මම මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා එහෙනම් යාළුවනේ. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච ටිකක් වෙනස් චිත්‍රපටයක් නිසා ඉස්සර වෙලා සබ් දැම්මොත් හොදයි කියලා හිතුණා. IMDB 7 /10 වගේ හොද අගයක් ලැබිලා තියෙනවා. මේක වැඩිහිටියනට පමණයි චිත්‍රපටයක්. ලිංගික දර්ශන, අතවර, අසභ්‍ය වදන් ඉතා විශාල වශයෙන් ඇතුළත…

මම මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා එහෙනම් යාළුවනේ. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච ටිකක් වෙනස් චිත්‍රපටයක් නිසා ඉස්සර වෙලා සබ් දැම්මොත් හොදයි කියලා හිතුණා. IMDB 7 /10 වගේ හොද අගයක් ලැබිලා තියෙනවා. මේක වැඩිහිටියනට පමණයි චිත්‍රපටයක්. ලිංගික දර්ශන, අතවර, අසභ්‍ය වදන් ඉතා විශාල වශයෙන් ඇතුළත් වෙන නිසා. 18 ට අඩුනම් කොහෙත්ම මේක ගැළපෙන්නෙ නෑ.
1993 ජුලි 14 වෙනිදා ඇමරිකාවෙ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේදි, බොබි කෙන්ට් කියන අවුරුදු 20 ක තරුණයා ඝාතනයට ලක්වෙනවා. ඒ සිද්ධිය තමයි චිත්‍රපටයේ විස්තර වෙන්නෙ වෙන්නෙ. ඒ සිදුවීම ගැන විස්තරාත්මක ලිපියක් බොබි කෙන්ට් ගේ ඡායාරූපයක් සමග මේ විකිපීඩියා පිටුවෙන් කියවන්න පුළුවන්.
චිත්‍රපටය යොදාගෙන තියෙන්නෙත් ඇත්ත අයගේ නම් ගම් තමයි. පුංචි වෙනස්කම් විතරයි වෙලා තියෙන්නෙ සමහර බලපෑම් නිසා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නෙ බොබි සහා එයාගෙ යාළුවා මාර්ටි. බොබී කියන්නෙ විකුර්ථි කාමාශාවන් සහිත අනිත් අයට කරදරයක් වෙන විදියට ජීවත් වෙච්ච කෙනෙක්. ඉගනීමටත් දක්ෂයි. පෝසත්. බොබීත් මාර්ටිත් අසල්වැසියෝ. ඒක නිසා පොඩිකාලෙ ඉදලම යාළුවෝ. මාර්ටිගෙ පෙම්වතිය වෙන්නෙ ලීසා. ලීසගෙ යාළුව වන ඇලි බොබී සමග සම්බන්ධ කමක් පටන් ගත්තත් සති කීපයකින් ඇලි ඒක නවත්තනවා බොබීගෙ වද හිංසා නිසා. බොබීත් මාර්ටිත් එකතු වෙලා කරන්න පුළුවන් විදියේ හැම දෙයක්ම වගේ කරලා තියෙනවා වගේ තමයි පේන්නෙ. දෙන්නත් එක්ක එකතු වෙලා නිල් චිත්‍රපටයක් හදලා කඩ වලට විකුණන්න හැදුවත් කවුරුත් ඒක අරගෙන නැහැ.
මේකෙට තිබිච්ච ඉංග්‍රීසි සබ් එකනම් එච්චර හොදට තිබුණෙ නෑ. හැබැයි ඒක තමයි හොයාගන්න පුළුවන් උණ හොදම එක. timeline ටිකක් එහාට මෙහාට වෙලා සමහර තැන් වල. සමහර පොඩි වචන ලියලා තිබුණෙත් නෑ. වෙලාව අරගෙන ගොඩක් තැන් හරිගැස්සුව. චිත්‍රපටයේ මුල ඉදලා අගටම තිබුණේ තරුණ තරුණියන් අතර භාවිතා වෙන විදියේ අසභ්‍ය වදන් පිරිච්ච භාෂාවක්. සම්මත ඉංග්‍රීසිය නෙවෙ. වෙලාව අරගෙන කළත් අඩුපාඩු කම් නම් ඉතින් ඇති. හැබැයි ඒක චිත්‍රපටයේ රසයට බාධාවක් වෙන එකක් නෑ. ඒක ගණන් ගන්න එකක් නැතිවෙයි කියලා හිතනවා. මේක බලන්න වටින චිත්‍රපටයක් කියුවොත් නිවැරදි. එහෙනම් 18 ට වැඩි අය අරන් බලන්න. අපි ගියා. ජයෙන් ජය.
