Watch Trailer

The Signal (2014) | විශ්වයේ අපි තනි නොවේ…! (50) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං අද මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් කරන ලද 50 වෙනි උප උපසිරැසි නිර්මාණය ඉදිරිපත් කරන්නයි මේ සුදානම් වෙන්නේ. මම අඩවිය වෙනුවෙන් මුලින්ම උපසිරැසක් නිර්මාණය කරන්නේ 2012 නොවැම්බර් මස 12 වෙනිදා ඒ 6 Bullets (2012) චිත්‍රපටයයි. එතැන් පටන් චිත්‍රපට 11 කටත් රූපවාහිනි කතා මාලා කොටස් 37 කටත් උප…

The Signal 2014

ඔන්න ඉතිං අද මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් කරන ලද 50 වෙනි උප උපසිරැසි නිර්මාණය ඉදිරිපත් කරන්නයි මේ සුදානම් වෙන්නේ. මම අඩවිය වෙනුවෙන් මුලින්ම උපසිරැසක් නිර්මාණය කරන්නේ 2012 නොවැම්බර් මස 12 වෙනිදා ඒ 6 Bullets (2012) චිත්‍රපටයයි. එතැන් පටන් චිත්‍රපට 11 කටත් රූපවාහිනි කතා මාලා කොටස් 37 කටත් උපසිරැසි ලබා දි තිබෙනවා. මා කොතෙක් දුරට සාර්ථක වුවාද නොවුවාද යන්න තිරණය කිරිම ඔබ සතුයි. මුලින්ම බයිස්කෝප් අඩවියේ නිර්මාතෘ ඉසිර සහෝ ඇතුළු සියළු ඇඩ්මින් වරුන්ට ස්තුතිය පුදකර සිටිනවා. ඔහුන්ගෙන් ලද නොමද සහයෝගය කිසිදා අමතක කළ නොහැකි. ඒවගේම පළමු උපසිරැසි නිර්මාණයේ සිටන් අද වනතුරු මාහට වචනයකින් හෝ උදව් කළ සියලු දෙනාවම මේ මොහොතේ මම මතක් කරනවා.

එහෙම නම් ස්තුතියි පුර්විකාව නිමා කරන ගමන් මට මොනවා හරි අමතක වුවා නම් සමාවෙත්වා කියමින්. අද කතාව පැත්තට හැරෙමු.

එක්කෝ නැහැ කතාව පොඩ්ඩක් තිබ්බ දෙන්, 50 වැන්න වෙනුවෙන් මම තෝරාගත්තේ අපේ කට්ටිය හැමෝම කැමති විදිහ විද්‍යා ප්‍රබන්ධයක්. William Eubank ගේ අධ්‍යක්ෂණයක් වන මෙමෙ සලරුව මේ වසරේ ජුනි 13 වනදා තමයි මහජන ප්‍රදර්ශය සඳහා සිනමා ශාලා වෙත එන්නේ. මේ වෙන විට මෙය IMDB සිනමා දර්ශකයේ 6.4 ක් අගයක් ලබාගන්නට සමත්කම් පලා තියනවා. චාරිත මවන්නන් වෙන්නේ Brenton Thwaites, Olivia Cooke, Beau Knapp වගේ පිරිසක්… තවත් අය නැතුව නෙමෙයි ඔය කිව්වේ ප්‍රධාන උදවිය ගැන. ඉතින් එහෙනම් මිනිත්තු 97 ක් පුරා දිව යන විද්‍යා ප්‍රබන්ධයක් වූ ත්‍රාසය අවසාන තත්පරය දක්වාම තුරුළු කරගත් කතාව මොකද්ද කියල බලමු…

“මගේ නම නිකලස් ඊස්ට්මන්, කවුරුත් ආදරයට කියන්නේ නික්, කියලා. මගේ පෙම්වතිය තමයි හේලි, අපි දෙන්න අතර යම් යම් මතභේද නැතුවාම නෙවෙයි. මගේ හොදම යාළුවා තමයි ජෝනා අපි තුන් දෙනාම ඉගෙන ගත්තේ එකම පාසලේ. ජෝනායි මමයි ටිකක් පරිගණක පද්දතින් වලට හොරෙන් රිංගන්න නම් එච්චරම දන්නේ නැහැ.ටිකක් විතර තමයි. ඉතින් දවසක් අපේ පාසලේ පරිගණක පද්දතියට හැකර් ප්‍රහාරයක් එල්ල වුණා. එහෙදි අපේ පද්දතියකුත් විනාශ වුණා. ඉතින් අපි දෙන්නා තීරණය කළා දන්නා හැම දෙයක්ම කරලා මේ හැකර් ප්‍රහරකයව හොයා ගන්නවා කියලා. එත් ජෝනා නම් මේකට වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ. ඉතින් අපි කොහොම හරි අවසානයේ ජය ගත්තා. ඒ අපි තුන් දෙනාගේ ජිවිත උඩු යටිකුරු කරමින්. මගේ ජිවිත කතාවේ ඉතා ස්වල්පයයි මම මේ කිව්වේ. ඔබම තීරණය කරන්න මම කල දේ හරිද වැරදිද කියලා.”

