සෙබස්තියන්. ජෑස් සංගීතයට හදවතින්ම ආදරය කරන ඔහු ජෑස් පියානෝ වාදකයෙක්. නමුත් ඔහුට ඔහුගේ හැකියාවන් සම්පූර්ණයෙන් පෙන්නන්න සමාජයෙන් අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඔහු කැමති, නිදහස් ජෑස් සංගීතයක් වාදනය කරන්න ඔහුට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහුගේ එකම බලාපොරොත්තුව තමා තමන්ගේම සමාජ ශාලාවක් ආරම්භ කරන එක. එතනදී ඔහුට තමන්…
සෙබස්තියන්. ජෑස් සංගීතයට හදවතින්ම ආදරය කරන ඔහු ජෑස් පියානෝ වාදකයෙක්. නමුත් ඔහුට ඔහුගේ හැකියාවන් සම්පූර්ණයෙන් පෙන්නන්න සමාජයෙන් අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඔහු කැමති, නිදහස් ජෑස් සංගීතයක් වාදනය කරන්න ඔහුට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහුගේ එකම බලාපොරොත්තුව තමා තමන්ගේම සමාජ ශාලාවක් ආරම්භ කරන එක. එතනදී ඔහුට තමන් කැමති වාදනයක් නිදහසේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි සෙබස්තියන්ගේ හීනය. වැඩිදෙනෙක් අවදානය යොමු කරන්නෙවත් නැති ජෑස් සංගීතය තමයි සෙබස්තියන්ගේ හීනය.
මියා. රංගනයට ගොඩක් ඇලුම් කරන ඇය නිලියක් වීමට උත්සහ ගන්නා කෙනෙක්. නමුත් සහභාගී වෙන හැම පරීක්ෂණයකින්ම ඇය අසමත්වෙ නවා. ඇයගේ එකම බලාපොරොත්තුව තමා නිලියක් වෙන එක. නමුත් ඇයටත් ඒ වෙනුවෙන් සමාජයෙන්ඉ ඩක් ලැබෙන්නේ නෑ. එහෙමවුනත් තවමත් ඇයගේ උත්සහය අත් හරින්න ඇය සූදානම් නෑ.
බිදුණු පැතුම්, ලොකු බලාපොරොත්තු, සිහින, මැද දිවිය ගෙවන මේ දෙදෙනා එක දවසක් මුනගැහෙනවා. ඉන්පසු තව දවසක්. මේ විදියට දැන හදුනාගන්න මේ දෙන්නා නොදැනීම එකිනෙකාට ලංවෙනවා. ඒ දෙදෙනාම සිහින දකින්නන්. ඒ දෙදෙනාම එකවගේ. ඉතින් මේ දෙන්නාගේ ජීවිත කතාව නරඹන එක ඔබට භාරයි! ඔවුන් තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගනීද? ඔවුන් දෙන්නා එක්වෙයිද?ඔවුන්ට මොනවගේ දේවල්වලට මුහුණදෙන්න වේවිද? කියන ඒවා ඔයාට මේ කතාව නැරඹුවොත් දැනගන්න පුළුවන්.
අද ගෙනාව කතාව ගැන තමා උඩින් ටිකක් වෙනස් විදියට සදහන් කලේ. චිත්‍රපටිය ගැන නම් බොහෝ දෙනා දන්නවා නොඅනුමානයි. මොකද මුළු ලෝකයේම අවදානය දිනාගන්න සමත්වුන චිත්‍රපටියක්. ඒවගේම 2016 නිකුත් වූ චිත්‍රපට අතරින් සුවිශේෂීම චිත්‍රපටියක්. මෙය අයත්වෙන්නේ Drama, Musical, Romance යන කාණ්ඩවලට. චිත්‍රපටිය නිකුත්වුනේ දෙසැම්බර් 25වෙනිදා වෙන අතර මේ වනවිට imdb 8.5ක විශාල අගයක් ලබාගෙන ඇති අතර හොදම චිත්‍රපට අතරේ 53වෙනි ස්ථානයේ රැදී ඉන්නවා. ඒවගේම මේ වනවිටත් වාර්තාගත ආදායමක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු Ryan Gosling සෙබස්තියන් ලෙසත්, සුරූපී නිලි Emma Stone මියා ලෙසත්, විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා. ඒවගේම මේ වනවිට විවිධ සම්මාන උලෙලවල් හිදී සම්මාන 153ක් ලබා ඇති අතර ඔස්කා සම්මාන 14කට නිර්දේශ වී තියෙනවා. ඉතින් චිත්‍රපටියේ සාර්ථකත්වය ගැන තවත් කතාකරන්න දෙයක් නෑනේ.
ඒවගේම මේක සංගීතමය චිත්‍රපටියක් නිසා හැමෝටම වෙනස් අත්දැකීමක් විදින්න හැකිවෙයි කියලා හිතනවා. අලංකාර ගීත කීපයක්ම චිත්‍රපටියේ ඇතුලත් වෙනවා. ඒවගේම මෙය ඔබට මතකයේ රැදෙන චිත්‍රපටියක් වන බව මට විශ්වාසයි. ඒ නිසා බොලද ආදර කතාවක් නොවන, සැබෑ ආදර කතාවක් නැරඹීමට කැමති හැමෝටම මෙය නරඹන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් නරඹන්න! ජීවිතය, ආදරය විදින්න!!
