Watch Trailer

Selma (2014) | එක සිහිනයකට ලෝකයක් වෙනස් කල හැක…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙන ආවෙ දැනට ඔස්කාර් සම්මාන එකක් තවත් සම්මාන 52ක් සහ තවත් සම්මාන 72කට නිර්දේශ උනු සුපිරි චරිතාපදාන සිනමාපටයක්. ඉතිං මේක මට කරන්න භාර දුන්නට සමීර චතුරංග සහෝදරයටත් රොයිලි සහෝදරයටත් හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිවන්ත වෙනව. ඇමරිකානු කළු ජාතිකයන්ගේ සිවිල් අයිතීන් වෙනුවෙන් සටන් වැදුනු මාටින්…

Selma 2014

ඔන්න අද අරගෙන ආවෙ දැනට ඔස්කාර් සම්මාන එකක් තවත් සම්මාන 52ක් සහ තවත් සම්මාන 72කට නිර්දේශ උනු සුපිරි චරිතාපදාන සිනමාපටයක්. ඉතිං මේක මට කරන්න භාර දුන්නට සමීර චතුරංග සහෝදරයටත් රොයිලි සහෝදරයටත් හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිවන්ත වෙනව.

ඇමරිකානු කළු ජාතිකයන්ගේ සිවිල් අයිතීන් වෙනුවෙන් සටන් වැදුනු මාටින් ලූතර් කිංග් නමැති මානව හිතවාදී නායකයාගේ චරිතාපදානයේ සෙල්මා නගරය මුල් කරගෙන ගෙනගිය සිවිල් අයිතිවාසිකම් දිනාගැනීමේ සටන අලලා මෙම සිනමාපටය නිර්මාණය කර ඇත. IMDbදර්ශකයේ චරිතාපදාන, නාට්‍යමය සහ ඉතිහාස කථා ලෙස වර්ගීකරණයට ලක්ව ඇති 2015 ජනවාරි 9 වන දින ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල මිනිත්තු 128ක් පුරා දිවෙන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Spider-Man 2 (2004), I, Robot (2004), Collateral (2004) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල Ava DuVernayනම් අධ්‍යක්ෂක වරිය විසිනි. ප්‍රධාන චරිතය Interstellar (2014), Jack Reacher (2012), Rise of the Planet of the Apes (2011) වැනි සිනමා පට වලට රංගනයෙන් ධායක වූ David Oyelowo(Martin Luther King Jr.) විසින් නිරූපණය කරන අතර Carmen Ejogo(Coretta Scott King) ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කරයි.තව 7.6/10 වැනි ඉහල IMDbඅගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 99%ක් දිනාගන්නට මෙම සිනමාපටය සමත් වී ඇත.

සිවිල් අයිතිවාසිකම් පිලිබඳ පණත නීතිමය වශයෙන් සම්මත උවත්, දකුණු ඇමරිකාවේ ඇතැම් පලාත් වල තවමත් කළු ජාතිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වීමට බොහෝ කරදර දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවේ.1965 වසරේදී ඇලබාමා නගරය සර්වජන ඡන්දය වෙනුවෙන් සටන් කිරීමේ සටන් බිම බවට පත් විය. සාහසික දිරිවාදිකම් මධ්‍යයේ ආචාර්‍ය මාටින් ලූතර් කිංග් සහ ඔහුගේ කණ්ඩායම සෙල්මා නගරයේ සිට මොන්ට්ගෝමරි නගරය දක්වා මහා පා ගමනක් පවත්වනු ලැබුවා. ඔවුන්ගේ අරමුණ වූයේ ජනාධිපති “Lyndon Johnson” ට 1995 ඡන්ද අයිතිවාසිකම් පණතට අත්සන් කිරීමට බලකිරීමයි. ඒ වටා ගොඩනැගී ඇති මෙම සිනමා පටයෙන් ඒ දිනවල කළු ජාතිකයින්ට මුහුණ දීමට සිදු උනු කරදර කම්කටොලු පිලිබඳ හොඳ අනාවරණයක් සිදු කරයි.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Selma (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

80d6651608a8c14d28454ba0ac855851c2deb5c9

1.99 GB (BR) කොපිය මෙතනින් බාගන්න

2e71dcf3077bee951f8977304d6850385a6e7b91 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,586 downloadsDownload Selma-2014.zip132 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

1,586 downloadsDownload Subtitles132 KB

32 comments

  1. AMILA JAYASENA

    නියමයි... උපසිරැසියට ස්තූතියි...

  2. Dinuka

    ela filumak... thanks bro sinhala sub ekata

  3. sandun

    Ela machan,Puluwannam "Hitler - The Rise of Evil" Ekata sub denna,

    Obata Jaya

  4. Kulanjana Maduranga

    niayamai…Nice Work…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. B.A.P.F'do

    ඉතිහාසය වෙනස් කළ තවත් එක් උදාර චරිතයක්. උපසිරස දාපුඑක ලොකු දෙයක්

  6. Chamara Sampath

    බොහොම ස්තුතියි සහො උපසිරැසියට.එල :D

  7. එල්.සී. දමැල්

    උපසිරසට තුති මාලිංග සහෝ...
    ජය...

  8. දමිත්

    ස්තුතියි සහෝ..
    ඔන්න ගත්තා..
    දිගටම මේ වගේ ගුණාත්මක උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලබේවා.
    ජයෙන් ජය..

  9. indika

    Thn Q :)

  10. thisal

    උපසිරසට තුති මාලිංග සහෝ…

    1. Cathy

      That's a cunning answer to a chlleanging question

  11. Don Herman

    Thank you for the sub.

  12. murad

    උපසිරැසියට ස්තූතියි…

  13. අසිත

    පට්ට.....දෙනකම් බලන් හිටියා...
    ලිපිය ලස්සනයි සහෝ.
    බොහොම පින්.
    ජය වේවා!!!!

  14. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම දෙමු.

  15. eric

    Tnx.. English film theren nathi ayata sinhalaen sub dena eka loku pinak.. tnx machan.. tnx all

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. ඉසු ඩිපි (Isu DP)

    මේකත් දෙනක්ම් බලාගෙන හිටපු එකක්. අර්ථවත් කතාවක් ගෙනාවට බොහොම ස්තුතියි.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  18. isuru

    තෑන්ක්ස් සහෝ!

  19. Dean

    thx brov

  20. Chana

    i most like to true stories bro.. thank you soooooo much... godak beluwa mam.. mekath onna banawa hode..

  21. wiki

    Thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. sajiya

    Thku saho subata.... me wage film niyamai

  24. “චූටී මල්ලි”

    tnx

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  26. Nandana

    Thank U Hasantha.

  27. wayantha

    ela godak sthuthiy sub ekata jaya wewa digatama sub denna

  28. Isuru Dimantha

    thankz for the sub

  29. nidi

    Hasantha, thank you very much me wage age ethi film ekak thorala sub kalata! harima agei!

  30. kavinuweerakkody

    බොහොම ස්තූතියි සහෝ! වටින වැඩක්...

  31. Gayan Chathuranga

    thanks saho!