එහෙනම් නික් කල දේ ගැන අවසන් නිගමනය තීරණය කරන්න ඔබ සැමට බාරකරන ගමන්, බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආසිරි පතමින් අඩවියට යන එන ඔබ සැමට ජය පතමින් මම සමුගන්නවා..

ජය වේවා!

50 Nalin

The Signal (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න CA3C3C56AC79DFFC62CADDD2E1A9C3EC4E188A3D 1.50 GB (HD) කොපිය මෙතනින් බාගන්න 6CD80F7A8C42D552AFC32D1C641459B8086D543C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,048 downloadsDownload The-Signal-2014.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නලින් පෙරේරා

Subtitles

6,048 downloadsDownload Subtitles315 B

119 comments

  1. Neranji Sulakkana

    ඩිලිට් ලුනෙ

  2. czRGsl

    Thankssssssssss :) :)

    1. czRGsl

      50 ta suba patum............. :)

  3. Neranji Sulakkana

    හානේ පනහට සුබ පැතුම් ෂෝක් ලිපිය ඒත් වැඩ නෑ 700 කොපිය

  4. සමීර චතුරංග

    මෙන්න දීලා.. දෙනකම් බලන් උන්නේ ඔන්න. බාගෙන තියෙන්නේ දැන් බලන්න තියෙන්නේ.. ඒ වගේම පලමු කඩයිම වෙනුවෙන් සුබ පතන අතරේ ශතකය ඉක්මණට ගහන්න පුළුවන් වෙන්න ලැබෙන්න කියලා පතනවා. නියමයි නලියා.. ස්තුතියි.

  5. chathura madusanka

    Elaz naliya....my congrats to you......

  6. pathum

    සහොගෙ 50 වෙනි සබට තුති ""
    ඔබට ජය..

  7. වරුණ රංගජිත් (වරූ)

    ... 50 ට සුභපැතුම් ...

    මුලින්ම 50 වෙනි උපසිරැසියට මුළු හදවතින්ම සුබ පැතුම් එක් කරනවා මම..
    ඉතින් කිසිම ලාභයක් අපේක්ෂා නොකර වෙහෙසක් අරගෙන කරන මේ ව්‍යායාමය ගොඩක් අගය කරන්න ඕනි..
    උපසිරැසි 50 කියන්නේ ඔයා කී දෙනෙක්ව සතුටු කරන්න ඇත්ද සබ් දීලා... මමත් ඒ එක්කෙනෙක්... ඉතින් උපසිරැසි 50 කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමයි කියලා සබ් අරන අපි හොඳටම දන්නවා...
    ඉතින් සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ...
    ජයෙන් ජයම වේවා...!!!
    100 කඩයිමත් ඉක්මනටම පසු කරන්න හැකිවේවා...
    නැවත සැරයක් ජය...

  8. Shan Vimukthi

    පනස්වැන්නට උණුසුම් සුභපැතුම් නලින් අයියේ!

    අද බොහොම සන්තෝසෙන් වගේ ලිපියත් ලියල තියෙන්නේ

    අකුරුවලින් සතුට දෝරේ ගලනවද මන්දා

    එහෙමනම් නලින් අයියේ මේ පහුකරපු කඩයිමෙන් නොනැවතී ඉදිරියේදී එන්න තියන ඉලක්කම් තුනේ කඩයිම ජයගන්න හැකියාව

    ශක්තිය ලැබේවා කියල පතන ගමන්

    අපි වෙනුවෙන් කැප කරපු ඔයාගේ වටිනාකියන හැම තප්පරයක් වෙනුවෙන්ම බොහොම පිං

    යයෙන් ජය! :D

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි නලින් අයියේ..
    පළමු කඩයිමට උණුසුම් සුබ පැතුම්..
    :P
    බොහොම ස්තූතියි මෙතෙක් කල් අපි සැම වෙනුවෙන් මෙසේ තම කාලය වැය කරාට..
    ඉක්මනින්ම දෙවෙනි කඩයිමටත් ලඟා වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා
    මේ ලබාදුන්නු උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Amil

    සහොගෙ 50 වෙනි සබට තුති....
    සුබ පැතුම්...

