සුබ දවසක් වේවා මම බයිස්කොප් අඩවියට අලුත් සාමාජිකයෙක්.මම නම්න් කසුන් සංජය.මම මේ සබ් එක දෙනවා කියල බාර ගත්තේ ගොඩ කලෙකට කලින් ඉක්මනට දෙන්න බැරි වුනේ මම විභාග වලට හිරවෙලා හිටිය නිසා. එකට මුලින්ම බයිස්කොප් අඩව්යෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම මේ අවස්තාව මට දුන්නට ස්තුතිවන්ත වෙනවා. මේක මගේ පලවෙනි නිර්මාණය. මම බ…
සුබ දවසක් වේවා මම බයිස්කොප් අඩවියට අලුත් සාමාජිකයෙක්.මම නම්න් කසුන් සංජය.මම මේ සබ් එක දෙනවා කියල බාර ගත්තේ ගොඩ කලෙකට කලින් ඉක්මනට දෙන්න බැරි වුනේ මම විභාග වලට හිරවෙලා හිටිය නිසා. එකට මුලින්ම බයිස්කොප් අඩව්යෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම මේ අවස්තාව මට දුන්නට ස්තුතිවන්ත වෙනවා. මේක මගේ පලවෙනි නිර්මාණය. මම බයිස්කොප් අඩවියේ රසිකයෙක් වුනේ මේ අඩවිය පටන් ගත්ත මුල්ම කාලේ ඉදලමයි මම වැඩිපුරම බලන්න කැමති දෙමල ,මලයලම් ,තෙලුගු,හින්දි ෆිලුම ඒ වගේම ඉංග්‍රිසි ෆිල්ම් බලනවා ඒත් සබක් එක්ක බලනවා අඩුයි.මට බයිස්කොප් අඩවියේ තියෙන ෆිලුම බලලම දෙමල,තෙලුගු,මලයලම් ෆිල්ම් වල කියන දේවල් තෙරුම් ගන්න පුලුවන් ටිකක් හිතන්න මං කොච්චර ෆිලුම බලලා තියෙනවද කියලා.තව දෙයක් මේක මම පරිවර්තනයක් කලේ ඒත් ෆිල්ම් එකේ සමහර තැන්වල මම අහලා හැදුව කාල රාමු තියෙන්නේ හරි හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
මලයලම් ෆිල්ම් වල අනිත් ෆිල්ම් වලට වඩා කතාව වෙනස් එවගේම ජිවිතෙට ගන්න දෙවල් තියෙනවා. ඒක තමයි මම මලයලම් ෆිලුම් වල දැක්ක විශේෂත්වේ. Second Show (සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා) ෆිල්ම් එක තොරගත්තෙත් ඒ නිසාමයි.මේ ෆිල්ම් එක IMBD අගය 7.1 තරම් ඉහල අගයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඉතින් සුපිරි ෆිල්ම් එකක් කියලා තේරෙනවනේ. සබ් එකේ අඩු පාඩු ඇති කියලා හිතනවා එහෙම තියෙනවා නම් මුලින්ම මම සමාව ඉල්ලනවා නමුත් මං මගේ උපරිම දේ කරලා තියෙනවා.ඔයාලට රසවිදින්න.
Second Show කතාවෙ කැපි පෙනෙන චරිතේ තමයි ලාලු නැත්නම් හරී. Dulquer Salmaan මලයලම් සිනමාවේ ඔහුව දන්නේ නැති කෙනෙක් නැතිතරම්. මම Dulquer Salmaanගේ ෆිල්ම් වලින් කැමතිම Vikramadithyan (2014)( උපසිරැසි ගැන්වීම තරිඳු රසාංග ), Charlie (2015) (උපසිරැසි ගැන්වීම නුවන් ටෙරන්ස් ධර්මසේන) ඒ සහොදරයෝ දෙන්නටත් සුබ පතනවා තවත් ලස්සන නිර්මාණ කරන්න. තාම ඒ ෆිල්ම් බලලා නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා.ලාලු (Dulquer Salmaan) වටා ගෙතෙන කතාවක් තමයි මේක.
