama thamai machan thank you wewa................!
thiliya
sthuthi saho..aniwa banawa :)
Shanu
Gdaaaaaakk thuthi saho sub ekata, keep it up bro!
Global
Me Movie Eke Sub enakan Balagenai Hitiye Sub Ekkama Balanna. Very Very Thanks Bro &
Happy New Year..!Tharindu Perera
Niyamai machannn...1 balalath naa..1th danma banava BN..
mekath banavaa........
thanks machann sub ekatahh....Menu
Thank you :)
Danuka ධනූ
ස්තුතියි සමිර සහෝ සිංහල උපසිරසට. අලුත් අවුරැද්ද ඔබ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමටත් සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා.
“චූටී මල්ලි”
එල ඇ
සබට තුති
ඔබට ජය………Supun Udayanga
Thanks saho. Labanna wu Sinhala Hindu nawa wasara baiscope eke samatama subama suba nawa wasarak weewa! Siyalu denatama jayen jayama wewa!
DDSameera
ලබන්නාවු… සිංහල අලුත් අවුරැද්ද රටේ සමගිය ඇතිවෙන ,හැමෝටම මනුස්සකම් දැනෙන…හදවත් එකිනෙක යා කරන ….නැවුම් අවුරැද්දක් වේවා.,!! all of you..!! Thanks my fans..!!!
maduka
ස්තුතියි උපසිරැසියට
Dharshana..
Thanks...
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සුපිරියි සහෝ...
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි..
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය ලැබේවා!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!Lakmal
තෑන්ක්ස් සහෝ සුබ අලුත් අවුරුද්දක් වේවා
Dulanga
ela ela ohoma yamu
Shan Vimukthi
සුපිරි මචෝ පට්ට පතුරු ෆිලුමක් වගේ
එකෙන්මයි මෙන්න බාන්න දානවා
සුබ අලුත් අවුරුද්දක් වේවා! :Dchathura
hari asawen baluwa mama mekata aluth ewa dapu gaman bagena balanawa mewage ewata tawa sub danna saktiya dahirya labewa eka sitin prarthana karanawa subama suba aluth auruddak biscope kattiya hamotama
prabath
ස්තූතියි සහෝ...
ජය වේවාNelson Rodrigo
Good Post Friend, Thanks!
dinidu madushanka
ela ela saho jaya wewa
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D
nalaka
ලබන්නාවු අලුත් අවුරැද්ද ඔබ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමටත් සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා.ස්තුතියි සමීර සහෝ……
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P
DDSameera
sthuhi..man wenuwen.....comments dapu ..oyala hamotama !!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල සහෝ,ජයවේවා.
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
venuka
thankx
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍අසිත
elama saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සමිර සහෝ සිංහල උපසිරසට
ජය වේවා!