Seal Team Eight: Behind Enemy Lines (2014) | සතුරු සීමාවට මෙපිටින්….[සිංහල උපසිරසි සමඟ]
සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න එහෙනම් 2014 කියලා ලියවෙන පළමු නිර්මාණය අරගෙන ඔයාලා හම්බවෙන්න ආවා වෙනද ගෙනාවා වගේ කම්මැලි හිතෙන ස්ටෝරි නෙමේ ඇක්ෂන් පිරුණ ඇමෙරිකන් නේවි සීල් භටයින් ගැන කියවෙන සිනමාපටයක් තමයි අරගෙන ආවේ. Seal Team Eight කියන්නේ ඇමෙරිකානු නේවි සීල් භටයින් වෙනුවෙන් නිපදවෙන මේ සිනමා නිර්මාණ අතරින් Seal Team Six: The Raid on Osama Bin Laden (2012) කියලා මේකේ පෙර සිනමාපටයකට මිට පෙර අපේ දිදුල සහෝදරයා උපසිරසි ලබා දීලා තියනවා.
ඉතින් මේකට ලැබිලා තියන imdb අගයනම් 4.9ක් වගේ ප්‍රමාණයක් උණත් ක්‍රියාදාම සහ කථාවේ ගලායාම සාර්ථකව තියෙනවා. ඒ නිසයි ඔන්න ඔයාලට මේක දෙන්න කියලා හිතුවේ. කතාව වෙන්නේ මෙහෙමයි ඇමෙරිකන් සිල් සෙබළ කාණ්ඩයකට නියෝගයක් ලැබෙනවා කොන්ගෝවෙ තියන අල්-කයිඩාවට සම්බන්ධ රහසිගත හමුදා කදවුරකට පහර දීලා එකේ හිරකරගෙන ඉන්න ඇමෙරිකානු CIA නිලධාරියෙක් සහ CIA වත්කමක් වන කොංගෝ ජාතික තරුණ කාන්තාවක් මුදවාගන්න. ඉතින් මේ කදවුරේ ඉන්න ප්‍රධානියා තමා ටොන්ගෝ. ඔහුගේ ජායාරුපයක්වත් කලින් දැකලා නැහැ. ඉතින් අමෙරිකස් සීල් සෙබළ කණ්ඩායමක් මේ ස්ථානයට පහර දීලා ප්‍රාණ ඇපකරුවන්ව මුදාගන්නවා ඒත් ඒ වෙනකොටත් CIA නියෝජිතයා මියගිහින් අර තරුණ කාන්තාව පමණයි ඉතුරු වෙලා ඉන්නේ. දැන් ටොන්ගෝ ඉන්නෙත් මේ සීල් බට කණ්ඩායමේ අත්තඩංගුවට පත්වෙලා. ඔහොම ඉන්නකොට එක පාරටම ටොන්ගෝ අර කාන්තාව ගැන යමක් කියන්න හදනකොට ඒ කාන්තාව විසින් ටොන්ගොව මරනවා..
ඇයි එහෙම මරන්නේ ඒ කාන්තාව CIA ඒකට නෙමේද දැන් වැඩකරන්නේ.. නේවි සීල් භටයින්ට මොනාද ඊළගට වෙන්නේ කියලා දැනගන්න ඕනනම් ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනවා…
[button link=”http://tinyw.in/JsH7″ type=”icon” “center” newwindow=”yes”] 755 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 27510 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Great brother, I highly appreciate machan. Thank you again. Keep this great work ! Good luck!
Good
thanks bro…
Seal team six eke direct link eka puluwnnm denna.sub eka hodata krla thiyenwa.good luck.
fatt i elama
Page Not Found! WTF ???
එලම එකක්
tnx bro
Thanks saho…..
Thanks a lot saho
පට්ටම film එකක් මචං… එල… thanks මචං sub එකට.. තව army film ටිකක් දාපන් කොල්ලෝ.. ජය වේවා..!
එල ඈ…. මේ මම කැමතිම ෆිල්ම් කැටගරියක්…
තෑන්ක්ස් යාළුවා, ඔබට ජය…
සිංහල සබට බොහොම ස්තූතියි.
thanks saho
බොහොම ස්තුතියි…!!! ^_^
සීල් ටීම් වලින් මම බලපු සුපිරිම ෆිල්ම් එක 8 එක 😀 පට්ට ෆිල්ම් එක 😉 සබ් එකට තෑන්ක්ස් මචං 🙂
niyamai machoo
elzzzz
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොම ස්තූතියි….
thanks macho
බොහොමත්ම ස්තුතියි සහෝදරයා ….. ඔබගේ උත්සාහයට මාගේ ප්‍රණාමය..
thankz machan……….. 🙂
වීමාට ඡය වේවා……..
