Watch Trailer

Secret Obsession (2019) Sinhala Subtitles | ආදරේට මොනවද කරන්න බැරි!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ තිරගත වෙච්ච තවත් Netflix Original චිත්‍රපටයක් සමගයි. ඇත්තම කියනවා පුර්ව ප්‍රචාරක පටය ආපු දවස් වලම වගේ කරන්න හිත ආපු චිත්‍රපටයක්. කොහොමහරි ඒ ආසාවක් ඉෂ්ට වුණා. මේ වෙනකොට IMDb අගය 4.3 ක වගේ අගයක් තමයි අරගන්න සමත් වෙලා තියෙන්නෙ ඒවගේම තමයි කුණු තක්කාලි අගය 34% කුත්. රං…

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ තිරගත වෙච්ච තවත් Netflix Original චිත්‍රපටයක් සමගයි. ඇත්තම කියනවා පුර්ව ප්‍රචාරක පටය ආපු දවස් වලම වගේ කරන්න හිත ආපු චිත්‍රපටයක්. කොහොමහරි ඒ ආසාවක් ඉෂ්ට වුණා. මේ වෙනකොට IMDb අගය 4.3 ක වගේ අගයක් තමයි අරගන්න සමත් වෙලා තියෙන්නෙ ඒවගේම තමයි කුණු තක්කාලි අගය 34% කුත්. රංගනයෙන් Brenda Song l Mike Vogel l Daniel Booko l Ashley Scott l Dennis Haysbert l Eric Etebari යන නළුකැලයි. එහෙනම් අපි චිත්‍රපටය දෙසට හැරෙමුකෝ.

මහ වරුසාවක් අස්සෙ කෙල්ලෙක් එක්තරා මිනිමරුවෙක්ගෙන් බේරිලා එනවා. මේ මිනීමරුවා සතුටින් හිටපු ජෝඩුවකගෙ සතුට උදුරගන්න ආපු කෙනෙක්. කොහොමහරි එයා මේ කෙල්ල මෙතනින් පැනගන්නවා. ඒ දේවල් සිද්ධ වෙන වෙලාවේ මෙයා පාරට දුවගෙන යනවා. ඔන්න ඔය අතරේ මෙයාව වාහනෙට තදින්ම වගේ හැප්පෙනවා. මිනිස්සු කට්ටිය එකතු වෙලා මේ කෙල්ලව හොස්පිටල් එකට ඇතුලත් කරනව. ඇත්තම කියනවා නම් මේ කෙල්ලගෙ කිසිම අනන්‍යතාවක් හඳුනාගන්න බැරිවෙනවා. කොහොමහරි දොස්තරලා පුළුවන් උපරිම උත්සහ කරල එයාව බේරගන්නවා. නමුත් ඒක දෙයක් බැරිවෙනවා. ඒ තමයි මතකය. එයාගේ කලින් ජීවිතය ගැන කිසිම දෙයක් මතක නැහැ. ඒත් සුව වෙනවත් එක්කම ඒවා ආපහු ලැබෙන්න පුළුවන් වෙයි කියල තමයි කියන්නෙ. ඒකත් බොහෝදුරට. මොකද මොලය අභ්‍යන්තරයෙ ලේ ගැලීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔන්න ඔය වෙලාවේ මෙයාගෙ සැමියා දුවගෙන එනවා. ඒ තමයි රසල් විලියම්. හැබැයි හරිම සැක සහිතයි. මොකද ඉස්පිරිතාලෙන් කිසිම කෝල් එකක්වත් නොදී මෙහෙම ආපු ඒක ගැන. කොහොම නමුත් ඉස්පිරිතාලෙට මෙයා තමන්ගෙ අනන්‍යතාව හෙළි කරනව. ඒවගේම තමයි බිරිඳගෙත්. ඒත් සැක සහිතයි. මෙයා ඇත්තටම මෙයාගෙ සැමියාද? එහෙමත් නැත්තම් මරණ්න ආපු කෙනාද? ලොකු ප්‍රශ්නයක් ඒක. මොකද වෙන්නේ කියල බලාගාන්න නම් අවසානය තෙක් නරඹන්න.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,098 downloadsDownload Secret.Obsession.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

5,098 downloadsDownload Subtitles32 KB

26 comments

  1. gimhan sadruwan

    bro thnks haaaa machoooo swamp thing 9 episode aka awaith sub aka onee shoooo

    tawa Into the Ashes 2019 film akath sub oneee

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..

    Request :
    Long Shot (2019)
    Skin (2018)
    Tolkien (2019)

  3. Hashan M. Priyadarshana

    සෑහෙන සබ් ප්රමාණයක් මේ දවස් කීපය ඇතුලත දුන්නනෙ තැන්ක් යූ සහෝ තව තව සබ් දෙන්න...
    ජය වේවා.!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. aks

    Thanks...

  6. gihan perera

    පට්ට සහෝ....නියමයි....ස්තුතියි වෙිවා.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  7. Charith Pramodya

    ලොක්ක ගින්දර වගේ සබ් දෙනවනෙ.. තෑන්ක්ස් වස්තුව..

  8. Rukshan37

    Ela ela

  9. jagath55

    Thanks

  10. suranuwan

    thanks bro...

  11. chathuranga441

    ස්තුති ඔබට ජය

  12. thilz

    thank you

  13. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....

  14. Milinda Lakmal

    trailer eka film eka vage sub ekanam patta

  15. Tharaka

    thanks

  16. ar perera

    pata pate gaala sub denavane maruma tamai aaaaaaaaaaaa thanks

  17. kodagoda

    maru bro tnx supiriyak wage

  18. Sarojalakmali

    Thanks sub ekata

  19. kuma.lk

    Thank you ....!

  20. Pramukmili

    thanxx bro.........

  21. Shehan putha

    Thanks bro

  22. AsithaDilruwan

    ela saho thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Anu

    Thanks Bro.

  25. chinthaka_priyadrshana

    Thank u bro.........

  26. danuthathsara

    Secret obsession movie eka download karanna bene.plzz eka apahu dannako....