  11. nayana

    50ta unusum suba pathum.......................sub ekata thanks....................

  12. Kalana Praneeth

    අර්ධ ශතකයට සුභ පැතුම්....
    සුපිරි බයිස්කෝප් ඒකක්........
    සබට තුති.....
    :) :) :) :) :)

  13. “චූටී මල්ලි”

    අඩේ නලියා උබත් එහෙනම් 50 ගැහුවා ඈ....
    සතුටුයි සතුටුයි
    ගොඩාක් කාලෙක ඉදන් දකින මූනක් නොවැ ඉතින්
    සතුටු නැද්ද මන් අහන්නෙ ඉතින්
    මන් හිතුවෙ මේ ෆිලුම එච්චර ගතියක් නෑ කියලා
    ලිපියට අනුවා නම් හොදා වගෙ
    කෝමහරි හෙමින්හෙමින් 100ත් දෙමු
    සබට තුති
    ඔබට ජය...

  14. සඳුන් තාරක

    50 වන උපසිරැසියට මගේ උනුසුම් සුබපැතුම් සහෝ ....ඔබට ජයෙන් ජය...!

  15. Thisal

    congtz saho ela thanxxx

  16. deri

    niyamai machan.. eth br rip eka enakam innawa...
    br rip eka awahama sub eka update karanna hode....
    thawa deyak 50 weni upasirasata mage suba pethum....

  17. Wickramasinghe

    50 weni upasirasiyata suba pathum saho,, digatama yan..

  18. sanjeewa

    thanks brother

  19. yashan

    ගොඩක් තුති සහෝ...50 වෙනි උපසිරැසියට උණුසුම් සුබපැතුම්!
    දිගටම කරගෙන යමු..!

  20. අදිත ප්‍රවීන්

    සුභ පතනවා 50 වෙනි උපසිරැසියට !
    මෙතෙක් කල් මේ වටිනා කාර්‍යය වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය වැය කළා වගේම
    ඉදිරියටත් උපසිරැසි නිර්මාණයට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබ්වා කියලා ප්‍රාර්ථනා කරනවා .
    ඉදිරියටම යන්න !
    :D

  21. prabhath

    එහෙනෙම් 50 දුන්නනෙ සුබ පැතුම් බොහොම ස්තූතියි ඔයාගේ කැපවීමට නලින් සහෝ

  22. me

    Thanks & keep up the good work

  23. Saman Prasad ( Black Panther )

    එහෙනම් නලින් අයියත් පනහා ගැහුවා... එල එල නලින් අයියේ...
    කලින් දාපු ෆිලුම් වලට එහෙම කමෙන්ට් වැටුනේ නැත්නම් සමාවෙන්න...
    එහෙනම් 100 වෙනි කඩ ඉම ඉක්මනින්ම පසු කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

  24. tikiri

    50 ක් දුන්න කියන්නේ එසේ මෙසේ වැඩක්ද බන් ......නියමයි ලොක්ක ...බොහොම පින් ඔබට

  25. සමීර කරුණාරත්න

    වැඩ රාජකාරි සියල්ල එක්ක උපසිරැස 50 කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි නෙව, ඒ අස්සේ හැමෝම නොදන්නවා වුනාට මේ අපි දකින පින්තුර හදන වැඩෙත් තියනවා නෙව. ඒ ඔකොම එකක් අපි වෙනුවෙන් මේ වෙනකල කාලය බොහොම පින් කියල තමයි කියන්න තියෙන්නේ... දැනගත්ත ටික කාලෙට තේරුණා බොහොම හිත හොඳ නිශ්ශබ්ද මනුස්සයෙක් විත්තිය ඉතින් ඒ මිතුරාට හදවතින් සුභ පතනවා සියලු බලාපොරොත්තු ඉටු වේවා කියලා... ඒ වගේමයි ඉක්මනින් උපසිරැස 100 කදිමටත් එමු හොඳේ... ජය වේවා ! </sapn>

  26. indika

    thnq :)

  27. yasantha

    50ta subapathum sahoo:... (y)

  28. BiHaN®

    suba pathum sahoo......

  29. As path

    Machanla IPAD 2 Eakins sub ekath Ekka film balanne kohomada???????