06f01d22f4b8fb744fe557047c3235e589891891 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,988 downloadsDownload Bully.2001.baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිරෝශන් හේවගේ
Subtitles
42 comments
Hasitha
Kulanjana Maduranga
18+ nm kattiya nobala idiwi..........ne. subata thanks NIROSHAN saho.KEEP IT UP.jayen jaya…………
dinidu madushanka
ela ela saho jaya wewa
dilshan
ela machan.thanks
prasad
thanks macho good film & sub
jaya wewa..හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P
තව සුපිරි එකකට සබ් දෙමු :D :D ජයෙන් ජයRashmika
thanks sub 1kta saho..digtma sub denna...good luck!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයකටනේ උපසිරැසි දීල තියෙන්නේ | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)නලින්
ස්තුතියි නිරෝෂාන් සහෝ.. උපරිමයෙන් මහාන්සිවෙලා තියෙනවා මෙකට
ජය වේවා!
isuru
nice mcn
kavi
tnx niroshan
nalaka
thanks saho
Chami
I'm 18+ thanks...
චමී
වාව්... මෙන්න ආයෙත් 18+ එකක් ගෙනල්ලෝ..... පට්ටයි මචෝ...
Nimantha
patta machan all the best .........වෙබ් සයිට් එකක් ඇහෙම කරන්න කැමති අය ඉන්නවනම් මව අමතන්න.....(චැට් සයිට් එකක් කරගෙන යාම සදහා ඔව්නේර් කෙනෙක් අවශ්‍යව ඇත...පරිගණක දැනුම ඇති......කෙනෙක් අමතන්න 0712144539
ඕනෑම කෙනෙක්ට උදවු කිරීමට කැමතියි.....මුදල් ගන් නැරනිල්
ඇත්තටම බයිස්කෝප් වෙති කරන සේවාව ගොඩක් හොඳයි.ගොඩ දෙනෙක් බලන site එකක් නිසා admin අයියට පොඩි දෙයක් කියන්නම්.දැන් තියන blog templet එක වෙනස් කලොත් බලන කෙනෙකුට අවුලක් නැතිව පහසුවෙන් ඒ දේ කරන්න පුළුවන්..මේ blog එක ටිකක් අපහසු කියලයි මගේ පෞද්ගලික අදහස..
ස්තුති....අදිත ප්‍රවීන්
niyamai saho
patta ekak wage
digatama sub demu !
:Dme
Thanks
නිරෝශන්
comment කරපු හැමෝටමත් sub එක ගත්ත හැමොටමත් ගොඩක් ස්තුතියි. ජයෙන් ජය.
Sanjaya
Thanks Saho....
රොයිලි
බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......Raj
නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
Dinu
nice work
Tharindu Perera
fatta filumak vagee mchann....ratinuth hodai....
danma banava bnn...
thanks machan sub ekatahhh.....indika
thnq :)
Rashmika
thanks lot saho...digtama sub denna..jaya wewa
Rojitha
Kattak kala BA gaththa. tnx sahoo
adeesha semina
download
link plzz
Chathura
Supiriy Machan THanks.....
Bihan
thx macho
venuka
thankx so much
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
fazal
ela machan movie 1a balana Gaman.......
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Irshad Nilam
Thanks Dude..
pasan mihidu
kathawen hoda deyak igena ganna puluwan,(ganja gahana eka newei hode anthimata wenade) sub ekata thanks
Mithun Sriyantha
බලන්නම ඔන ෆිලුමක් වගෙ , අද තම අහුනෙ ........
ස්තුතියි සහො සිංහල උපසිරැසියටkent parker
thanks bn
Anonymous
Film aka gnn vidihak kiynn
Pramod
Thanks bro
Jayama wewa.
Digatama yamu.Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Advertisement

ela kiri sahoo