ටික දවසකට පස්සේ ඔයාලට මේ සති අන්තයේ නරඹන්න පුළුවන් තවත් හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි මේ සුදානම. Robinson Crusoe (1997), GoldenEye (1995) ෆිල්ම්ස් වල හිටිය Pierce Brosnan වගේම Resident Evil ෆිල්ම්ස් සෙට් එකේ හිටිය Milla Jovovich තමයි ප්‍රධාන නළු නිළි දෙපල වෙන්නේ. V for Vendetta (2005) ෆිල්…

ටික දවසකට පස්සේ ඔයාලට මේ සති අන්තයේ නරඹන්න පුළුවන් තවත් හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි මේ සුදානම. Robinson Crusoe (1997), GoldenEye (1995) ෆිල්ම්ස් වල හිටිය Pierce Brosnan වගේම Resident Evil ෆිල්ම්ස් සෙට් එකේ හිටිය Milla Jovovich තමයි ප්‍රධාන නළු නිළි දෙපල වෙන්නේ. V for Vendetta (2005) ෆිල්ම් එක කරපු James McTeigue ගේ අධ්‍යක්‍ෂණය. ඔන්න ඊයෙම හොඳ පිටපතක් ජංජාලෙට නිකුත් වුන නිසා අරගෙන එනවා.
කතාව ගැන කියනවා නම් කේට් ඇබට් කියන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වැඩ කරන නිලධාරිනියක්. මර්ඩොක්, ඇල්වින්, ප්‍රවේල්, රොබට්, සූ, ජොයිස්, රෝසෙන්බම් සහ නයෝමි කියන්නේ එයා එක්ක වීසා නිකුත් කරන වැඩ කරන කණ්ඩායම. බිල් තමයි එතන ජෙෂ්ඨයා වෙන්නේ. ත්‍රස්තවාදී කණ්ඩායමට අවශ්‍ය වෙලා තියෙනවා නව අවුරුදු උදාවන මොහොතේදී නිව්යෝක් නඟරයට ප්‍රහාරයක් එල්ල කරන්න. ඒ වෙනුවෙන් ඔවුන් බිල්ගේ පුතාව අල්ලාගෙන බිලී ට තර්ජනය කරමින් තානාපති කාර්යාලය හරහා ප්‍රයෝජන ලබා ගන්නවා. බිලී ගේ මේ ක්‍රියාකලාපය කේට් ඇබට් මුල ඉඳලම සැකයක් ඇති වෙනවා. පස්සේ ඝාතකයෙක් යොදාගෙන කේට්ව ඝාතනය කරන්න උත්සාහ කලත් වාසනාවට ඇය බේරෙනවා. එයාගේ යාළුවො ඔක්කොම ටික ඒ බෝම්බයට බිලිවෙනවා.
පස්සේ කේට් ව මේ දේවල් වලට පටලවනවා. ඇයට පැනලා යන්න වෙනවා. ඝාතකයා දිගින් දිගටම හඹා එනවා. තානාපතිතුමිය හිතන්නෙත් කේට් තමයි මේ ඔක්කොටොම අනුබල දෙන්නේ කියලා සහ වැරදිකාරිය කියලා. අවසානයේදී කේට් නව අවුරුදු උදාව සතුටින් සමරන මිලියන ගණනක ජනතාවක් කෙසේ බේරා ගනීවිද? බලන්න එහෙනම්. තවත් ෆිල්ම් එකකින් හමුවෙනතුරු අදට සමුගන්නම් එහෙනම්. හැමෝටම සතුට පිරි සුබ සති අන්තයක්. ජය!!!!!
440 MB (WEB-DL x265 720p HEVC) කොපිය මෙතනින් බාගන්න 9CBBDAF4799F9E656A9CB80BAEBC4D7861F31945 754 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න D5A47C696DC1EC32CF1547D7641CA7D91F8030F1 1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න E56DD1C138ED9F3882AAE6966DF14272E024EFF2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,497 downloadsDownload Survivor-2015-BR-UPDATE.zip170 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/11076010_10152954008084843_721201266_n-e1427053921905.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
67 comments
Hirushan
Piumal Rathanayake
thanks bro
Ravindu Thenabadu
bohomathma thanks kiwwaaa... welawak labunama aniwa baanawa...
madusanka jayasooriya
නියමයි. අයියා. තැන්කූ සබ් එකට
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සමීර අයියේ.
සතියකට පස්සේ වගේ.
සුපිරි ෆිලුමක් ගෙනල්ලා එහෙනම්.
ඒත් කවදා බලන්න වෙයිද කියලා නොදනිමි.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා !!!ANJANA
Thanks...
SLHD
thanx machan...
(baiscope name /sub aka karapu kenage name aka kapala thaman ge name aka dagena lokuwata sell karan unuth meke ennawa.. man kiyanne ahema karanna apa.. )
දමිත්
ස්තුතියි සහෝ..
මේක එනකම් බලන් හිටපු එකක්.
ඔන්න ගත්තා..
දිගටම මේ වගේ ගුණාත්මක උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලබේවා.