බොහොම ස්තුතියි…..
බොහොම ස්තූතියි !
tnx bro….thumbs up
patta bn
ගොඩක් ස්තුතියි සහෝ…… මමත් බානවා….
Thank you Vima !
Thanks machan……
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
මේකේ ටොරන්ට් ෆයිල් එක නෑනේ…
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 🙂
5AB2AB6A95D98513F5DC82BCDF533D7EBED4B3EA
ado……. thanq wewa……… 😀
නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..
onna mamatha ….download..kala…maxxa….!!!!
dan balanawaoooooo…..
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාන්නේ. අමනාප නොවෙයි කියල හිතනවා කමෙන්ට් එකක් දාන්න පරක්කු වීම ගැන. ජය෴෴ 😛 😛
සුබ අලුත් අවුරුද්දක් වේවා.
Well done
එලකිරි විමා බොහොම ස්තුතියි 😀 ජය
good film thanks aii the best
Good Post Friend, Thanks!
සුභ අළුත් අවුරුද්දක් වේවා විමා!
එල මචන්
මේ අවුරුදු දවසෙ දුන්නු
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තුතියි සහෝ.
ජය වේවා…!
Thank you and Happy new year bro….
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!
good job
bohoma stuti saho….. . Happy nw year…..
ෂා.. බරටම අවුරුදු අරන් ඇවිත් නේද වීමා සහෝ… පට්ටයි හොදේ. සුබ නව වසරක් වේවා… ඔබ සැමට.
ammo awrudde patan gn kota patta film dela ne.mekath banawa.subata thanks VIMA saho.digatama sub demu.jaya wewa………….
Labanna u Sinhala & Hindu aluth awrudda Oba athulu baiscope family 1ke siyaluma sahodara sahodariyanta samaya sathuta piri siyalu pathum itu wena suba nawa wasarak wewa……………..!!!!!!!
ලැබුවාවූ නව වසර සාමය සතුට රැඳී සුබම සුබ නව වසරක් වේවා…!
elz..thanx for sub machn….
suba aluth aurudak wewa ,
thanks saho
ලැබුවාවූ නව වසර සාමය සතුට රැඳී සුබම සුබ නව වසරක් වේවා…!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
විමෝ……….
සිංහල සබට බොහොම ස්තූතියි.
patta niyamai thankuwewa!!!!
hffy aluth auruddak wewe..fatta film akak
Meka mama balapu adu wiyadam pattama jaraawak… “Tears of the Suns” copy karala hadapy jara godak. aparade Download karaganna epa.
පිරිවැය අඩුවිය හැක
ඒත් මං මුලින් කියලා තියන දේ බලන්නකො ඔයා. ඒක බලලා බාගන්න කැමති අය බාගනිවී කොල්ලෝ 😀
“කම්මැලි හිතෙන ස්ටෝරි නෙමේ ඇක්ෂන් පිරුණ ඇමෙරිකන් නේවි සීල් භටයින් ගැන කියවෙන සිනමාපටයක් තමයි අරගෙන ආවේ.ඉතින් මේකට ලැබිලා තියන imdb අගයනම් 4.9ක් වගේ ප්‍රමාණයක් උණත් ක්‍රියාදාම සහ කථාවේ ගලායාම සාර්ථකව තියෙනවා. ඒ නිසයි ඔන්න ඔයාලට මේක දෙන්න කියලා හිතුවේ. “
Aniwa low budget unath apita nam film eka hoday.
නියමයි විමෝ……….
සිංහල සබට බොහොම ස්තූතියි.
Thanks. Suba Nawa Wasarak Wewa.
Nimai vima sahooo…..
danma banava mekathh..
thanks machann sub ekatahhh….
happy new year……..
ඔන්න විමා නොකීවා කියන්න එපා
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
සබට තුති ඔන්න ගත්තා ..ජය වේවා..
සුපිරියි සහෝ…
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි..
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය ලැබේවා!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
අප්පේ මෙන්න විමාගෙන් අවුරුදු තෑග්ග… ජයම වේවාෙ..
කොලුවෝ… අලුත් අවුරුද්දේ හා පුරා කියලා… බාන්න දැම්මා.. හොරාට
අම්මා බනිනවා බන්ස් වැඩ අල්ලන්න කලින් කොම්පීතරේ අත පත ගානවට…
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… එලස්ස්ස්……. 😀
සුභ අළුත් අවුරුද්දක් වේවා විමා!
මරු කථාවක් නේ ගෙනත් තියෙන්නේ
ජය වේවා!
ස්තුතියි සහෝ…..
සුබ අලුත් අවුරුද්දක් වේවා.