Watch Trailer

Seeking a Friend for the End of the World (2012) Sinhala Subtitles |අවසානය අතලඟ… [සිංහල උපසිරැසි සමඟ]

ඇස්ටරොයිඩ් කියන වචනය හැමෝම අහල ඇති . ගොඩක් අය ඒ මොකද්ද කියල දන්නවා ඇති . බොහොම සරලව කියනවනම් ඇස්ටරොයිඩ් එකක් කියන්නේ විවිධ ග්‍රහ ලෝක වගේ දේ වලින් කැඩුණු පාෂණ කොටස්. ඒවා තියෙන්නෙ ග්‍රහ ලෝක අතර තියන ඇස්ටරොයිඩ් ක්ෂේත්‍රය (Asteroid field) කියල හඳුන්වන කොටසක. ඔයාල දන්නවනේ ග්‍රහ ලෝකයක් කියන්නේ කොච්චර විශ…

ඇස්ටරොයිඩ් කියන වචනය හැමෝම අහල ඇති . ගොඩක් අය ඒ මොකද්ද කියල දන්නවා ඇති . බොහොම සරලව කියනවනම් ඇස්ටරොයිඩ් එකක් කියන්නේ විවිධ ග්‍රහ ලෝක වගේ දේ වලින් කැඩුණු පාෂණ කොටස්. ඒවා තියෙන්නෙ ග්‍රහ ලෝක අතර තියන ඇස්ටරොයිඩ් ක්ෂේත්‍රය (Asteroid field) කියල හඳුන්වන කොටසක. ඔයාල දන්නවනේ ග්‍රහ ලෝකයක් කියන්නේ කොච්චර විශාල එකක්ද කියල. ඉතින් එකෙන් කැඩුන කොටසක් කියන්නෙත් එච්චර පොඩි එකක් වෙන්න බෑ නේද ? ඔයාල Jurassic Park ෆිල්ම් එක බලලා ඇති. එකේ ඉන්න විශාල Dinosaurs (ඩයිනොසරස්) සත්තු විනාශ වුණ විදිහ ගැන එක එක මත තියනව. එක මතයක් තමයි විශාල අස්ටරොයිඩ් එකක් පෘථිවිය මතට කඩා වැටිලා ඔවුන් විනාශ වුනා කියන එක. ඒ කියන්නේ ඉස්සරත් මේ වගේ ඇස්ටරොයිඩ් පෘථිවිය මතට කඩා වැටිලා තියනවා.

දැන් ඔයාල බලන්න යන ෆිල්ම් එක ගැන කතාකලොත් මෙහෙමයි, මුලින්ම විද්‍යාඥයින්ට දැනගන්න ලැබෙනවා විශාල ඇස්ටරොයිඩයක් පෘථිවිය මතට කඩා වැටෙන්න යනවා කියල. ඒකෙ පළල විතරක් සැතපුම් 70 ක්. හිතාගන්න පුළුවන්නේ පෘථිවියට කඩා වැටුනොත් මොකද වෙන්නේ කියල. ඉතින් ඒක වලක්වගන්න විද්‍යාඥයින් උපරිම උත්සහ කරලා අවසන් උත්සාහයත් දරනවා. එකත් අසාර්ථක වෙනවා. මේ අවසන් උත්සාහය අසාර්ථක වුන දවසේ ඉඳල හරියටම සති තුනකින් ඒ කියන්නේ දින 21 කින් ඇස්ටරොයිඩය පෘථිවිය මතට කඩා වැටිලා මුළු පෘථිවියම විනාශ වෙන්නට නියමිතයි. ඉතින් මේ බව දැනගන්න මිනිසුන්ගේ ඇතිවන හැගීම්, ඔවුන් කරන ක්‍රියා, ඔවුන් කොහොමද හැසිරෙන්නේ, මේ වගේ සිද්ධීන් එක්ක තමයි මේ ෆිල්ම් එක ගලාගෙන යන්නේ. මේ අතර ප්‍රධාන චරිත දෙක අතර ආදර කතාවකුත් ඔයාලට බලන්න පුළුවන්.

