ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අලුත් ෆිල්ම් ටිකක් කරල මට හිතුන පරණ ෆිල්ම් එකකට අත ගැහුවොත් හොදයි කියල. ඉතින් බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීමක් වුන ටිකක් පරණ තෙලිඟු ෆිල්ම් එකකට තමයි මම අද සබ් අරගෙන ආවෙ, මේක කරන්න පටන්ගෙන ටිකක් දවස් වෙනව, ඒත් අතරමැදදි හසන්ත සහෝදරය දුන්න අලුත් ෆිල්ම් එකකට සබ් දාන්න වුනා (Raja Rangu…
ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අලුත් ෆිල්ම් ටිකක් කරල මට හිතුන පරණ ෆිල්ම් එකකට අත ගැහුවොත් හොදයි කියල. ඉතින් බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීමක් වුන ටිකක් පරණ තෙලිඟු ෆිල්ම් එකකට තමයි මම අද සබ් අරගෙන ආවෙ, මේක කරන්න පටන්ගෙන ටිකක් දවස් වෙනව, ඒත් අතරමැදදි හසන්ත සහෝදරය දුන්න අලුත් ෆිල්ම් එකකට සබ් දාන්න වුනා (Raja Ranguski). මේකෙ ටොරන්ට් තියෙන කොපියට ගැලපෙන සබ් ෆයිල් එකක් තිබුනෙ නෑ. තිබුනු සබ් ෆයිල් එකට කාල රාමු ආපහු මුල ඉදල හදල තමයි සබ් එක ගොඩ දා ගත්තෙ. ඒකයි ටිකක් කල් ගත වුනේ.
ෆිල්ම් එක ගැන කිව්වොත් මේක නිකුත් වෙලා තියෙන්නෙ 2016 පෙබරවාරි 5 වෙනිද, මේ වෙනකොට මේකට IMDb අගය 4.6ක් ලැබිල තියෙනව. මේකෙ ප්‍රධාන චරිත වලට රඟපාන්නෙ Sai Srinivas Bellamkonda සමගින් Sonarika Bhadoria.සෙසු චරිත ටිකක් කිව්වොත් Srinivas Reddy, Kabir, Duhan Singh, Rao Ramesh වගේ නලු නිලියො ගොඩක් රන්ගනයෙන් දායක වෙනව. මේක අධ්‍යක්ෂනය කරන්නෙ Bhimaneni Srinivasa Rao කියන අධ්‍යක්ෂක වරය. හරි කතාව පැත්තට හැරෙමු.
සෝභන් කියන්නෙ යාලුවන් ගොඩක් ඉන්න, යාලුවන් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ වුනත් පූජා කරන කොල්ලෙක්. මෙයාට ආරංචි වෙනව මෙයාගෙ යාලුවෙක් උදේ කොලේජ් එකට යන බස් එකේ ඉන්න කෙල්ලෙකුට ආදරය කරනව කියල. මෙයත් ඉතින් එයාට ඒ වැඩේ කරගන්න උදව් කරනව. හැබැයි මෙයාගෙ යාලුවගෙ යාලුවෙකුත් මේ කෙල්ලටම ආදරය කරනව. සෝභන්ට සිද්ද වෙනව දෙන්නගෙන් වැඩි කාලයක ඉදන් ඒ කෙල්ලට ආදරය කරපු කෙනාට අවස්තාව දෙන්න, එයාට යෝජනා කරන්න. ඒත් වෙන්නෙ මේකයි, ඒ කෙල්ල මේ දෙන්නගෙන් එක්කෙනෙකුට වත් කැමති වෙන්නෙ නෑ. ඒ වෙනුවට එයා කැමති වෙන්නෙ සෝභන්ට. පස්සෙ තමයි කට්ටිය දැන ගන්නෙ සෝභන් මේ කෙල්ලට ස්කෝලෙ යන කාලෙ කැමති වෙලා හිටිය කියල. සෝභන්ට ලොකු ප්‍රශ්නෙකට මුහුනපාන්න වෙනව මොකද එයාට එයාලගෙ යාලුවන්ට මුහුනපාන්න බැරි වෙනව, හරි මම කතාවෙ මෙච්චරයි කියන්නෙ ඔක්කොම කිව්වොත් බලන එකෙන් වැඩක් නැති වෙනවනෙ. මොකද වෙන්නෙ කියල දැනගන්න ඔයාලට ෆිල්ම් එක බලන්න කියල මම ආරාධනා කරනව. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
සියලු දෙනාටම සුබ පැතුම්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,194 downloadsDownload Speedunnodu-2016.zip77 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
39 comments
Udith
Kulanjana Maduranga
niyamai...telugu 1k ne....subata thanks saho...keep it up....
lahiru sadaruvan
thank you so much brother
thilinaprageeth
Baiscope downlods ake nane filme aka
kelumchathuranga
thanks
Sajiya99
Thanks saho sub ekata
tcmrajakaruna
like eka thiyana kenek ewanna plz
kasun3
thankssssssssssssssssssss
dil_shan
sub ekta tnz brow..movie ekath patta wage... link eka hoyaganda thma dn case eka.
Nimeshh
,එල එල
AyeshDushmantha
Thanks bro
ranga11112
Thanks saho...godak mahasi wela thiyenawa...bohoma pin...mahansi unata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Faceboox
oyala oka danna kalin man oka baluwa pahuwe wela sub aka avith wdk ne
Dilruk
Thanks yalu..
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය!!
Chanu Thisara
Sub eka 300MB Copy ekata Match wenne nane bro
thusitha Premarathna
Thanks bro
thushari..karu
nice brooo
santhusha319
thanks saho ftta.....
Ayesh Prashan
Thank You
TharakaWAS
Thanks for sub machn...
Jaya wewa...!!!vas0303
Can't find the link so its useless, But anyway thanks for the sub.
IndunilN
3EBB2B4FC13C4CF7829EA3455C1B177CCDFA7096
nihalpujitha
super broo
Lahiri
THANKZ SAHO
Sampa1234
Tnx bro
vas0303
Once again thank you very much, really appreciate it, All the best brother.
ශසිත් සඳරුවන්
නියමයි සහෝ...
සබට තුති කිව්වා...
ඔයා කරපු Rx 100 එකත් බැලුවා.
සබ් එක හොඳටම තිබ්බා.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
ජයෙන් ජය.N_R
Thanks.
kavindugihan
Sub eka set wen naani
sublove
sthuthi me sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisaraweerasinghe
Play wenne na bn sub eka
Shalikasamarasingha
Thank you soo much
apa
Thanks
pmaduwa
Download wenne ne bn
Hansa
Email eka gahuwata unknown kiyla kiyanwane ai e
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

elama