  30. Yenu

    Thank you brother...............50weni upasirasiyata suba pathum............

  31. ANJANA

    thanks...

  32. samantha

    Wish you all the best for your 50th Sub.
    And thank you very much.

  33. ෂෙහාන් බුද්ධිම

    50 වෙනි උපසිරසියට සුබ පැතුම්..... :-)
    උපසිරසියට බොහොම ස්තුතියි!!

  34. Akash

    congrats bro...(y)

  35. THARINDU

    magenuth suba pathum macho.tawath sub denna.godak godak godak thanks.

  36. සජීවී

    50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!!!!

  37. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍එ‍හෙ‍නම්‍ 50 ‍‍ක‍ඩ‍යි‍ම ‍ප‍හු ‍ක‍ල ‍ගොන්‍‍න‍ට
    ‍ත‍වත්‍ ‍කෙ‍නෙක්‍ ‍එ‍ක‍තු ‍උ‍නා
    ‍ඒ ‍ගැ‍න ‍නම්‍ ‍හ‍ද‍ව‍තින්‍‍ම ‍ස‍තු‍ටු‍යි.
    ‍ඒ ‍ව‍ගේම ‍ම‍ගෙන්‍ ‍උ‍ණු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍!!!
    ‍අන්‍ ‍අ‍ය‍ගේ ‍ස‍තු‍ට ‍වෙ‍නු‍වෙන්‍ ‍‍‍තමන්‍ ‍ගේ ‍කා‍ල‍ය,
    ශ්‍ර්‍ම‍ය ‍වැ‍ය ‍ක‍ර‍මින්‍ ‍ක‍රන්‍‍නා‍වූ ‍මේ ‍මෙ‍හෙ‍ය ‍ඇත්‍‍ත‍ට‍ම ‍ව‍ටි‍න‍වා ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍ත‍මන්‍‍ට ‍හැ‍කි ‍උ‍ප‍රි‍ම ‍ලෙ‍ස ‍මෙ‍ය ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍ ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න ‍කි‍ය‍ලා
    ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා.
    ‍එ‍හෙ‍න‍ම 50‍ට ‍සු‍ෆි‍රි ‍එ‍කක්‍ ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍නැ‍ව‍තත්‍ 50 ‍වෙ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍සු‍භ ‍ප‍ත‍න‍වා ‍අ‍යි‍යේ.
    ‍ත‍මා‍ගේ ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍වේ‍වා!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

  38. ලක්ෂාන් නිලංක

    පනස්වෙනි නිර්මාණයට සුබ පැතුම් නලීන් සහෝ...ඔහොම්ම සීයත් ගහමු...ජය වේවා....!

  39. Luck

    50 සම්පූර්ණ කලාට සුබ පැතුම් නලීන්, ළඟදීම 100ත් පහු කරන්නට ජය !!

  40. නලින්

    50 වැන්න වෙනුවෙන් අදහස් දක්වපු සියලු දෙනාටම පොදුවේ ස්තුතිය පුද කරනවා!

    ඔයලාගේ වටිනා අදහාස් නිසා තමයි.. මෙහොම හරි ගමනක් ආවේ!

    ජය වේවා!

  41. Anushka

    kaalekin balanna hambuna hoda film 1k,
    50s weni sub 1ta Thanks saho..

  42. Pad

    50 ta suba pethum ..... ikmanatama centeryekata yanna lebewa..

  43. Gayan sampath

    50වෙනි නිර්මාණයට සුබ පැතුම් සහෝ......
    ජය වේවා.......!!!!

  44. rumesh gayashan

    super

  45. Chami

    Contratz.... Thanks..

  46. චන්දිම අමරසිංහ

    50 සුභපැතුම් ඉක්මනටම 100ට යමු...! අපි වෙනුවෙන් කාලය ශ්‍රමය කැපකල ඔබට අපේ ප්‍රණාමය...
    ජයෙන් ජය දිගුකල් වැජබේවා...

  47. sirA

    jayawewa saho................

  48. Tharindu Perera

    elazzz ahhh machann...
    50 ta unusum subapathum.....
    ikmanatama 100 tath yamu macahn...
    api venuven vatina kalaya kapakarala me karana sevayata godak pin machann...
    50 ta grnalla thiyenneth patta filumak..
    dnama banava mekaa...
    thanks ahh sub ekatahh...
    ayeth unusum subapathum 50 taa...

  49. kavi

    50 ta suba pathum.godak sthuthi

  50. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

Load more comments