ඉතින් ඔයාලත් මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලටත් පැය කීපයක හරි හැඟීමක් එයි ජීවත් වෙන්න සති තුනක් විතරක් තියනව කියන එක මොනවගේද කියල. මාරාන්තික ලෙඩක් හැදුන වගේ තමා. අපිටත් මේ වගේ දෙයක් සිද්ධවෙන්න ඉඩකඩ තියනව. මොකද විශාල ඇස්ටරොයිඩ අපිට ඉහල අහසේ තියනව. ඒ හින්ද ඔයාලට මේ ෆිල්ම් එක බලලා මොනවහරි ඉගෙනගන්න, අත්දැකීමක් ගන්න පුළුවන් වෙයි කියල කිතනවා. සබ් වල අවුලක් තිබ්බොත් එච්චර ගණන්ගන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,843 downloadsDownload Seeking-a-Friend-for-the-End-of-the-World-2012-SinhalaSubs.Baiscopelk.zip159 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්දික ගීගනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/08/25

Subtitles by

ඉන්දික ගීගනගේ

Subtitles

2,843 downloadsDownload Subtitles159 KB

80 comments

  1. mihin ලංකා

    පට්ටම තමා සුපිරි කතාවක් නේ නියමයි සහෝ පළමු සබ් එකද ජය වේවා කෝක උනත්

  2. නෙරංජි සුලක්ඛනා

    අද මම දෙක...........නියමයි

  3. vee

    උපරිමයි පට්ට පට්ට මචෝ

  4. ccnp

    ela ela thxxx aniwa balanwa

  5. එරංග

    මේවාගේ කතා නම් නියමයි බලන්නම ඕනේ තැන්ක්ස් සහෝ

  6. madu rockz

    හ්ම්ම්ම් තිබුණ හදිස්සියට මන් මේක බැලුවා.... මූවී එක හොඳයි.... කස්ටිය බාගෙන බලන්න..worth watching... :)

  7. lasidu

    Ratings: 6.8 ක තියෙනවා නේ පට්ට හොදේ..මම දැන් දන්නේ මෙහෙම එකක් ආව කියලත් බොහොම පින්

  8. wall e

    කියලා වැඩක් නෑ නියමයි සහෝ

  9. elakiri

    එල එල තවත් සබ් දාන්න වාසනාව ලැබේවා!!!!!!!!

  10. Bunny

    පට්ට වගේ.. බලමු බාගෙනම!!

  11. MXX

    ජය වේවා බොහොම තුති

  12. tharanga

    Maxxa macho sira story akak ne niyamai

  13. chamath cafe

    මමත් ගන්නවා සිරා පහරක් සබ් එක්කම දුන්න එකට පින් අත් වේවා

  14. chamara

    Thnxxxx

  15. akila

    බොහොම තැන්ක්ස් මේ ෆිල්ම් එක බලන්න ආසාවෙන් උන්නේ,,

  16. quik

    thanks saho niyama mathrukawak kaleta obina

  17. samaith4

    ඔන්න මමත් ගන්නවා මේක..තුති :)

  18. naleen

    ela kiri macho

  19. උදාර

    උපරිමයි..ඉන්දික සහෝට බොහොම තුති

  20. f_live

    ඔය දීලා තියෙන්නේ මැක්සා මූවී එකක්.දිගටම සබ් දෙන්න ඔන්න

  21. kalinga

    ෂා :) නියම ස්ටොරියක් නේ ඇත්තටම මේ කාලෙට වැදගත් නිර්මාණයක්..ඇත්තටම මෙහෙම දෙයක් උනොත්... ?

    එහෙම නොවේවා කියලයි පතන්නේ...

