Watch Trailer

Aadhavan (2009) | පිය සෙනහස වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

මෙච්චර කාලයක් උපසිරසි download කර කර විතරක් ඉදලා ඔන්න මාත් එකක් හැදුවා බලන්න හොදද කියලා. ටිකක් පරණයි. එත් පට්ට කතාවක්. මේක මගේ පළවෙනි උපසිරසි ගැන්විම. මුලින්ම වෙලා තියෙන වැරදි වලට මම සමාව ඉල්ලනවා. ගොඩක් සතුටුයි. මම හිතන්නේ පරිවර්තනය කරාට පස්සේ මේ හැමොටම මට මේ දැනුණ නිරහංකාර සතුට දැනෙවා ඇති. එකක මකත…

aadhavan2008මෙච්චර කාලයක් උපසිරසි download කර කර විතරක් ඉදලා ඔන්න මාත් එකක් හැදුවා බලන්න හොදද කියලා. ටිකක් පරණයි. එත් පට්ට කතාවක්. මේක මගේ පළවෙනි උපසිරසි ගැන්විම. මුලින්ම වෙලා තියෙන වැරදි වලට මම සමාව ඉල්ලනවා. ගොඩක් සතුටුයි. මම හිතන්නේ පරිවර්තනය කරාට පස්සේ මේ හැමොටම මට මේ දැනුණ නිරහංකාර සතුට දැනෙවා ඇති. එකක මකත් අත් වින්දා ලොකු කට්ටත් කැවා job එක කරන ගමන් සති තුනක් කරලා තමා ඔයාල වෙනුවෙන් කරේ. මටත් ලොකු අද්දැකිමක් උණා. පේළි 2585 තිබ්බා. අඩුපාඩු නම් ඇති මම ගොඩක් උත්සහ කළා අදහස සමානව ලබා දෙන්න. මම සාර්ථක වුණා කියලා හිතනවා. බයිස්කොප් එක වෙනුවෙන් යමක් කරන්න ලැබිම ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම අපේ admin මහත්වරුන්ටත් මේ කරන සේවාව වෙනුවෙන් මම ස්තුති වන්ත වෙනවා.

දැන් මාත් දන්නවා උපසිරසියක් නිර්මාණයේ තියෙන අමාරුව. ඒ නිසා බයිස්කොප් එක වෙනුවෙන් උපසිරසි දායකත්වය දෙන සේරමටත් තුති. මම උපසිරසියක් දාන්න හොයද්දි තිබ්බ අමාරැවක්. බලන බලන එකට උපසිරසි තියෙනවා. ගොඩක් සතුටුයි ඒ ගැන. අපේ අයගේ මහන්සිය ගොඩක් පේනවා. එකෙන්ම මටත් සතුටුයි මාත් දැන් එතනට ආව එක ගැන.

දැන් ඇති නේද කියෙව්වා. film එක ගැන කිවොත් 2009 තමා මෙක ඇවිත් තියෙන්නේ. ගොඩක් අය බලලා ඇති. කතාව කිවොත් දක්ෂ කුලියට මිනී මරන මිනීමරුවෙක් ඉන්නවා ආදවන්(සුර්යා) කියලා. එයාට හමුවෙනවා විශේෂ මිනීමැරුමක්. එක නඩුකාරයෙක්ව මරන්න. එත් එයාට බැරි වෙනවා. ඒ ඇයි කවුද නඩුකාරයා දැනගන්න නම් බලන්නකෝ.

ප්‍රසිද්ධ නළු නිළියන් රඟපාන මෙක පට්ට බයිස්කොප් එකක්. නයනාත්තරා වඩිවෙලු වගේ සුපිරි අය තමා ඉන්නේ ඉතින් එහෙනම් බයිස්කොප් එකට සදා ජය! තවත් උපසිරසියකින් හමු වෙමු! ආ අමතක උණා. මම මේ අවස්ථාවේ කියන්න ඔනි. paul walker (බ්‍රයන්) සාමයේ සැතපෙවා කියලා. මට හිතා ගන්නවත් බැරිවුණ දෙයක්. හොද අයට ආයුෂ අඩුයිනේ. මොනා කරන්නද අපි වයසට ගියත් ඔයා වයසට යන එකක් නෑ. හැමදාම ඔහොමම ඉදියි!

Aadhavan (2009) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

f08c21f6f1ab9a9748e3648700508b9321ec5aa9

1.55 GB කොපිය මෙතනින් බාගන්න

23BBC9A1EDCFD195084529B93329DAA698BE4C44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,519 downloadsDownload Aadhavan-2009.zip142 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,519 downloadsDownload Subtitles142 KB

53 comments

  1. harsha

    thawath aluth kollek aluth un sahenna set welane maru

  2. quik

    thanks

  3. isuru

    cngrtz 2 weni akath hoda tamil akak demu

  4. zumo man

    elazz thnxzz

  5. tharanga

    ජය වේවා දිගටම සබ් දෙන්න අලුත් සහෝලා ගොඩයි

  6. geeth

    palamu akata suba pathum

  7. eranga

    meyka supirima film akak tx sub walara

  8. sumudu

    good film

  9. rusuru | රුසිරු

    බොහොම තුති දිගටම සබ් දෙන්න ලැබේවා!

  10. yasomal

    thxz

  11. dilan

    elane banna damma

  12. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...

