Watch Trailer

Secretariat (2010) Sinhala Subtitles | විශිෂ්ඨත්වයෙත් විශිෂ්ඨතමයා! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! මේ මගේ පළමු උපසිරස නිර්මාණයයි.2010 ඔක්තොම්බර් 08 වෙනිදා නිකුත් කල මේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. මේ ෆිල්ම්එක IMDb දර්ශකයේ 7.2ක අඟයක් අරන් තියෙනවා.ඇමරිකානු ඩොලර් මිලියන 35ක වියදමින් හදපු මේ ෆිල්ම් එක Randall Wallaceගේ අධ්‍යක්ෂණයක්. මුලින්ම කියන්නම් මේ ෆිල්ම්එක තෝරගත්තේ ඇයි කියලා.…

ආයුබෝවන්! මේ මගේ පළමු උපසිරස නිර්මාණයයි.2010 ඔක්තොම්බර් 08 වෙනිදා නිකුත් කල මේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. මේ ෆිල්ම්එක IMDb දර්ශකයේ 7.2ක අඟයක් අරන් තියෙනවා.ඇමරිකානු ඩොලර් මිලියන 35ක වියදමින් හදපු මේ ෆිල්ම් එක Randall Wallaceගේ අධ්‍යක්ෂණයක්.

මුලින්ම කියන්නම් මේ ෆිල්ම්එක තෝරගත්තේ ඇයි කියලා. එකක් මම කවදාවත් මේ වගේ විශිෂ්ඨ අශ්වයෙක් දැකලා නෑ කිසිම තරඟයකින්.අනිත් දේ තමයි කාන්තාවක් විදිහට තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනවනම් ඉහල තැනකට එන්න පුළුවන් කියලා මේ ෆිල්ම් එකේ හොඳින් පෙන්නුම් කරනවා. ඉතින් අශ්ව රේස් විතරක් තියෙන්නේ කියලා මේක අතහරින්න එපා. ඊට එහාගිය ලස්සන කතාවක් මේකෙ තියෙනවා.

කතාව පටන්ගන්නේ මෙහෙමයි.. මේ අශ්වයන් අයිති පුද්ගලයාගේ බිරිඳ නැතිවෙලා ඔහුටත් මේ දේවල් කරගන්න බැරි කාලයක් එනවා. ඔන්න එතකොටයි ඔහුගේ දියණිය එන්නේ. එතන ඉදන් කතාව කීවොත් එහෙම බලන එකෙන් තේරුමක් නැතුව යනවා. කතාව බලපුවාම ඔයාලටම හිතෙයි අශ්වයා ගැන විස්තර හොයන්න. මොකද ගොඩක් අය අවිවාදයෙන් පිළිගන්නවා ලෝකයේ දැනට පහලවුන හොදම රේස් අශ්වයා මොහුයි කියලා. මම හිතන්නේ මේ ටික ඇතිවෙයි. එහෙනම් සමුගන්නවා..

“ඔහු භීතිය අභියස සිනාසේයි. කිසිවකට බිය නැත
කඩුවකින් ඔහුව වලක්වන්නද බැරිය
හොරණෑව පිඹින විට
ඔහුට නිශ්චලව සිටීමට නොහැකිය”
Never before, Never since, Never again a horse like Big Red “Secretariat

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

3,565 downloadsDownload Secretariat-2010.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුපුන් බුද්ධික

Subtitles

3,565 downloadsDownload Subtitles59 KB

25 comments

  1. කසුන් නුවන්ත

    පළමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්!,
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  2. Udara Damith B/K

    පළමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්.
    ස්ථුථී
    ඉක්මනින් ඊලග එකෙන් මුණගැහෙමු

  3. upendra

    ඉඳලා,හිටල හරි මේ වගෙ හොඳ film වලටත් sub ලබදෙන එකට thanks. වරදවා හිතන්න එපා byscope එකේ දෙන අනික් films හොඳ නෑ කියල නෙවෙයි කියන්නෙ.මේ film එකට sub දාලද කියල මම කීපසැරක්ම byscope එකේහෙව්ව bro. sub. එකට සුපුන් සොයුරට ගොඩක් ස්තුතියි

  4. ඉෂාන් මදුෂ

    පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ
    බොහොම ස්තූතියි

  5. White Shadow

    පළමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්!
    ඊලග එකෙන් මුණගැහෙමු..
    ගොඩක් ස්තුතියි

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! පලවෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම්..දිගටම සබ් දෙන්න. ජය වේවා!

  7. buddhi

    tnks saho sub akt

  8. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  9. nirodha uthpala

    Meka dei kiyala mage hite konakavath tebbe na idea eakak bro .... but this baiscopelk bro mama eaka dannava ... eakai mama 5 years yanakan me site eaken vitarak subtitle download kara gatte bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  10. Gathsara Umesh Kumara

    Bhioom sthuthiui

  11. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සුපුන් සහෝ.
    ජයෙන් ජය.

  14. AWNCK

    Thank you Veryyyyyyyyyyyyyyyyyyyyyyyyy Much......

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dulanga

    Thanks

  17. Ricado Damien

    thank you සුපුන් බුද්ධික & baiscope team for the sub, it was a such a beautiful movie, enjoyed it very much. all the best to baiscope.............

  18. Frozenelsa

    පළවෙනි උපසිරසියට සුභ පැතුම්!!!
    තවත් උපසිරසි කරන්න සුභපතනවා..

  19. yasa

    Seabiscuit kiyala me wagema maxxa film ekak thiyanwa sahoo puluwan nam sub ekak dapan. sub ekata thnx bro. jayawewa

  20. Tharanga

    Thanx for the sub

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. MAALnath

    Thanks ..........good luck ..............

  23. Gayan Chathuranga

    Thanks bro!

  24. Geethi

    Thank you very much.

  25. Dewadithya

    Thanks for sub!