    සබ් වලට තුති

  22. damith

    Maxxa maxxa thaxx saho

  23. ganidu

    සුපිරි බොහොම ස්තූතී

  24. Gayan

    ela ela .. keep it up :)

  25. dj

    එල මචං නියමයි

  26. eranga

    maru macho..good luck

  27. rusuru | රුසිරු

    ඉන්දික සහෝට ජයම වේවා පට්ට ෆිල්ම් එකක් සබ් එක්කම අපිට දුන්න එකට :)

  28. සිංහලයා

    මේක පට්ට ෆිල්ම් එකක්ලු බලපු පොරක් කිවුවේ,වෙලාවට මං බැලුවේ නැත්තේ සබ් එක්කම දැන් හිතේ හැටියට බලන්න පුළුවනි. :)

  29. gayan

    Thanks

  30. දනුක

    බාමු බාමු නොබා කොහොමෙයි

  31. රංග

    තැන්ක්ස් තැන්ක්ස් රොම්බ තැන්ක්ස්

  32. hhk

    THANKS INDIKA

  33. කැළුම්

    හොද ෆිල්ම් එකක් වාගේ බොහොම තුති

  34. bandula

    marey maru thx kolla niyama film akak sub dalama dunna akata

  35. rohan

    Maxxa paharakne

  36. මංජුල

    එල මචෝ

  37. chamara

    පට්ටම පට්ට වැඩක් මචෝ..... ඔන්න බාන්නත් දැම්මා
    Thanks

  38. g-a-n-d-u

    බොහෝ පින්

  39. Isuru

    Thzz

  40. nuraj

    thanks

  41. පැතුම්

    ඔහ් මරු නියමයි.....

  42. uda

    ටිකක් විතර අමුතුයි වගේ...
    ටිකක් නෙමේ හුගක්ම අමුතුයි වගේ නේද?

    මේ කතාව මනෝ විශ්ලේෂණීය පැත්තට බරයි වගේදෝ කියල හිතුණා මේ විස්තරය කියවනකොට. කොහොමනමුත් මේක නාටකීය/ ප්‍රේමණීය කියලා වර්ග වෙලා තියෙන්නෙ නේද? කියෙරා නයිට්ලි එක්ක ස්ටීව් කැරල් ඉන්න බවනම් ඔයාට කියන්ඩ අමතක වෙලා වගේ...!

    අමුතු පැත්තකට බර වෙන සහ අමුතු මාතෘකාවක් ගැන කතා කරන එකක් නිසා බාලම බලන්ඩ වෙනවා කොහොමද කියලා...
    ඉතිං සහෝ මේක සිංහල උපසිරැසි කරල ගෙනාවට බොහොම තුති.
    මොකද විවිධත්වය රැකගන්නා බවට මේවා අනගි සාධක වන නිසා.
    ඔයාගෙ පළමු දෙවෙනි එක වෙන්ඩැති? අගෙයි අගෙයි සහෝ!
    දිගටම මේ විදිහට වෙනසකුත් අරගෙන එන්ඩ හැකියාව ලැබෙන්ඩ ඕනෙ එහෙනම්
    ජය වේවා!

  43. jani

    පට්ට පට පට :) :) :D

  44. Didula Kd Silva

    මේක මගෙත් බෑමේ ලිස්ට් එකේ තිබුනු එකක් තමයි. හොඳ ෆිල්ම් එකක් වගේ.. බොහොම ස්තූතියි උපසිරැසියට෴

  45. ගයාන් තාරක

    ඔන්න මචන් මමත් ගත්තා.. පට්ට ෆිල්ම් එකක් වගේ ... තෑන්ක්ස් මචන් සබ්වලට...

  46. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්දික සහෝ සිංහල උපසිරැසියට. අනිවා සුපිරි කතාවක්. හැමෝම බාගෙන බලන්න. :P :P

  47. චමිඳු සඳකැලුම් (චමියා)

    ela ela yaaluwa. idak labuna gaman balanawaa.

  48. සමන් කළුබෝවිල

    ලෝක විනාසයක් ලග පාතක තියාගෙන මේක බලන්නත් බයයි වගේ... කමක් නෑ.. කොහොමත් මැරෙන්නේ ඒක පාරනේ.. සිංහල සබ් වලට ඉන්දික සහෝට තුති..... ජය...

  49. කේ. යූ. ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.......

  50. chanakalin

    "සබ් වල අවුලක් තිබ්බොත් එච්චර ගණන්ගන්න එපා."

    Oyala mahansi wela karana deta api ehema mokuth kiyan ne. Mahansiyayi watinne. :P

Load more comments