Watch Trailer

The Devil’s Candy (2015) with Sinhala Subtitles | මරුවා සමඟ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බ්‍රෝලා ටයි සිස්ලා ටයි මගේ හයවැනි උපසිරැසියත් ගෙනාවා. මං බයිස්කෝප් එක්ක එකතු වෙලා අවුරුදු හතරක් ළං වෙලා වුණත් තාම සබ දාලා තියෙන්නෙ (මේකත් එක්ක) චිත්‍රපටි හයකට විතරයි (මරු ඈ :p). මං ඉතිං වැඩි හරියක්ම කළේ අඩවියේ එහෙටයි මෙහෙටයි ගිය එක විතරනේ!. හරි ඒවයින් වැඩක් නෑ අපි බලමු චිත්‍රපටිය ගැන!! මේක hor…

ඔන්න බ්‍රෝලා ටයි සිස්ලා ටයි මගේ හයවැනි උපසිරැසියත් ගෙනාවා. මං බයිස්කෝප් එක්ක එකතු වෙලා අවුරුදු හතරක් ළං වෙලා වුණත් තාම සබ දාලා තියෙන්නෙ (මේකත් එක්ක) චිත්‍රපටි හයකට විතරයි (මරු ඈ :p). මං ඉතිං වැඩි හරියක්ම කළේ අඩවියේ එහෙටයි මෙහෙටයි ගිය එක විතරනේ!.

හරි ඒවයින් වැඩක් නෑ අපි බලමු චිත්‍රපටිය ගැන!! මේක horror චිත්‍රපටියක් වුණත් ටිකක් අමුතුම කථාවක්. ඒ කියන්නෙ සුදු ඇඳ ගත්ත කස්ටිය මේකෙ නෑ….! මෙහි අධ්‍යක්ෂණය හා පිටපත Sean Byrne ගෙනුත්, නිෂ්පාදනය Jess Calder සහ Keith Calder ත්, නළු නිළියන් ලෙස Ethan Embry, Shiri Appleby, Kiara Glasco, Pruitt Taylor Vince යන අයත් දායක වෙනවා. බෙදාහැරීම IFC Midnight සමාඟමෙන්. ආ.. මෙහි IMDb 6.5 ක් වගේම Rottentomatoes අගය 92% ක්.

කථාව ගැන පොඩ්ඩක් කියනවනම්, ජෙස්සේ කියන්නෙ චිත්‍ර ශිල්පියෙක්. එයාගේ බිරිඳ ඇස්ට්‍රඩ් සහ දුව සෝයි එක්ක මෙයාල යනව අළුත් ගෙදරකට. මේ ගෙදර කලින් අයිතිකරුවන් මිය ගිහින්. ඒත් ඔවුන්ගේ පුතා නම් ඉන්නවා. ඒ රේමන්ඩ්. ඇත්තටම රේමන්ඩ් කියන්නෙ දරුණු මානසික රෝගියෙක්. මානසික රෝගියෙක් කිව්වට, රේමන්ඩ්ව “කව්රුන්“හෝ මෙහෙයවන බවක් තමයි පෙනෙන්නෙ. ඒකට ඔහු පදිංචි වී සිටි නිවසෙත් යම් බලපෑමක් ඇති බවට පේනවා. ඒත්….ඒ බලපෑම ජෙස්සේටත් සිද්ධ වෙයිද?. මොකද ඔහු අතින් චිත්‍රයක් නොදැනුවත්වම නිමවෙනවා, ඉස්සරහට වෙන්න තියෙන අවාසනාවන්ත තත්ත්වයක් ගැන. මේ අතර රේමන්ඩ් ගේ අනිසි බලපෑමට ජෙස්සේ පවුලටත් මුහුණ දෙන්න වෙනවා. අන්තිමට මේකත් මතක තියාගන්න. “ඔහු“ගේ ප්‍රියතම රසකැවිලි පොඩි ළමයින් කියලා…. ඉතින් අන්තිමට මොකක් වෙයිද?

චිත්‍රපටිය බලලම ඉමු නේ?

The Devil's Candy (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Devils.Candy.2015-Sinhala.BDRip.x264-VETO

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.

2,135 downloadsDownload The-Devils-Candy-2015.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HiranthaSilva2-e1485205886189.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

2,135 downloadsDownload Subtitles20 KB

15 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  3. Mithun

    හොර් එකක් එහෙනම් ගොඩක් ස්තුතියි සහෝ... අසම ටයිප්.. සතුටුයි
    ලිස්ට් එකට දැම්ම ඔන්න

  4. අසිත

    elama saho thanks

  5. Udara Damith B/K

    ela...............

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  8. mayura

    Suddenly Seventeen 2017
    The Young Offenders 2016
    My Blind Brother 2016
    Baked In Brooklyn 2016 මේවටත් අඩු ගානෙ සබ් දෙන්න කෝ සහෝ!

  9. Rajitha

    Thanks machan.....jayawewa......!

  10. Sajith Anthony

    උපසිරැසියටබොහොම ස්තුතියිසහෝ,ජයෙන්ජයම වේවා...!!

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ashan alnkanath

    thanks.......................good luck.............

  14. Dewadithya

    Thanks for Sub!