Watch Trailer

Security (2017) with Sinhala Subtitles | මාරාන්තික කල්ලියකට එරෙහිව දිවි පරදුවට තබා…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ගින්දර වැඩ කිඩ තියෙන සුපිරි ක්‍රියාදාම ඇතුලත් බයිස්කොප් එකක් දෙන්නයි යන්නෙ , මේකට අයි.එම්.ඩි.බි දර්ශකයේ 5.8 අගයක් හිමිවෙලා තියෙනවා , මට මේ සුපිරි බයිස්කොප් එක ගැන කිව්වෙ. සිසිල ප්‍රසාද් සහෝදරයා .. එහෙනම් අපි කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමු . කථාව ආරම්භයේදිම මැර කල්ලියක් ඇවිත් එෆ…

ඔන්න එහෙනම් තවත් ගින්දර වැඩ කිඩ තියෙන සුපිරි ක්‍රියාදාම ඇතුලත් බයිස්කොප් එකක් දෙන්නයි යන්නෙ , මේකට අයි.එම්.ඩි.බි දර්ශකයේ 5.8 අගයක් හිමිවෙලා තියෙනවා , මට මේ සුපිරි බයිස්කොප් එක ගැන කිව්වෙ. සිසිල ප්‍රසාද් සහෝදරයා .. එහෙනම් අපි කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමු . කථාව ආරම්භයේදිම මැර කල්ලියක් ඇවිත් එෆ්බිඅයි එකේ වාහන කිහිපයක් ඇම්බුස් කරලා එෆ්බිඅයි එකේ ඔක්කෝම අයව වලපල්ලට යවනවා . එක සැරේටම එතන ඉදලා කුඩා කෙල්ලෙක් එතනින් පැන ගන්නවා ඔවුන් පන්නන්නෙ කුඩා කෙල්ල පස්සෙ .

මොකද කිව්වොත් ඇය මිනිස් ඝාතනයක ඇසින් දුටු සාක්ෂිකරුවෙක් ..ඇය එතනින් පැනගෙන .. රිග්සයිඩ් නමින් හදුන්වන සාප්පු සංකිර්නයකට යන්නෙ. ඒ මුළු මෝල් එකේම ආරක්ෂාවට ඉන්නෙ ආරක්ෂකයන් පස් දෙනයි ඒ ආරක්ෂකයන්ගෙන් එක් අයෙක් තමයි Antonio Banderas. ඔයාලා හැමෝම ඔහු ගැන දන්නවනේ. Desperado එකේ ඉන්න වැඩකාරයා .. ඔහු පොරොන්දු වෙනවා ඇයට .. ඇයගේ ජීවතයට කිසිවක් . වෙන්න දෙන්නෙ නැහැ කියලා .. වැඩේ හිතුව තරම් ලේසි වෙන්නෙ නැහැ .. ආරක්ෂකයන් පස් දෙනෙක් එක්ක .. මැර කල්ලියක් එක්ක හැප්පෙන එක ලේසි පහසු වැඩක්යැ .. ඔයාලම මේ බයිස්කොපය නරබලා හොයා ගන්නකෝ මේ පුංචි කෙල්ලගේ ජිවිත කෑල්ල මැර කල්ලියෙ දරුණු ආක්‍රමණය හමුවේ . අපේ කථා නායකයා ඇතුළු කණ්ඩායමට බේරගන්න පුළුවන් වේවිද කියලා …

එහෙනම් තවත් මෙවැනිම සුපිරියක් අරගෙන හමුවෙන්නම් ..

Security (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD සහ Bluray පිටපත් සඳහා අදාළ වේ.

30,344 downloadsDownload Security-2017-BR.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

30,344 downloadsDownload Subtitles75 KB

57 comments

  1. Sisila Prasad

    නියමයි මචං.
    සුපිරිම ක්‍රියාදාම තියෙන චිත්‍රපටයක්.
    තවත් මේ වගේ චිත්‍රපට අරගෙන එමු.
    ජය!!!

    1. mayura

      Suddenly Seventeen 2017
      The Young Offenders 2016
      My Blind Brother 2016
      Baked In Brooklyn 2016 මේවටත් අඩු ගානෙ සබ් දෙන්න කෝ සිසිල සහෝ!

  2. hasith

    tnx kolla patta ekakne genath tinne

  3. hashan buddhika

    හම්මටසිරි පට්ට බඩුවක්නේ මේක සුපිරි මචන්.. බොහොම තුති

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  6. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  7. muditha

    බොහොම ස්තුතී සහෝදරයා මේ කරන උදාර සේවයට.
    ජයවේවා.

  8. ravindu prabashwara

    sub එකට thanks Dhruva movie ekatath sub denna ko

  9. kelum chathuganga abeysekara

    thanks

  10. Raveen Fernando

    niyamai

  11. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ⁣ට. ගොඩාක් පිං

  12. Kasun Widusha

    Tnx

  13. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා...

  14. කවීන් ලහිරු

    සබ් එකට තෑන්ක්ස් යුශාන් සහෝ

  15. උදාර දිල්ශාන්

    මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    තෑන්ක්ස් සබ් එකට...

  16. අසිත

    elama saho thanks

  17. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  18. AWNCK

    Thanks bro.........

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  21. mindika

    Thanks !!!!!!!!!!!!

  22. Dishan Kavinda

    elama digatama Karagena yamu

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. mahesh babu

    Thank's for sub bro....
    Jaya wewa!!!

  25. dinushan

    thanks sub ekata

  26. dj

    ela

  27. Bobby

    Thank you very much

  28. Nelson

    Good Work Friend Thanks

  29. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට!

  30. dimuthu

    meke hama fill ekaktama me sub eka wadada ban biaiscop download weke mehema ekak nahane sub ekata galapena

  31. lakshan

    බොහොම ස්තුතියි සහෝ

  32. Dulanga

    Thanks

  33. Damith

    thank sub ekata

  34. thisan

    thx bro

  35. Udaya Fernando

    බොහොම ස්තූතියි සහෝ

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. AWNCK

    Patta bro....

  38. Nishon Jey

    සබට තෑන්ක්ස් :)

  39. buddi

    Thanks Machan......

  40. Nik

    බොහොම ස්තූතියි සහෝ

  41. ashan alnkanath

    thanks.................................

  42. Dinesh

    Ela bn tnx

  43. Chamindu

    Blu-Ray rip eka awilla. Update krannako

  44. sahanga

    baiscope downloads eke thiyenne blu-ray rip ekane ekata sub eka update karanna saho

  45. Ajith Priyantha

    patta parak niyamiy
    BRrip anakam hitiye sub akat thanks wawa

  46. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  47. janitha

    Thanks

  48. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  49. Nipun

    සුපිරි ෆිල්ම් එකක්.. බොහෝම ස්තූතියි සබ් එකට. ජය!!!!!

  50. Nirmal Malinda

    Thank You So much!!GL

Load more comments