Watch Trailer

Secret (2007) | රහස. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ දැන් මම ඔයාලට අරගෙන ආවේ ලස්සන ආසියානු චිත්‍රපටියක්. ආදර කතා වලට කැමති අයට විශේෂයි. Secret – (රහස). ඇත්තටම මේ උපසිරැසිය මා වෙනුවෙන් නිර්මාණය කළේ මගේ රූමා සදීප්. ඔහුට ස්තුතියක් වශයෙන් ඔහුගේ නමින්ම උපසිරැසිය රැගෙන ආවා. මේ චිත්‍රපටිය 2007 වසරේ තායිවානයේ තමයි නිර්මාණය වෙන්නේ. එම වසරේ ගෝල්ඩන් හෝස…

Secret (2007)

යාළුවනේ දැන් මම ඔයාලට අරගෙන ආවේ ලස්සන ආසියානු චිත්‍රපටියක්. ආදර කතා වලට කැමති අයට විශේෂයි. Secret – (රහස). ඇත්තටම මේ උපසිරැසිය මා වෙනුවෙන් නිර්මාණය කළේ මගේ රූමා සදීප්. ඔහුට ස්තුතියක් වශයෙන් ඔහුගේ නමින්ම උපසිරැසිය රැගෙන ආවා. මේ චිත්‍රපටිය 2007 වසරේ තායිවානයේ තමයි නිර්මාණය වෙන්නේ. එම වසරේ ගෝල්ඩන් හෝස් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම තායිවාන චිත්‍රපටිය ලෙසත්, හොඳම දෘශ්‍ය රංගෝපක්‍රම සහිත චිත්‍රපටය ලෙසත් සම්මාන හිමිකරගත්තා. 2008 වසරේ හොඳම ආසියානු චිත්‍රපටය සඳහාත් යෝජනා වුණා.

මේ ආදර කතාව ටිකක් අමුතුයි. 1999 න් පටන් ඇරන් 1979 න් ඉවර වෙන එකක්. යාළුවන්ට මම එච්චරමයි කියන්නේ. තවදුරටත් විස්තර කරන්න ගියොත් ෆිලම් එකේ කොලිටිය අඩුවෙන්න පුළුවන්. ඔයාලා චිත්‍රපටිය බලලම රසවිඳින්න.

ආ යාළුවනේ මේ අයගේ නම් කියවද්දී දිව පැටලෙන නිසා මගේ යාළුවා ලස්සන නම් ටිකකුත් දාලා තියෙනවා. ඒකත් හරි අපූරුයි. බලලා කොමෙන්ටුවක් එහෙම දාන්නකෝ..

Secret (2007) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

B1DBB551D4F554EBD2A6E311FDBB42CF222B4384 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,361 downloadsDownload Secret.2007.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

1,361 downloadsDownload Subtitles28 KB

44 comments

  1. Jayani

    thanks :)

  2. නලින්

    ස්තුතියි කුමාර සහෝ

    ජය වේවා!

  3. ishara

    thanks broooo

  4. ඉන්දික

    මචං උබට පිං ... පුළුවන් තරම් කොරියන් ෆිල්ම් දෙන්න... ඒ වගේම baiscopelk කියන්නේ ... රටට අපිට වැඩක් කරපු සෙට් 1ක් ..

  5. Nelson Rodrigo

    Good post Friend, Thanks!

  6. හර්ෂ ලහිරු

    අඩේ මේක මගේ ලග තියනවානේ බං :D
    එලකිරි සබට බොහොම ස්තුතියි :D :D ජය

  7. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  8. Dhanushka

    Thankssssssssssss

  9. thiliya

    sthuthi saho....puluwannam "My Girl And I" korean film 1 sub dennako. :)

  10. අදිත ප්‍රවීන්

    ela kollo niyamay
    digatama sub demu :D

  11. Sewwandi

    thank u soooo much,digatama me wage film denna, :D

  12. mudiya / මුදියා

    නියමයිනෙ කොල්ලො.
    ලස්සන කතාවක් වගේ.ඔන්න එහෙනම් දෙන්නටම පිං හොඳේ.
    ජයවේවා.බොහෝ.................................................................................................ම ස්තූතියි...!

