Watch Trailer

Seobok (2021) Sinhala Subtitles | අමරණීයයාගේ ආරක්ෂකයා [සිංහල උපසිරසි]

සුබ දවසක් බයිස්කෝප්වාසීන්ට…ඔන්න බොහොම ඉක්මනින් තවත් උපසිරැසියක් අරගෙන ආවා.මුලින්ම මට මේක වෙන් කරලා දුන්න ලෂේන් සහෝදරයට ස්තූති කරන්න ඕන.මේ චිත්‍රපටය පසුගිය දෙසැම්බරයේ තිරගත වෙන්න තිබුනත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මේ වසරේ අප්‍රේල් 15 දක්වා කල්ගියා.ඒ වගේම මේක TVING OTT නම් Platform එක හරහාත් නිකුත් වු…

සුබ දවසක් බයිස්කෝප්වාසීන්ට…ඔන්න බොහොම ඉක්මනින් තවත් උපසිරැසියක් අරගෙන ආවා.මුලින්ම මට මේක වෙන් කරලා දුන්න ලෂේන් සහෝදරයට ස්තූති කරන්න ඕන.මේ චිත්‍රපටය පසුගිය දෙසැම්බරයේ තිරගත වෙන්න තිබුනත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මේ වසරේ අප්‍රේල් 15 දක්වා කල්ගියා.ඒ වගේම මේක TVING OTT නම් Platform එක හරහාත් නිකුත් වුනා.මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ Park Bo-Gum සහ Train to Busan චිත්‍රපටයට රංගනයෙන් දායක වුණු Gong Yoo.Action – Sci-Fi – Thriller වර්ගීකරණයට අයත් මිනිත්තු 114ක ධාවන කාලයක් සහිත මෙය IMDb 6.4ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.

කතාව මෙහෙමයි..කොරියානු සමාගමක් බුද්ධි අංශයේ රැකවරණ යටතේ විද්‍යාත්මක පරීක්ෂණයක් කරනවා.ජාන වෙනස් කරලා මිනිස් ක්ලෝනයක් නිර්මාණය කරනවා.මොහු අමරණීය කෙනෙක්.ඔහුට විශේෂ හැකියාවන් පවා තිබෙනවා.ඔය අතරතුරේදී මේ ව්‍යාපෘතියෙ වැඩකරන විද්‍යාඥයෙක් ත්‍රස්ත ප්‍රහාරයකින් මිය යනවා.මේ හේතුව නිසා බුද්ධි අංශය තීරණය කරනවා මිනිස් නිදර්ශකය වෙනත් ස්ථානයකට ගෙනියන්න.මේකට තෝරගන්නෙ මින් කි-හුන් කියන හිටපු බුද්ධි අංශ සාමාජිකයෙක්ව.මොහුගේ මොලයේ ගෙඩියක් තියෙනවා.ඉතින් මින්ව මේකට සම්බන්ධ කරගන්නෙ ඔහුව සුව කරන්නම් කියන පොරොන්දුව මතයි.නිදර්ශකය අරන් යන අතරතුරේදි තවත් ප්‍රහාරයකට මුහුන දෙන්න මින්ට සිද්දවෙනවා.කොහොමහරි නිදර්ශකය ආරක්ෂා කරගන්න මින්ට බුද්ධි අංශයත් ද්‍රෝහි වෙනවා.ආපහු විද්‍යාගාරයට යන අතරතුරේදි මින්ට තේරුම් යනව ඔහු ආරක්ෂා කරන්නෙ විද්‍යාගාරයක නිදර්ශකයක් නෙමෙයි තවත් මනුෂ්‍යයෙක්වයි කියලා.මින්ට ආරක්ෂක අංශ වලින් බේරෙන්න පුළුවන් වෙයිද, පරීක්ෂණ කරන්න නිදර්ශකය ආපහු විද්‍යාගාරයට බාර දෙයිද කියලා නරඹලාම දැනගන්නකෝ..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

8,683 downloadsDownload Seobok-2021.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

8,683 downloadsDownload Subtitles32 KB

25 comments

  1. Kevin

    Thnkz mchn
    Thwa korean tikak demu

  2. Anonymous

    Night in Paradise korean movie ektath sub demu

  3. R.S

    Thanks brother
    Keep it up

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Anonymous

    E bn tell me what you saw eke sinhala sub gnna ba neh

    1. LaHIRU

      එහෙම ප්‍රශ්නයක් නෑ.ගන්න පුළුවන්.

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  7. Shaggy

    බොහොම ස්තූතියි

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  10. Nisala

    බොහොම ස්තූතී උපසිරසට
    *Rounders 1998*
    movie එකෙ උපසිරස ගේන්න පුලුවන් ද?
    මන් හිතනව ඒක මෙතන තියෙන්න ඕන movie එකක් කියල. ස්තූතී

  11. Lakshan

    Thanksbrother

  12. Nilush Angana

    Sub ekata thanx

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      Request:

      Mission Possible (2021)

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Malith Samarawickrama

    Thanks bro sub ekata

  16. Shaggy

    බොහොම ස්තූතියි සහෝ

  17. Gayan Chathuranga

    බොහොම ස්තූතියි උපසිරසියට!

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  19. Lakmal

    Thanks for the Subs !!

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  23. Dewadithya

    Thanks for Sub!