    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  13. yasas

    good work

  14. harsha

    suba pathum magennuth

  15. sp පියමල්

    මේකේ ඉන්නේ මන් ආසම නළුවෙක්,ඒ වගේම මේක නියම කතාවක්,පළමු නිර්මාණයට සුබ පතනවා,thanks සහෝ

  16. Duminy

    "Idorayakata diya bidak"

    English film balan aya godak hitiyata tamil walata asa ayath innw. baiscope eke mama dakin ekm adu paduwa thamai tamil / thelingu film walata sub hambenw adu wima. puluwannm a adupaduwath hadagn ethkt baiscopelk.com ahalakatawath en katawathma bh ( danuth bh thamai :D )

    Thnx machn sub ekt. aththtm mama asam naluwekui niliyakui. peli 2500+ wada sub damma kiynne hithgannwath beri tharam pattai mchan uba. digatam damu. tamil / telingu walinma sub 50 damu ikmanata. jayawewa !!!!! wish u all the best

  17. “චූටී මල්ලි”

    එල එල
    පේලි 2500+ කියන්නෙ
    ඉතින් පට්ටම කට්ටක්
    මේකනම් බැලුවද මන්දා කලින්
    මතකත් නෑ
    සබට තුති
    ඔබට ජය.....

  18. sasanka

    man asama naluwek inne..tnkx bro

  19. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි එකටම ලයින් 2500ක්
    පිස්සු වගේ ඇති නේ :p
    සුබපැතුම් සහෝ
    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
    ජය!

  20. #ChalinduDeshan (කිනා)

    මුලින්ම බස්සලා තියෙන්නේ එල කතාවක් වගේ සුධීර. සුභ පැතුම්. ජයවේවා. දෙමු තව ඒවා ඉස්සරහට!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. sudeera

      thanx saho

  22. viradaka

    congtulations malaka

  23. Sisira Hegoda

    Thanks. Honda wedak. Obata Jaya.

  24. Nisal Lakshan

    wenadata wediyaya theligu hambenawa sathutuy palaweni sub ekata suba pathum.. thawa thelugu demu.

  25. nuwan

    saba nam ban anthimai, puluwan nam apahu edit karalaa upload karanna.. godak debas adui, thiyana ewage timing waradi,e wagema godak line wala sinhala waradi, putha kiyana wachaneta thiyenne pukaa kiyala,, e wage godak waradi thiyanawa. puluwan nam apahu edit karanna...

    1. sudeera

      ok machn ilaga eke waradi tika serma hadan gennm
      ilaga eka

  26. mudiya / මුදියා

    ඕං ඉතිං කමෙන්ට් එක දාද්දි භාගයක් බෑවිලත් ඉවරයි.
    නියමයි සුධීර.
    දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

    1. mudiya / මුදියා

      අඩෙ අප්පා පළවෙනි එක නේද.
      උණුසුම් සුභ පැතුම් මගෙන්...!

  27. wj

    700mb copy eke sub hariyata sync wenne nehe

  28. ඩෙලා

    අනේ සහෝ... සිංහල දෙබස් මැද්දේ ඉංග්‍රිසි වචන ඉතිරි කරලා මොකද මේ. ඉංග්‍රිසි වචනත් එක්ක බලන්න ඕන නම් අපිට සිංහල සබ් එකක් ඕනේ නෑනේ. මම නම් එහෙම මැදින් ඉංග්‍රීසි වචන තියනවට කැමති නෑ. ඊ ලඟ එකේදි ඒක හදාගනිවි නේද?

    1. sudeera

      thnx machn mama ilaga para ehema hdnnm palweni ekane eky samawena one

  29. Sanjaya

    Thanks saho...........

  30. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. වීමු

    මචන් 700 mb එකේ සබ් එක මැච් වෙන්නේ නේනේ,,, සබ් එක පස්සේ යන්නේ හදාගන්න ක්‍රමයක් නැද්ද?

  32. lakshitha viraj

    තව තෙලිගු ෆිල්ම් ටිකක් දාමු සහෝ...........

    WELCOME BAISCOPE!!!!!!!!!!!!!!!!!!

    1. sudeera

      aniwa den ekka hadanwa ikmnta dennmko

  33. dev

    bohoma stuti saho... .

  34. Nisal Lakshan

    700mb matath awula awa ganan ganna epa saho palaweni ekane waradhi wena eka samanya deyak.. oya akamathi ayatama kiyanna sub ekak hadala balanna kiyala amaruwa danne hadana miniha...

  35. fer

    jaya weewa!!! sub 1 poddak aul, kamak ne nxt tme hodata dapan machan
    jaya

    1. sudeera

      sorry machn ilga para aniwa hodata hadnnm

  36. krisha

    niyamai.. fanna 2009 hindhi film ake aka dhenna puluwandha? plz.,

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  38. Sahan

    movie ekanam supiri. but full sub ekama nisi thanata dala na.puluwannam sub eka edit karala niyamitha thanata galapena widiyata sub eka dala denna.

  39. NIROSH

    fil eka nam pattai, machan puluwannm sub eka harigassala dapan.loku pinak, aduma gane hari english sub ekawath deepan

  40. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  41. Shalitha

    Mcn meke sub hariyata yanne nani ......... help me

  42. Gayan

    adhurs film eke sub eka dannaako plz plz eka niyama film ekak kohoma hari karanna

  43. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  44. P.K

    Thanx for the sub saho...All the best...

  45. dinesh

    ජයවේවා

  46. යුරාන් ධනුක (දනුවා)

    tnx

  47. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.