  13. Chami

    බොහොම ස්තූතිය යාළුවා.....

  14. Kulanjana Maduranga

    lassana storyak wge.korean nm supiriyata athi.nobala kohomada.banna dawa.INDRAJITH & SADIP Thanks machanla Sub ekata… machanla thawa korean films oneeeeeeeeeee..................jayen jaya…………

  15. me

    Thanks

  16. dinidu madushanka

    ela ela saho jaya wewa

  17. Danuka ධනූ

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  18. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයකටනේ උපසිරැසි දීල තියෙන්නේ | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  19. herry

    බොහොම ස්තූතිය යාළුවා…..

  20. Givantha Arshakularathne

    Superb bro, Well done.

  21. තුසිත

    සුපිරි ෆිල්ම් එක.අන්තිමට තමා සේරම තේරෙන්නේ.ජයෙන් ජය.

  22. වරුණ රංගජිත් (වරූ)

    ස්තුතියි කුමාර සහෝ
    උපසිරැසියට තුති…….
    ජය වේවා!

  23. Menu

    "Pabalu" tele drama eke names neda dala thiyenne.... :)

    any way, Thank u so much bro !!!

  24. Raj

    Thanks, නියමයි නියමයි, එළකිරි ජයවේවා!

  25. Sanjaya

    Lassana Kathawak.Thanks Saho...

  26. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. මෙන්න බානවා. ජය෴෴ :P :P

  27. “චූටී මල්ලි”

    ම්ම් ලස්සන කතාවක් වගෙ
    බලන්න හිතෙනවා
    සබට තුති
    ඔබට ජය.......

  28. Tharindu

    thanx kollo...ela

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක් වගේ. බොහොම ස්තුතියි,ජයවේවා.

  30. dinesh

    lassanai thama macho sub ekata thanks

  31. Chathura

    ayyo me kathawa mata therenne na......... kauru hari pahadili karala denawada..............

    1. Indrajith

      රහස කියල කියන්නේ පියානෝ කෝඩ් එකක්. ඒක වාදනය කරන වේගය අනුව අවුරුදු 20ක් ඉදිරියට හෝ අවුරුදු 20ක් පසුපසට යා හැකියි. වාදනය කරලා අවුරුදු 20ක් ඉදිරියට ගියාම වාදකයා විසින් දකින පළවෙනි පුද්ගලයාට තමයි වාදකයාව පේන්නේ. ඔය සයුරි කියන කෙල්ලට තමයි මුලින්ම කෝඩ් එක හමබෙන්නේ. ඒ කෙල්ල අවුරුදු 20 ක් ඉදිරියට ආවම මුලින්ම දකින්නේ හසරැල්ව. හසරැල්ට විතරයි ඒ කෙල්ලව පේන්නේ. හසරැල්වම පළවෙනියට දකින්න ඕන නිසා තමයි ඇස් දෙක පියාගෙන පංතිකාමරේට එන දුර මැනගන්නේ. ඒ දෙන්නා ආදරය කරනකොට අර අරලියා කෙල්ල සීන් එකට එන්ටර් වුණු දුකට සයුරිට දුක හිතිලා ආපහු කෝඩ් එක වාදනය කරලා 1979ට යනවා. එතකොට තමයි හසරැල් සයුරිව හොයන්නේ. සයුරි 1979ට ගියාම එයා යාළුවන්ගෙන් නොන්ඩි වෙනවා. හැමෝම විස්තරේ දැනගෙන. ඔහොම ඉඳලා සයුරි ආපහු හසරැල්ව බලන්න එනවනේ උපාධි ප්‍රධානෝත්සවේ දවසේ. එදාත් හසරැල්ගෙ අතේ අරලියා දුන්නු බෑන්ඩ් එක දැකලා දුක හිතිලා ආපහු යනවා 1979ට. ඒ ගිය පාර තමයි සයුරිට පංති කාමරය ඇතුලේ ඇදුම හැදෙන්නේ. ඒපාර තමයි ඩෙස් එකේ ටිපෙස් වලින් ලියන්නේ. 1979දී ටිපෙස් වලින් ලියන කොට තමයි හසරැල් 2009 ඉඳන් ඒක දකින්නේ. අවුරුදු 20ක් පරණ නිසා තමයි ලියපු ගමන් ඒක අවපැහැ ගැන්වුණේ.
      එතන කෙල්ල මැරෙනවනේ. හසරැල්ට සීන් එක තේරෙනවා. පස්සේ හසරැල් අන්තිමටම අර පියානෝව වාදනය කරලා අවුරුදු 20ක් ආපස්සට යනවා. ගිහින් සයුරි මැරෙන්නත් කලින් දවසකට තමයි යන්නේ. හසරැල් ආපහු එන්නේ නෑ. ඒ දෙන්නා 1979දීම ආදරය කරලා උපාධිය ලබනවා.

