මේ මගේ පළවෙනි සබ් එක , සබ් කරන එක ලේසි නෑ කියල තේරුනේ මේකෙන්. මූවි එක ගත්තොත් මේකට imdb 6.5 කුත් rotten tomatoes වල 73% ඉහළ අගයකුත් තියෙනවා, Ari Folman තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙනේ, Cast – Robin Wright (Robin Wright ) John Hamm (dylan) […]

මේ මගේ පළවෙනි සබ් එක , සබ් කරන එක ලේසි නෑ කියල තේරුනේ මේකෙන්. මූවි එක ගත්තොත් මේකට imdb 6.5 කුත් rotten tomatoes වල 73% ඉහළ අගයකුත් තියෙනවා, Ari Folman තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙනේ,
Cast – Robin Wright (Robin Wright )
John Hamm (dylan)
Harvey keital (Al)
Danny hustan (jeff)
මේ මූවි එකට පාදක වෙලා තියෙන්නේ Stanisław Lem ගේ The Futurological Congress කියන නව කතාව
Robin wright, තරුණ බව වියැකි යන නිළියක් , අනාගත තාක්ෂණයෙන් පුලුවන් ඕන කෙනෙක්ගේ මුළු ශරීරයම පටිගත කරල එකෙන් අවශ්‍ය විදිහට නිර්මාණ කරන්න, Miramount එකෙන් robin ටත් මේ යෝජනාව ඉදිරිපත් කරනවා, ඉතුරු ටිකත් කිවුවොත් මූවි එකේ බලන්න මුකුත් ඉතුරු වෙන්නේ නෑ
Best animated feature film in 2013 – 26th European Film Awards, Directors’ Fortnight – Cannes Film Festival, Critics Award – Sitges Film Festival යන awards මේ මූවි එකට ලැබිල තියෙනවා.
මේ මූවි එකෙන් භාගයක්ම ඇනිමේෂන්, ඒ ඇයි කියල දැනගන්නත් එක්කම මූවි එක බලන්න, එත් එක්කම කියන්න ඕන මේකේ මියුසික් නම් සුපිරි ( මියුසික් කරල තියෙන්නේ max richter), හැම හැගීමක්ම දැනෙන විදිහට මියුසික් කරල තියෙනවා.
පුතාගේ සුව නොවන රෝගය , එයාගේ ජීවිතයේ හැලහැප්පීම් ,නළු/නිළි ජීවිත හිතන තරම් සුන්දර නැති බව මේ හැම දේම මේකේ ඇතුලත්. ආගම් වලට සම්බන්ධ කොටස් කිහිපයක් තියෙනවා ඒ උනාට ඒක මූවි එකේ රසවින්දනයට බාධාවක් කරගන්න එපා කියල ඉල්ලනවා.
මිනිස්සු හැමෝටම සිහිනයක් තියෙනවා, හැමෝම සිහින ඉටුකරගන්න තමයි උත්සහ කරන්නේ , ඒත් ඔබට ඔබේ සිහිනය ජීවිතයම කරගන්න අවස්ථාවක් උදා වුනොත් , ඔබ තෝරගන්නෙ සත්‍ය ලෝකෙද ? සිහින ලෝකෙද ?
ඊළඟ සබ් එකෙන් මුණගැසෙන තුරු…….
– You have a dream ?
– Be your dream, for God’s sake !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
2,601 downloadsDownload The-Congress-2013.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ආදිත්‍ය විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ආදිත්‍ය විමුක්ති
Subtitles
21 comments
Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
පලවෙනි සබ් එකට සුබ පැතුම් සහෝ.. දිගටම කරගෙන යමු
jagath sirilal
super brother thanks a lot
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Rukshan37
Ela ela
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ආදිත්‍ය සහෝ.
ජයෙන් ජයම වේවා!Thilee
ස්තුතියි සහෝ
nish47
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි
Tharaka
මුල්ම සබ් එකට සුභ පතනවා සහෝ. ඒත් ඔයාගේ සබ් එකේ ටයිමින් අවුල් සහෝ. වීඩියෝ එක සබ් එකත් එක්ක ප්ලේ කරලා බලන්න.
ranga11112
Thanks brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ....!
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු...!Sandeepmadushan
Thanx saho
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....
Dewadithya
Thanks for Sub!
Udara Damith Dissanayaka
supiriyi
Udara Damith Dissanayaka
aa
palaweni ekata suba pathanawaIreshSampath
thanks
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kanishka Kodithuwakku
nodakin gu godak
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තැන්ක් යූ සහෝ සබ් එකට...
ජය වේවා.!