ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 වර්ෂයේ මැයි 31 වන දින තිරගත කිරීම ආරම්භ කල action/drama ගණයට අයත් වෙන imdb 6.5 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. 1592 වර්ෂයේදි ඉම්ජින් යුදසමයේ ඇතිවුණු සිදුවීම් පෙළක් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්න පාදක වෙලා තියෙන්නෙ. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත…

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 වර්ෂයේ මැයි 31 වන දින තිරගත කිරීම ආරම්භ කල action/drama ගණයට අයත් වෙන imdb 6.5 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. 1592 වර්ෂයේදි ඉම්ජින් යුදසමයේ ඇතිවුණු සිදුවීම් පෙළක් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්න පාදක වෙලා තියෙන්නෙ. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ ” Assassination/The Face Reader/Operation Chromite/New World..” ඇතුළු තවත් චිත්‍රපටි ගණනාවක ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණු Lee Jung-jae සහ ”the long way home” ඇතුළු තවත් චිත්‍රපටි සහ ටෙලි නාට්‍යය රැසකට දායකත්වය දුන්නු Yeo Jin-goo කියන තරුණ හාදයා.
ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම් මෙහෙමයි. ජපනුන් විසින් ජොසොන් එහෙමත් නැතිනම් කොරියාව ආක්‍රමණය කරන සමයක ඔවුන්ට බයේ රටේ පාලකයා එහෙමත් නැතිනම් රාජ්‍යයේ රජු චීනයට පලා යන්නේ තම බාල පුතුට කිරුළ පලන්දමින්. ඒ කියන්නෙ තාවකාලිකව රජකම භාර දීලා. ඒ වගේම තමයි රජු යන්නෙ මෙයාට නියෝගයකුත් දීලමයි. ඒ තමයි රාජ සභාවෙන් අඩක් අරගෙන ග්වන්හේ වලට ගිහින් ශින් සේනාධිපතිව මුණගැහෙන්න කියලා. මේ කුමාරය යුද්ද කරන්න දන්න කෙනෙක් එහෙම නෙවෙයි. අනික මෙයා තාම පොඩියි.ඒත් ඉතින් රාජ නියෝගය නිසාම මේ අය ග්වන්හේ බලා පිටත් වෙන්නෙ ප්‍රතියුක්ත සෙබලුත් අරගෙනයි. මොකද රාජකීය සෙබළු රජුත් එක්කම පිටත් වුණු නිසා. ඉතින් ප්‍රතියුක්ත සෙබළු කියල කියන්නෙ මෙන්න මේ අයට. ඒ කාලෙ දුප්පත් පෝසත් වංශවත් හැමෝම නියමිත කාලයක් හමුදා සේවයෙ නිරත වෙන්න ඕනෙ. [ඒකනම් අදටත් කොරියාවෙදි ක්‍රියාත්මක වෙනවා.]ඒ වුණත් හොඳට සල්ලි තියෙන පෝසත්තු වංශවත්තු කරන්නෙ දුප්පත් අයව සල්ලි වලට අරන් ඒ අය වෙනුවට හමුදා සේවයට යවන එක. ඉතින් මෙන්න මෙහෙම කුලියට හමුදා සේවය කරන අයට තමයි ප්‍රතියුක්ත සෙබළු කියල හඳුන්වන්නෙ. මේ ක්‍රමේ නීතියට පටහැනි වුණත් මේකෙ නැවතුමකුත් නැහැ.