    2. GihanC

      හරි එහෙනම් ඉන්ද්‍රජිත් .....හසරැල් ඉස්සෙල්ලම යන්නේ උපාධි ප්‍රදානෝත්සවය දවසේ රාත්‍රියේ ...එත් සයුරි එදාම මැරිලා ඉවරයි ...ඒ වෙලාව තමයි හසරල් ට ඩෙස් එකේ ටිපෙස් වලින් ලියන ලියනකොට එක පෙන්නේ ...එතකොට සයුරි මැරිලා ඉවරයි ....එහනම් හසරැල් යන්නේ රෑ වෙලානම් කොහොමද හසරැල් 1979 දී දවල් කාලයට යන්නේ .....කොහොමද සයුරි ඉන්නේ ....අවුරුදු 20 නම් අන්තරය හසරැල් 1979 ට යන එක විතරක් වෙනස් උනේ කොහොමද......ඔතන ඇත්ත කතාව තමයි හසරැල් යනකොට සයුරි හැමෝවම දාල ගිහින් ඉවරයි ....එත් කතාවේ end එක දුකාන්තයක් නොකරන්න producer ල ගත්ත තීරණයක් නිසා වෙන්න ඇති අවසානයට ඔය වගේ දෙයක් කරන්න ඇත්තේ......නමුත් නියම විදියට සයුරිගේ මරණයෙන් මේ කතාව අවසන් කලානම් ලෝක සිනමා ඉතිහාසයේ ඉතාමත් ලස්සනම ප්‍රේම දුකන්තමය චිත්‍රපටියක් වෙනවා නිසැකයි.....ඇසට කදුලක් ගෙනෙන සුපිරිම සලරුවක්......

  32. Nandana

    Thank You Indrajith.

  33. Bigwill

    machan sub eke timing upset.. balala hari gassapan..
    lagakadi idan godak films wala sub timing upset.. issara ehema nane ban.. dan adminla check karala nemeda danne???

  34. kavi

    thanx indrajith

  35. senuri

    ane kathwa nam elama ela ane eth timing wenas ne,ane eka kohoma hari hadannakoooo,,,plz plz plzz

  36. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  37. P.K

    Thanx both of you...

  38. nikon camera repairs

    I together with my buddies happened to be looking at the best ideas on your web blog and so instantly I got a terrible feeling I never expressed respect to you for them. These ladies became consequently passionate to read all of them and now have absolutely been taking advantage of these things. Many thanks for being so considerate as well as for opting for this kind of notable issues most people are really eager to learn about. My personal honest apologies for not saying thanks to earlier.

  39. Ishan Madusha

    සුපිරි.ගොඩාක් ස්තුතියි උපසිරැසියට සහෝ

  40. Ishan Madusha

    මේ වගේ සුපිරි movie එකකට උපසිරසි දුන්නට බොහෝම ස්තුතියි

  41. Charith

    Thank you so much... :)

  42. ricadodamien

    Thank U Indrajith Brother & Baiscope team for the sub, it was Beautiful.