Watch Trailer

Seducing Mr. Perfect AKA Mr. Robin kkosigi (2006) with Sinhala Subtitles | පරිපූර්ණ රැවටීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, ඔන්න මම ඔයාලට valentine gift එකක් ගෙනාවා. මේක ගොඩක් පරණ (2006) චිත්‍රපටියක්. ඒත් කතාව ලස්සනයි. එක එක්කෙනා ආදරේ කරන හැටි, ආදරේ දකින හැටි අනිත් අයගේ ආදරේ තේරුම්ගන්න හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් බලන්නකෝ ඒක කොහොමද කියලා… හැමෝටම සුභ පෙම්වතුන්ගේ දිනයක්!! (පුංචි සාමාජිකයින්ට ඇරෙන්න)…

Mr. Robin kkosigi

කොහොමද යාලුවනේ, ඔන්න මම ඔයාලට valentine gift  එකක් ගෙනාවා. මේක ගොඩක් පරණ (2006) චිත්‍රපටියක්. ඒත් කතාව ලස්සනයි. එක එක්කෙනා ආදරේ කරන හැටි, ආදරේ දකින හැටි අනිත් අයගේ ආදරේ තේරුම්ගන්න හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් බලන්නකෝ ඒක කොහොමද කියලා…

හැමෝටම සුභ පෙම්වතුන්ගේ දිනයක්!!
(පුංචි සාමාජිකයින්ට ඇරෙන්න) 🙂

M & A විශේෂඥයකු වන රොබින් හේඩ්න් ජපානයේ Komatu ආයතනය මිලදී ගැනීම සඳහා කොරියාවට යයි. කොරියාවේ ගෙවන පලමු දිනයේදීම ඔහු වාහන අනතුරකට ලක්වෙයි. කල්පනාවකින් තොරව පැමිණෙන කාන්තාවක් ඔහුගේ වාහනය පිටුපසින් හප්පන අතර ඔහු විදේශිකයකු බව තේරුම් ගෙන තමන් ඉංග්‍රීසි නොදන්නා බව පවසා සිටියි. නිවාඩුවකට ගොස් නැවත පැමිණෙන මින් ජූන් තමන්ගේ ආයතනයට නව ප්‍රධානියෙකු පැමිණ ඇති බව දැන ගන්නා අතර තමාව ඔහුගේ සහායිකාව බවට පත්කර ඇති බන දැනගනී. නව ප්‍රධානියාගේ කාර්යාලයට යන මින් ජූන්ට දැක ගන්නට ලැබෙන්නේ මද වේලාවකට පෙර තමා මහ පාරේදි රවටා ඇත්තේ තමාගේ නව ප්‍රධානියා බවයි. ඇය තමන්ගේ සේවිකාවක් බව දැනගෙන ඔහුගේ වුවමනාවටම තමන්ව තෝරාගත් බව මින් ජුන් දැනගත්තත් ඔහු ඇගෙන් ඒ සිද්දවූ දෙයට පලි නොගන්නා අතර ඒ වෙනුවට ඇයට සැබෑ ආදරය ගැන ඉගැන්වීමට පොරොන්දු වෙයි.

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected] ලිපිනයට දන්වන්න)

Mr. Robin kkosigi (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Seducing Mr Perfect DVDRip XviD-PosTX
Seducing Mr Perfect DVDRip XviD-Ganool.AG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

436 downloadsDownload Seducing.Mr_.Perfect.2006.Baiscopelk.com_.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

436 downloadsDownload Subtitles40 KB

11 comments

  1. widuranga

    goblin onnnnnnnaaaaaaaaa
    thanx for sub

  2. Tharu

    Thank you.Goblin Ithuru tikath one

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තුතියි...

  4. දිල්ශාන් සචින්ත

    ම්ම් ක්ර්න්න් හ්ිට්ිය්ෙේ ඕක්ට් ක්ොහ්ෙඩ්ද් උබ් ඉස්ස්ර් ව්ෙල්ාන්ෙේ...ම්ොන්ාව්ුන්ට්ත් බ්ොස්ස්තූතියි ම්ක්ච්න්....

  5. Udara Damith B/K

    අපි ලොකු උනාට අපිටත් අද වැලන්ටයින් නෑ

  6. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Chami.S

    Thanks..
    Good Luck..

  8. s

    Thxxx dr sub ekata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  11. malith

    Thank you