කතාව පැත්ත පොඩ්ඩක් හැරුනොත් ලාලු කියල කියන්නෙ දුප්පත් කොල්ලෙක් මෙයාගේ හොදම යාලුවා කුර්දි. ලාලු කියන්නේ අම්මට පෙන්න හැමදාම ක්ලාස් යන හරිම හොද ලමයෙක් බලන්නකෝ ක්ලාස් කියල කොහෙද යන්නෙ කියලා. ලාලුයි , කුර්දියි කියන්නේ නියම මරිසි බුලට් දෙකක්, බලන්නකො මේ දෙන්නගේ වැඩ. ලාලු අම්මට හරි ආදරෙයි එයා සතුටින් ඉන්නවට ලාලු කැමතියි.මේ කතාවේ හොද හොද දෙවල් සිද්ද වෙනවා.මම මෙහෙම කිව්වොත් සමහර විට අපි ඔයාලා වුනත් සල්ලි හොද විදිහට හම්බ කරනවා නමුත් එහෙම කරලා හම්බෙන සොච්චම් පඩිය ජිවත් වෙන්න ඇතිද? ඊට වඩා හොර වැඩක් කරලා අත්ට ගානක් එනව නම් ඕනිම කෙනෙක් එක කරනවා මේ කතාවෙන් ජිවිතේට ලොකු ආදර්ශයක් නම් දෙනවා. තව දෙයක් තමන් එක්ක එක බත් පත එකට බෙදාගෙන කන එකාව විශ්වාස කරන්න පුලුවන්ද? අනිත් එක තමයි අපි අපේ හොදම යාලුවන්ට කරන විහිලු නිසා එගොල්ලො ජිව්තේ දාලා යන්න යන්න පුවන්ද? තව දෙයක් ගෑනු ලමයිගේ පලවෙනි ආදරෙ මොකක් කියලද හිතන්නෙ? කතාව බලලා තමයි හොයා ගන්න වෙන්නෙ මං මේ කිව්වේ මොනාද කියලා. මට නම් කියන්න තියෙන්නෙ ජිව්තෙ අපිට හමුවෙන මිනිස්සු විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතන්න කතාව බලන්න ආරාධනා කරනවා නියම කතාවක් මම වගකියනවා මේක නියම ෆිල්ම් එකක් කියලා
මේක ටිකක් පරණ ෆිල්ම් එකක් නිසා ටොරන් ලින්ක් එකක් හොයාගන්න අමාරුවෙයි කියලා හිතනවා. ටැමිල් රොකර්ස් එකේ බලන්න ඒකේ තියෙනවා Dulquer Salmaan film collection එකක් ඒකේ තියෙන ෆිල්ම් වලින් මේ ෆිල්ම් එක බාගන්න බයිස්කොප් එකෙන් සබ් දිලා නැති අනිත් ඔක්කොම ෆිල් ටිකත් බාගන්න මම සබ් දෙනවා අනිවාරෙන් ටික කාලයක් යයි එත් අනිවා සබ් එක දෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් තව ෆිලුමක් ගෙන්නම් මේ වගේම එකක් එහෙනම් හැමදෙනාටම සුබ දවසක් වේවා සියලු පැතුම් සාර්ථක වේවා. ආයෙත් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
Second Show (2012) Malayalam DVDRip Xvid 700MB ESubs – TamilRockers.ws
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
861 downloadsDownload Second-Show-2012.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් සංජය” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් සංජය
Subtitles
33 comments
Chami.S
කසුන් සංජය
බොහොම ස්තුතියි සහොදරයා
එල්.සී. දමැල්
පලමු වැඩේට සුභ පැතුම්
අඩවියට සාධරයෙන් පිළිගන්නව.
තවත් උපසිරසකින් හමු වෙමු.කසුන් සංජය
බොහොම ස්තුතියි සහොදරයා
SPD
කසුන් සංජය බොහොම ස්තුතියි උපසිරසියට. බයිස්කෝප් එකත් සමඟ දිගු ගමනක් යන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්. පුළුවන් නම් Prithviraj Sukumarange, Ayalum Njanum Thammil(2012) ෆිලුමට සබක් කරලා දාන්න. ජීවිතේට ගොඩක් දේ ගන්න පුළුවන් ෆිලුමක් සහෝ මේක. ඉදිරියේදීත් අපි ඔබෙන් ගොඩක් මලයාලම් ෆිල්ම් බලාපොරොත්තු වෙනවා. ඔබට ජය...!!
