කට්ටිය කාලයක් තිස්සෙ බලාගෙන හිටපු චිත්‍රපටියක හොඳ කොපියක් මේ ඊයේ පෙරේදා නිකුත් වුනා. ඉතින් ආයේ පරක්කු කරන්න ඕනයෑ. කට්ටිය එක්ක බෙදාගන්න උණු උණුවෙම අරගෙන ආවා. කවුරුත් ගොඩක් කැමති නලුවෙක් වන Nicolas Cage එක්ක Ron Perlman ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 98 යි. IMDB ශ්‍රේණිගත කිරීම් නම…
කට්ටිය කාලයක් තිස්සෙ බලාගෙන හිටපු චිත්‍රපටියක හොඳ කොපියක් මේ ඊයේ පෙරේදා නිකුත් වුනා. ඉතින් ආයේ පරක්කු කරන්න ඕනයෑ. කට්ටිය එක්ක බෙදාගන්න උණු උණුවෙම අරගෙන ආවා. කවුරුත් ගොඩක් කැමති නලුවෙක් වන Nicolas Cage එක්ක Ron Perlman ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 98 යි. IMDB ශ්‍රේණිගත කිරීම් නම් හැබැයි ටිකක් අඩුයි.
කුරුස යුද්ධයේ නයිට් වරුන් දෙන්නෙක් වෙන Behmen සහ Felson දෙන්න යුද්ධය ගැන් කළකිරිලා යුද්ධය අතාරැලා දාලා ආපහු එනවා. ඒත් ගම රට බලා ආපහු එන මේ දෙන්නට දකින්න ලැබෙන්නේ යුරෝපය පුරා පැතිර ගිහින් තියෙන රෝග වසංගතකයක්. ඉතින් මිනිස්සු විශ්වාස කරන්නේ මේවට හේතුව වෙන්නේ මායාකාරියන් හා යක්ෂයා බවයි. ඒ අතර හමුදාවෙන් පැනලා එන මේ දෙන්නව සෙබලුන්ට අසුවෙලා ගමේ ප්‍රධාන පූජකයා ගාවට අරගෙන යනවා. ඔහු මොවුන්ට වැඩක් පවරනවා. ඔහු මොවුන් දෙදෙනාගෙන් ඉල්ලනවා මන්තරකාරියක් යැයි සැක කෙරෙන කාන්තාවක්ව එක්තරා ස්ථානයකට රැගෙන යන ලෙස. ඔවුන් දෙදෙනා එයට එකඟ වෙන්නෙ එක්තරා කොන්දේසියක් මතයි.
ඔවුන් දෙදෙනා එයට එකඟ වෙන කොන්දේසිය මොකක්ද? ඔවුන් දෙදෙනා සාර්ථක වෙයිද? ඒවා දැනගන්න නම් ඉතින් බාලම බලන්න වෙනවා. බලමු නේ? 118
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
67 comments
CoolGuy
Austin 3:16
Thanks
madusanka
උදේ පාන්දරම 2011 එකක්. නියමයි මචං........
Anonymous
Thank you very much
blackcorde
balamukoooo..kohoma unath thnxxxxxx
shammi
thak u vary much.......
dinuka
ela ela bami.thank youuuuuuuu.
Akalanka Yapa
thanx royly.....
cheersචින්තක
onna machan api banawa.
h
නිකලස් ලොක්ක ඉන්නවනම් ඉතිං පොඩ්ඩක් හරි යක්ස ෆිල්ම් එකක් වෙන්නම එපැයි... තැංකිව් රොයිලි!
Dhana
Ela saho ela... oka patta baiscope eka... math banawa..
sunanda
ස්තුති රොයිලි සහො...
chamila
Tnx..... meka down wenna mama dala thibbe....
Udaya සාලින්ද
ela.. mama meka banna demma...