ඉතින් මේ ප්‍රතියුක්ත සෙබළුන්ගෙ නායකය තමයි ටෝ වූ කියන්නෙ.මෙයාට සහ මෙයාගෙ කණ්ඩායමේ අයට හොඳට යුද අත්දැකීම් තියෙනවා. ඒ නිසා මේ අයට කුමාරයත් එක්ක යන්න වෙනවා. මේ යන ගමනෙදි මේ අයට යන්න වෙන්නෙ කැලේ අස්සෙන්. මොකද හැමතැනම ජපන් සෙබළු. ඒ වගේම තමයි උන් මේ කුමාරයව මරන්න හොයනවා. ඒ වගේම තමයි මේ අයට තවත් කණ්ඩායමක් පහර දෙනවා. ඒ අය ගැන කිසිම දෙයක් මේ කුමාරයවත් එයාගෙ කණ්ඩායමවත් දන්නෙ නැහැ. මේ යන ගමනෙදි වෙන්නෙ කරදර විතරමයි. ඉතින් මේ හැමදේකින්ම ජයගන්න කුලී සෙබලෙක් වෙන ටෝ වූ උදව් වෙනවා. ඉතින් මේ යන ගමන අවසානයේ කුමකින් කුමක් වේවිද මේ කරන දෙයින් පලක් තියෙයිද කියල ඔයාලම බලන්න. පැය දෙකකට අධික කාලයක් කුතුහලයෙන් ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේක. එහෙනම් අදට මං ගිහින් එන්නම්. බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
7,075 downloadsDownload Warriors-of-the-Dawn-Aka-The-Proxy-Soldiers-2017.zip83 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
54 comments
AsithaDilruwan
danurasika
Link eka dennako
Udayanga190
magnet:?xt=urn:btih:69C1FBD6DECB5425E90526C4F5B7BAE75E8B832A
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට…….!
kyasas
sub aketa thax....torrent link aka dena pulueanda ????
amila.eranga97
Ela
Sanjeewa2010
Thnxxxxxxxxxxxxx
eagleeye
thanks..........
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Madhura prasad
Tnx bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajiya99
Thanks bro sub ekata
Thawath koriyan ekak ikmninma demu adnpriyashantha
Tnx saho onna mmaty ba gannawa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයkolitha
Thanx bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!pradeep hashan
sub ekata tnks
Rangana.lk
Tnks Brw
gihan perera
ජය වෙිවා සහෝ...කාලෙකින් කොරියන් ෆිලුමක්...ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ...දෙවි පිහිටයි සහෝ....
harshani11112
ස්තුති කැලුම් සහො .....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Haritha245
Thanks මචෝ
Dulshan
Link eka dennako
ashi100
sub ekata thankz eth mek video eka baiscope downloads eke nane link cenna puluwanda
Sajiya99
대립군 Warriors.Of.The.Dawn.2017.HDRip.720p.H249.AC3- menna link eka
Upul Sampath
thanks bro
yasith96
LINK EKA EWNNKO
Nimantha1997
dawonload karagnna torrent hari directly hri link eka denna
Chami.S
Thanks..
Good Luck..Bobby
Thank you very much
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
chutiya
sub ekata thanks saho .... puluhannan sub ekath ekka dawnlaod kranna link ekath danna mt baiscopedawnload site ekn film eka hoyaganna beri una
Krish anu
Meka downlod karanna baha Biscopedownlod.com eken
MPA
Mcn meke direct link ekak thiyenwanm dennaaaa..
Dhanushka d Sadaruwan
ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara_sandanuwan
meka nene downlod eke poddak eka balannako admin aiyala teka plzzzzz.........................
sandharu
Thanks saho sub ekta ela
HeroSuji
myasiantv kyla ekk thynawa aken download kara ganna biscopedownloads eke naththm
Hiruni Himasha
ah ayyaaa twa wedak oooniiiii.............. mekata tnqqqqqqqqqqqqqqqqqqqq........................
Milindapriyalal
Baiscop download එකේ film එක නෑනෙ bro
Nuwan_Madushanka
link aken ganna bene bn
Milindapriyalal
මෙිික baiscop download වල නෑනේ .download වලට දාන්ඩ bro.
Httpprabath
කෝ බන් ලින්ක් එක. සබ් එකට තැන්ක්ස්.......................
Charlis12
ස්තූතියි
Tharindu Sadaruwan
koban fillm aka
Hiranhiru
ගොඩක් ස්තුතියි..
මාත් මේ පිලුම බලන්නයි හදන්නෙ. ඉතින් තේරෙන භාෂාවෙන් පිලුම බලන්න උදවු කරාට පින්..
තෙරුවන් සරණයි...!chanakaaa
anewa reyennma
chanakaaa
thanks....
cfenando
Right click disable unama kohomada link eka copy kara ganne? Eka type kalata enne ne
Rukshan37
Ela ela
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Pavith Wijesooriya
මේක නියම මූවී එකක් අයියේ.ගොඩක් ස්තූතියි සබ් එකට...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ela saho thanks