කොහොමද යාලුවනේ, මං මුලින් සමාව ඉල්ලනවා මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙච්ච එකට. වැඩ රාජ කාරි මැද මේකට ගොඩාක් අමාරුවෙන් තමා කාලය Manage කරගෙන කොහොම හරි අන්තිමේදී සබ් එකත් ඉවර කලේ, Internet එකේ තිබුන සබ් එකත් ගොඩාක් අවුල් වෙලා තමයි තිබුනේ, ඊට පස්සේ සේරම ටික අන්තිමේදී ලයින් ගගහා හදන්නත් වුනා. සමහර තැන් එහෙ…
කොහොමද යාලුවනේ, මං මුලින් සමාව ඉල්ලනවා මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙච්ච එකට. වැඩ රාජ කාරි මැද මේකට ගොඩාක් අමාරුවෙන් තමා කාලය Manage කරගෙන කොහොම හරි අන්තිමේදී සබ් එකත් ඉවර කලේ, Internet එකේ තිබුන සබ් එකත් ගොඩාක් අවුල් වෙලා තමයි තිබුනේ, ඊට පස්සේ සේරම ටික අන්තිමේදී ලයින් ගගහා හදන්නත් වුනා. සමහර තැන් එහෙම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඇති… ඒකට මට සමාවෙන්න.
මේ කතාවේ ප්‍රධාන නලුවා තමයි Atharva සහ ප්‍රධාන නිලිය වන්නේ මීට කලින් බෙන්ගාලි, හින්දි, තෙලුගු සහ මලයාලම් චිත්‍රපට වල ප්‍රධාන චරිත කරපු Mishti කියන දමිල සිනමාවට ආධුනික චරිතයකි. මෙහි කතාවේ අධ්‍යක්ෂවරයා වන්නේ Badri Vengadesh ය. මෙහි Imdb Rating එක 6 ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙන අතර මෙය නිශ්පාදනය කරන්නේ Atharva විසිනි.
මෙහි කතාව වන්නේ Atharva (රමේශ්) කෙල්ලත් එක්ක තරහා වෙලා බීල දුකෙන් ඉන්න අතරතුර මෙයාගේ යාලුවා නන්දු කියන කෙනා මෙයා වෙරි මතේ ඉන්නකොට ඔය කෙල්ලව අමතක කරන්න මගේ ලඟ හොඳ පිලියමක් තියෙනවා කියලා කෙල්ලෙක්ගේ පිංතූරයක් පෙන්නලා කියනවා මෙයත් එක්ක ඩිස්කිඩිඩිං කරන්න කියලා. රමේශ් වෙරි මතේ කියනවා හරි කමක් නැහැ ගෙනෙංකො කියලා. ඉතිං මේ කෙල්ලව එයා ගෙදර ගෙනාවට පස්සේ තමයි හොදම හරිය පටන් ගන්නේ… මං මෙතනට වෙනකං විතරයි කතාව කියන්නේ මොකද තව කිව්වොත් කතාවේ කුතුහලයට බාධාවක් වන නිසා. ඉතිං ඒ කෙල්ල ඇත්තටම කවුද… ඒ කෙල්ල නිසා රමේශ්ට මොකක්ද සිද්ධ වුනේ කියලා ඔයාලම බලලා දැන ගන්නකෝ…
එහෙනම් මං ගියා…
ඔබට ජය…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.
9,655 downloadsDownload Semma-Botha-Aagatha-2018.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-05-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
37 comments
sachintha
gihan perera
ජය වෙිවා සහෝ....මේක ඉල්ලලා ලැබුනෙ උපසිරැසි දෙන්න කියලා....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...පුළුවන් නම් සංජු හින්දි ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ....එහෙනම් දෙවි පිහිටයි සහෝ...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
ERANDA MALITH
Ela mcn. Thanks ! Jayawewa!
snak
bohoma sthuthi saho jayawewa
කැලුම් ගුණසේකර
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
harshani11112
ස්තුති රවිඳු සහො .......
oshanda
සබ් එකට ස්තුතියි මචං…
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kaushan Herath
කොමඩියක් වගේ. සබට තෑන්ක්ස් සහෝ..අනිවා බෑමක් තමා.
sooriyapatabadige
Sub ekata thanks......... (Idhu namma Aalu 2016 ) film ekata sub dennako please..........................................
TEP
Thanks bro.
Achi
Elama
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
madushangamage
thankes bro
lal
WELL DONE BUDDY
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ....
malshika
සුපිරි සහෝ….
ජයවේවා!!!!!!!!! චිත්‍රපට උපසිරසි දීමට කාලය හා ශ්‍රමය වැය කිරිම පිළබදව රවිඳු සංදීප සහෝදරයට බෙහෙවින් ස්තූතියි වන්ත වෙනවා.N_R
Thanks.
Kavishal Rasintha
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.... Gd luck
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.rangika Kariyawasam
තැන්ක්ස් මචං.ජය වේවා
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasakr
උපසිරැසියට ගොඩක් ස්තුතියි
malith
ela ela
TharakaWAS
Thanks Bro...
IsuruF
Elamq
Arunasanju
Thanks bro
Kumararanadeera
Thnx bro
Lahiri
thankz saho
Rumesh dhanushka
Thanks brother
harshana deshan
thank you
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!chanakaaa
suparaaaaaaaaaaaa
HummerDanu
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ස්තූතියි
ජය