කසුන් සංජය
බොහොම ස්තුතියි සහොදරයා ,මම ඔයාගේ ඉල්ලීම ඉටු කරන්නම් මට ටික දවසක් දෙන්න ඔබේ දිරිමත් කිරිම ලොකු ශක්තියක් සහෝදරයා
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.කසුන් සංජය
බොහොම ස්තුතියි සහෝදරයා, බලමු මං උත්සහ කරන්නම් ඔබගේ ඉල්ලිම ඉශ්ට කරන්න
chalana
thnx bro...
manoj
thanks saho uba deiyek newei dewalayak
කසුන් සංජය
බොහොම ස්තුතියි සහෝදරයා
තරිඳු රසාංග
පළමු උපසිරැසියට සුභ පතනවා සහෝ,
ඒ වගේම ඉස්සරහටත් මේ වගේ ෆිලුම් වල උපසිරැසි බලාපොරොත්තු වෙනවා !කසුන් සංජය
බොහොම ස්තුතියි සහෝදරයා, ඔබටත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කසුන් සංජය
බොහොම ස්තුතියි සහෝදරයා, ඔබටත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා
Sahan Bandara
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
කසුන් සංජය
බොහොම ස්තුතියි සහෝදරයා
සඳුන් ජීවන් කුමාර
පළවෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්.....!
මලයාලම් ෆිල්ම් එකකට සිංහල උපසිරැසි කරපු කසුන් සංජය සහෝට... විශේෂයෙන් ස්තූති කරන්න ඕන...!
කසුන් සංජය
බොහොම ස්තුතියි සහෝදරයා
Dilshan Sachintha
niyamayi bro
කසුන් සංජය
Thanx bro
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
malayalam nm aniwa balanawa...ela.idiriyatath malayalam film denna...
කසුන් සංජය
බොහොම ස්තුතියි සහෝදරයා, අනිවාරෙන්ම සහොදරයා ඉදිරියටත් සබ් දෙනවා පුලුවන් තරම් ඉක්මනට
A Mune Munasinghe
isthuthi යාලුවේ.. ඔයාගේ කාලය ,දැනුම අප වෙනුවෙන් කැප කරනවාට.. ඇත්තටම ඔයාගේ කතාවට මමත් එකගයි.. මලයාලම් ෆිල්ම් වල නිකම් අපට දැනෙන දෙයක් ටිය්න්වා..මමත් දැන් කීපයක්ම බැලුවා.. ඒවා සමහරක් සත්‍ය කතා මත පදනම් වෙච්චි එව්වා.. එක පාරක් ගහුවම 10 පාරක් පොලවේ වදිනා චිත්‍රපට එක්කලා ..මේවගේ සටන් නැටත් ඒවා හරිම තාත්විකයි..අනික මලයාලම් බාෂවත් ලස්සනයි.. කන්ට පහසුයි මටනම්..දෙමල වලට වඩා.. නැවතත්..බොහොම ඉස්තුති..තෙරුවන් සරණයි..''
කසුන් සංජය
බොහොම ස්තුතියි සහෝදරයා
-sanjeewa-
sub එකට ස්තුතියි සහෝ. මේ kuttram 23, bogan දෙකත් කරන්නකෝ පුලුවන් නම්.
shasith sandaruwan
පළමු උපසිරැසියට සුභ පතනවා සහෝ...
අහම්බෙන් වගේ දැන් තමයි මේක දැක්කේ.
පළමු උපසිරැසිය නිසා කොහොමත් නොදැක්කා වගේ යන්න බෑනේ..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!කසුන් සංජය
බොහොම ස්තුතියි සහෝදරයා
ja
salala mobiles film eketh sub denna.dulqure ge okkoma film walath denna
malith
Ela ela
Lalani Maduwanthi
Thanks kasun malli,,,,,,
N_R
Thanks.
toxic
Meke Sub Wada nane bn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks..
Good Luck..!!!!