අද දවසට (පෙබරවාරි 14) මේ චිත්‍රපටිය හොදින්ම ගැලපෙන නිසා මේක අදම දෙන්න ලොකු කට්ටක් කන්න වුනා. ඒවගේම මේක Dvdscr පිටපතක්. හැබැයි ඉතා හොද මට්ටමේ තියෙනවා.ඒ නිසා කැමති අය විතරක් බාගන්න. Br එනකම් ඉන්න අය ඉවසලා ඉන්න. ආව සැනින් උපසිරැසිය යාවත්කාලීන කරන්නම්. එහෙනම් මං ගියා!! හැමෝටම ජයවේවා!!
Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
La.La.Land.2016.DVDSCR.-.750MB.-.ShAaNiG
La.La.Land.2016.DvDScr.850.MB.-.iExTV
La.La.Land.2016.DVDSCR.900MB.-.MkvCage
La.La.Land.2016.720p.BluRay.x264-SPARKS
La.La.Land.2016.1080p.BluRay.x264-SPARKS
La.La.Land.2016.BDRip.x264-SPARKS
La.La.Land.2016.BRRip.XviD.MP3-RARBG
La.La.Land.2016.BRRip.XviD.AC3-RARBG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,870 downloadsDownload La.La_.Land_.2016.baiscopelk.com_.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
44 comments
tharindu gunarathna
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
දවසට ගැලපෙන්න නියම සබක් නොවැ දිලා තියෙන්නේ..!මයුර
මෙන්න මග බලානම හිටපු එකක්. බාගන්න එක හැමදාම තියාගන්න ඕන හින්දා බ්ලුරේම එනකන් ඉන්නවා. බොහොමත්ම ස්තුති වේවා සහෝ. ජය
Sisila Prasad
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ.
Br කොපියක් ආවට පස්සෙම බලනවා.
ජයවේවා!!!Udara Damith B/K
මොන බ්ලුරේද ඔන්න ඔහේ බලනවා
නිරෝෂ්
ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !
Dulanga
Thanks
ishani shanika
thanx puluwannm another cinderlla story ekata sub denna
Kulanjana Maduranga
niayamai…br 1ka enakm innawa.thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
LSM HUSKAA
ade ela bn lipiya .meka balanna patta asawen inne ath mna karannada tawa masayak wath inna wei br balanna.papuwa palenna katawa ati.best film of the year wei oscar ake loweth.
Manchester by the Sea (2016)
The Edge of Seventeen (2016)
Nocturnal Animals (2016)
me tiketh br avilla bn puluwnnam sub danna kiyapnko. balanna vidihak natuwa inne bn sub nethuwa.
YO BRO DIGATAMA SUB DAMU JAYAMA!අසිත
ගිය අවුරුද්දේ ආපු IMDB 250 ෆිල්ම් වලින් තව සබ් දෙන්න තියෙන්නේ Manchester by the Sea (2016) ෆිල්ම් එකට විතරයි.
එකටත් දෙමු.bluray ඇවිත්.අසිත
මේක සුපිරියක්.
සබට තෑන්ක්ස්
ජය වේවා!!!
sammika
thank but dan godak aya balanna blu-ray plz bluray awama sub dennako... thanks
RamesH
Thnks for the sub
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
shafy
A Monster Calls bluray sub eka denna puluwanda
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Anthony
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට,
ජය වේවා..!!Ravindu Rukshan
thx
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
IsH
Thanx machn
Chalana
thnx bro... meka yts eke 720p ekata match weida?
isuru
ow..match wenawa..
Viraj
sub ekata thanks saho..
mithun
Br update ekata thx bro
nidi
thanks Isuru! hedai, hondai, apurui!
nuwan
කෙල්ලගේ මූන නිකන් මිස්ටර් බින් ගේ දුවක් වගේ..
SanjulaJeter
thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata.. Jaya wewa!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
HD9922
Thank you for the sub bro!!
Naveendra_rox
Thanks
බොබී
අදයි මම ෆිල්ම් එක බැලුවේ. මේක කට්ටියක් එක්ක සෙට් වෙලා, කතා කර කර බලන ජාතියේ එකක් නෙවෙයි. සම්පූර්ණ අවධානයෙන් බලන්න ඕනි ෆිල්ම් එකක්. නැත්නම් ඒකේ ගතිය දැනෙන්නේ නෑ. මම බැලුව හොඳම ආදර කතා වලින් එකක්. මේ උපසිරැසියට බොහොම ස්තූතියි. මම ආදර කතා වැඩිය බලන්නේ නැති නිසා, සිංහල උපසිරැසියක් නොතිබුනා නම් මම මේක නොබලන්න තිබුනා.
Greatest Lord
Thanks Hasantha bro :)
Piyumal Dissanayaka
thankz brother
Anonymous
Thanks for the sub
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Anonymous
sub ek mt dnn ko
sdgffg
bro sub eka wada nha ne
methmin
sub eka wada krnne nh ne aiye
Anonymous
sub ek nh ne sir
Nirmal Vimukthi
හරි සහෝ ඒක හැදුවා.
Advertisement

thanks mcn waiting for br