වා.මු. නිලන්ත පියසිරි
මාත් මේක බාන්න දැම්මා. හිතන් හිටියේ හොඳ නම් උප සිරැසි වත් දාන්න කියලා. දැන් මොකෝ කරන්නේ? මොනවා කරන්නද රොයිලි මල්ලිට පිං දිදී බලලා දානවා.
radi
mama meaka dawas 2k download kara. download karata mokada thama balanna bari una.
thanx saho..INDIKA
ඔන්න මමත් බානවා බලන්නම හිතාගෙන හිටියේ හෙට පොය නේ සිල් ගන්නැතිව චිත්තරපටිය බලන්න ඕනෑ රෙියිලිට පිං
Malaka
Thanks lot.....MAxaaaa
ruwan
menna mehama aluth ewath edala hitala hari denna aniwa balanawa
සහන්
ම් කාලෙකට පස්සෙ ආවෙ මේ පැත්තෙ, එතකොටම මම කැමතිම නලුවෙකුගෙ කැමතිම ජාතියෙ බයිස්කෝප්පයක් තියනවා.
තෑංක් රොයිලි අයියාකැනී
ජය වේවා.මේකෙ සබ් තිබ්බනම් වඩා හොදයි,පුලුවන්නම් drive angry දාන්න.
අකිල
නියමයි!! මම එක්සෑම් අස්සෙම බල්ල දැම්මා :P
Anonymous
thanx royly…..
Anonymous
onna machan api banawa.
Hemal
මාත් මෙක එනකන් කාලයක් බලන් ඉදලා,ඉයෙ තමයි HD කොපියක් හොයා ගත්තේ.එත් එක 1.5GB වෙනවා.එක බාන එක නවත්තලා මෙක බාන්න දැම්මා.බොහොම ස්තුතියි සහො !!!
jnuwan
ela Nicholas Cage ge film akakne.ahanna deyak nee niyameta athi
novin nuraj
maxxxxxxa
Anonymous
matath hoda eka hamba una witharai
math bannamkokavindu
banna nan be, mekath block. මිට සමාන 1ක් කලින් බැලුවා මතකය්. කොහොම උනත් ගොඩක් ස්තුතිය්
sandaru
thanks sahoooooo. jaya wewa
Ramraj
බලමු නේද. ස්තූතියි.
Kasun.D
Thanx ......
mama kamathi naluwakuge movie ekak.nishanta
ela ela apith baanava....
lakshan
The Chronicles of Narnia The Voyage of the Dawn Treader apeta ma film aka sinhala sab dala danawada saho
හසිතා
thank you wewa!!
Pasindu
watched yesterday... good one...
isuruuk
ela ela Elaaazzzzz
udara
thanks machan.
Anonymous
මරු ,උපසිරැසි නැති එක තමා වැඩේ; කමක් නෑ. අපිත් බලන්නම්කෝ
Thara
ela ela maru meke honda copy ekak enakan hitiye o nna banna damma .pin sidda wechchawe
Uraj Deemantha
බලමු ....!!
Air Bender
maru maru,,,,,elaaaaaaaaaaaaaaaa
AL1717
Appa Ada mama Meka Balala Iwarakala Vitharai.
Patta Movie Eka . Balan innakota nam Nikan Boring Wage. Etha Tikak Yanakota Kathawa Hodai.
Thanks Machan
Jaya WewaaaaViraj
Thank you very much
ashan kandy
holaman wage nisa bayai bayai wage balanna.. රොයිලි saho dena ekane.. saub thibbanam thama ela..
Sha
Onna damma adath list 1ata :)
Thankzzzzzzzzz :)Anonymous
jaya wewa.. elaaaaa
Vimukthi Senavurathna
Thanks a lot Bro.....
I am waiting to dwnld this film.....
finally i gr it frm here.so thanks a lot again..can u pls upload a gd copy of
"BATTLE LOS ANGELES"Lahiru
මම ඊයේ මේ movie එකේ 720P link එකක් දැම්ම,නමුත් එක ඉවත් කරලා...මම එක දැම්මේ මම බැලුව වගේ අනිත් යටත් හොද quality movie එකක අඩු ඉඩ ප්‍රමාණයකින් ලබාදීමේ අරුමුනින්....නැතිව මට සත් පහකවත් ලාබයක් එහි නැත...ඇත්තේ හොද දෙයක් බෙදාගත්තා කියන අහිංසක චේතනාව පමනය්......
dinuu
onna kalekata passe awe me patte.nikolos goiyage wedak nam onna mamath banawa.meke holman ehema naa neda.
jayawewa!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thnks Bro!!!