ආයුබෝවන්.. නිරෝගිමත් සුන්දර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යහලු යෙහෙලි හැමෝටම. හැමදාමත් ටිකක් පරණ චිත්‍රපටි වලට සබ් ගෙනාපු මට අද ටිකක් අළුත් චිත්‍රපටයකට සබ් හදන්න අවසරය හම්බවුනා. මේ චිත්‍රපටය ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2019 තමයි තිරගත වෙලා තියෙන්නේ. යාළුවෝ කට්ටියක්. එක යාළුවෙක්ගේ සහෝදරයෙක…

ආයුබෝවන්.. නිරෝගිමත් සුන්දර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යහලු යෙහෙලි හැමෝටම. හැමදාමත් ටිකක් පරණ චිත්‍රපටි වලට සබ් ගෙනාපු මට අද ටිකක් අළුත් චිත්‍රපටයකට සබ් හදන්න අවසරය හම්බවුනා. මේ චිත්‍රපටය ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2019 තමයි තිරගත වෙලා තියෙන්නේ.
යාළුවෝ කට්ටියක්. එක යාළුවෙක්ගේ සහෝදරයෙක්. නොසිතූ වෙලාවක අහම්බෙන් සිදුවන දෙයකින් මිනී මැරුම් චෝදනාවට ලක්වෙනවා. ඔහුව අත් අඩංගුවට පත්වෙන්නේ තම අයියා අතින්මයි. හිරේට වැටෙන මල්ලි අයිය ගැන වෛරයෙන් ඉන්නේ. හිර ගේ ඇතුලේදී මල්ලිට සිද්දවෙන පහරදීම් වැනි කරදර නිසා අයියා මල්ලිව හිරෙන් පන්නගන්න හදනවා.. ඕක තමයි චිත්‍රපටයේ කතාව ඉතාම කෙටියෙන්.
මේ චිත්‍රපටයේ රංඟනයෙන් Jai Courtney, Nat Wolff, Finn Wittrock, Beau Knapp, Arturo Castro සහ Leighton Meester ඇතුළු නලු නිලි රැසක් රංඟනයෙන් එකතු වෙනවා.
මෙය Henry Alex Rubin ගේ අධ්‍යක්ෂණයක්. David Lancaster සහ Karina Miller නිෂ්පාදනය කල අතර තිර රචනය Henry Alex Rubin සහ Sean Mullin විසිනි. කැමරා අධ්‍යක්ෂණය David Devlin වන අතර සංස්කරණය Kevin Tent සහ Kyle Valenta ගෙනි. 2019 ඔක්තෝබර් 04 වන දා එක්සත් ජනපදයේ තිරගත වුනු මෙම චිත්‍රපටය විනාඩි 97ක ධාවන කාලයකින් යුක්තය. මේ චිත්‍රපටය සඳහා IMDb 6.1ක අගයක් ලැබී ඇත.
එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් දවසක මේ වගේම සිංහල උපසිරසියකින් ඔයාලව හමුවෙන්න එන්නම්.
එතෙක් ඔබ සැමට නිරෝගී සුවය රැදි ජයග්‍රාහී සුබ දවසක් වේවා..
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,347 downloadsDownload Semper-Fi-2019.zip93 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
14 comments
indika75
Achi
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Malaka prasad
ස්තූතියි මචන් සබ් එකට ❤
Sanjaya
Thankzz sahoo sub ekata.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ ❤️
❤️
❤️ Thanks For The Subtitle !!!!!!!!! ✨mindika
Thanks !!!!!!!!
Pramukmili
Thanxx bro...............
mindika
Thanks !!!!!!!!!!
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Semper Fi (2019) Sinhala Subtitles | දෑත් මත රැඳි සහෝදරත්වය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Semper-Fi-2019.jpg)
Thanks..