ජයෙන් ජය..Buddhika
Thanks Sameera...appreciate your work brother.....
Sisi
thnkx mchn...
Kulanjana Maduranga
niayamai…patta filumak ne.aniwa banawa...thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Snake Raj
:)
me
Thanks
aa
maxxxa film akaa
Sahan
fatta fata fata.. thankz a lot saho sub ekata.. :D
thisal
තැන්කූ සබ් එකට
sanjeewa
kohomada sub fillm ekata ad karaganne kiyanawada
Fni
film eka player eke play wenna daala sub file eka ekata adala daanna...
ෆිල්ම් එක ප්ලෙයර් එකේ ප්ලේ වෙන්න දාලා සබ් ෆයිල් එක ඒකට ඇදල දාන්න...
Ravin
Thanks for sub
Amila Senanayaka
thanks machan.man me filuma down wenna dapu gmn awe baiscope eka paththata nikmata wage mekata sub deelada balanna.menna badu deela.dan eltama filuma baluwahaki.thanks machoo.......
Amila Senanayaka
machan thawa podi illemak thiyenawa.gifted hands kiyala film ekak thiyenawa 2009 apu.machan eka true story ekak.action ekak neme.habai marama watina jeewitheta godak dewal ganna puluwan ekak.ben carson kiyala a kale hitiya loke hndama pediatric neurosergoun ge kathawa thiyenne.eka igena ganna hama kenektama loku adarshayak ganna puluwan film ekak.mkada eya anthima thanin patan aran ethenta awa knk.godak duppath kenek.film eka baluwa nam therei kochchara watina ekakda kiyala.so poddak eka ganath salakala balanna yaluwa... ok.thanks......
Janith Dulanjana
thankz sub ekata
Don Herman
Thank you for your hard work.
යොහාන් භාතිය
උපසිරැසියට ස්තුතියි සහෝ!! ජය වේවා!!!
යොහාන් භාතිය
උපසිරැසියට ස්තුතියි සහෝ!! ජය වේවා!
indika
Thn Q :)
Sam
thnkss sahooo..elz...
HArindu
Godak Sthuthi :)
Jaya wewa :pGamage
නියමයි. අයියා. තැන්කූ සබ් එකට
Gamage
patta. thanks sahoooooooooooooooooooooooooooo,
ANTON
super………..thanks
එල්.සී. දමැල්
ස්තූතියි සමීර සහෝ...
ජය...bobby
Thanks Sameera. Good Luck
CHEthiya Nishantha
Thankz...
නලින්
ස්තුතියි සමිරයා, Pierce Brosnan න් ඉන්නවා කියන්නේ. කතාවම ආයේ සුපිරි ඇති.. පරණ නළුවොනේ ඉතින්..
එලස්ස් කියලා හිටං... ඔන්න මමත් ගන්නවා...
ජය වේවා!
Sahan
fattama vativah saho.. film eka dwn krala site ekata enakota sub ekath dila ivarai.. fattama thankz wewaa mchooo
අදිත ප්‍රවීන්
නියමයි සමීර අයියා !
පට්ට ෆිල්ම් එකක් වගේ .
බොහොම ස්තුතියි උපසිරැසියට !kasunlakmal
PLEASURE OR PAIN 2013 me film ekata sub dennko please......................
hetti
Thanks bro...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ud@IDM
thanks saho
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි සමීරයෝ..
එළකිරි ෆිල්ම් වගේ...
මේක මේ බාන්න දාල කමෙන්ට් කරන්නේ..
මොකද ඔලිම්පස් හෑස් ෆෝලන් සහ වී ෆොර ෆිල්ම් දෙක කරපු අයගේනම් අනිවා සුපිරි වෙන්න එපයි..
එනිසා ඔන්න ගත්තා හොදේ.,..
ජය !!jema
ස්තූතියි සමීර සහෝ…
prabhath
thanks sameera saho
තාරක නුවන් දිල්හාර
බොහොම ස්තුතියි සමීර අයියේ උපසිරැසියට
ජයෙන් ජය..!!
:D :D :D :Dඉසු ඩිපි (Isu DP)
මේ සති අන්තෙත් එකක් බැස්සුවා නේ. ලබන සතියෙත් එකක් ගෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dpramuk
thanx bro
චාමික දිල්හාර (දිලා)
නියමයි සමීර සහෝ............
තවත් පට්ට ෆිල්ම් ට්කක් බස්සමු...........
එල.... එලisuru
තෑන්ක්ස් සහෝ!එළ!
Dulan
බොහෝම් ස්තූතියි සහෝ උපසිරැසියට
LaSa MaRLeY
නියමයි “සමීර චතුරංග” සහෝ හොඳ සලරුවක් නිසැකයෙන්ම.මමත් කැමති නළුවෙක් තමයි Dylan Mcdermott (Sam parker) කියන්නේ .ඔහු රඟපාන FREEZER (Robert) මා සිත් ගත් බයිස්කෝප් එකක්.මේ වැඩේ අගය කරනවා සහෝ.ජයවේවා !!!
nilantha
නියමයි.
Advertisement

super...........thanks