2019 ජනවාරි මස ලොව පුරා නිකුත් වීමට නියමිතව තිබු සිනමා ලෝලීන් බලාපොරොත්තුව ඉදපු චිත්‍රපටයක් තමා Serenity (2019) කියන්නේ. සුප්‍රසිද්ධ නළුවෙක් සහ නිළියෙක් රංගනයෙන් දායකත්වය සපයන මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වගේම චිත්‍රපටයේ ගුණාත්මක බව කොතෙක්ද කියනවා නම් කතාව ලේසියෙන් තේරුම් ගන්න…

2019 ජනවාරි මස ලොව පුරා නිකුත් වීමට නියමිතව තිබු සිනමා ලෝලීන් බලාපොරොත්තුව ඉදපු චිත්‍රපටයක් තමා Serenity (2019) කියන්නේ. සුප්‍රසිද්ධ නළුවෙක් සහ නිළියෙක් රංගනයෙන් දායකත්වය සපයන මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වගේම චිත්‍රපටයේ ගුණාත්මක බව කොතෙක්ද කියනවා නම් කතාව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට නම් නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ අද්‍යක්ෂතුමා. සංකීර්ණ වගේම සුපිරි ෆිල්ම් බලන කෙනෙක්ට නම් මේ ෆිල්ම් එක පට්ට පට පට.
එහෙනම් බලමු එකින් එක මේ චිත්‍රපටය ගැන. ප්‍රධාන නළුවා විදියට Matthew McConaughey “බ්‍රේකර් ඩිල්” චරිතය රගපානවා. බ්‍රේකර් කියන්නේ දරුණු ගණයේ මාළු ඇල්ලීමට අති දක්ෂයෙක්.ප්‍රධාන නිළිය තමා Anne Hathaway “කැරන්” කියන අමුතුම ජාතියේ ගැහැණියකගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම අද්‍යක්ෂතුමා තමා තිර පිටපතත් ලියලා තියෙන්නේ. අති දක්ෂ වගේම සම්මානනීය “Steven Knight” මහත්මයා තමා මේ ඔක්කොම කරලා තියෙන්නේ.
බොක්ස් ඔෆිස් වාර්තා අතරට යන්න පුළුවන් උනු මෙම සිනමාව පැය 1 යි විනාඩි 46ක ධාවන කාලයකින් යුක්තයි.මේක අයිති වන්නේ “Mystery, Sci-Fi” කියන කොටසට තමා.
එහෙනම් මම කෙටියෙන් ෆිල්ම් එක ගැන විස්තර කරන්නම්. බ්‍රේකර් ඩිල් කියන්නේ “Purple Heart”පදක්කම් ලාභී විශිෂ්ට සෙබලෙක්. ඔහු ප්ලිමත් කියන දුපතට වෙලා දරුණු ගනයේ මාළු අල්ලන එක තමා රස්සාව විදියට කරන්නේ. මුහුදේ ඉන්න “ටුනා” කියන ලොකු මාලුවෙක් අල්ලන වැඩේ තමා බ්‍රේකර් කරන්නේ. ඒ අස්සේ පරණ බිරිද මේ දුපතට එනවා බ්‍රේකර්ව හොයාගෙන. ඇවිත් ඩොලර් මිලියන 10ක ගනුදෙනුවක් බ්‍රේකර් ඩිල් ට දෙනවා.මොකක්ද මේ ගණුදෙනුව ? හොදම දේ තමා ප්ලිමත් කියන මේ දුපතට ආපු විදිය , කොච්චර කල් වෙනවද ඇවිල්ලා මේ කිසිම දෙයක් බ්‍රේකර් ඩිල් දන්නේ නැහැ. ඩොලර් මිලියන 10ට බ්‍රේකර් ඩිල්ට කරන්න වෙන රාජකාරිය හිතන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි. සිනමාව රස විදලම ඒ ගැන දැන ගන්නකො.කතාව අමුතුම කතාවක්. ඔයාලා හිතන පතන කිසිම දෙයක් කතාවේ වෙන්නේ නැහැ. ඒ තරමට සංකීර්ණයි. එහෙනම් මම කැපෙනවා. අලුත් දෙයකින් හමුවෙමු.
ලබන්නා වූ සිංහල-දෙමල අලුත් අව්රුද්ද ලංකාවාසී සියලු දෙනාටම සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,691 downloadsDownload Serenity.2019-1.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
68 comments
Praneeth priyadarshana
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata. Sura pappa aluth movie ekatath sub demu..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ... !
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata...
Jaya wewa!ynd
thanks for sub.
HAPPY NEW YEAR baiscopelk............Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !Dragonwhite
ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා
Nirosha Nirosha
thanks
Rumesh dhanushka
Thanks all admins
malithmadhushan45
thanx mcn
99199
එල එල බන්
hewasiliyange
Jayama wewa....million thanks for your subtle.......
akalankagayan
Thnx ........
Pradeepkumara
Thanx sahoo
harshani11112
ස්තුති යාලුවා
තෙරැවන්සරණයි
ජයවේවා
ලබන්නා වූ අලුත් අවුරුද්ද බයිස්කෝප් සැමටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....prageeth
thanks bro subata
Madura Lakshan
Thanks sub ekata jaya wewa
H_anuru
thank you bro
lahiru sadaruvan
thank you so much brother
sublksl
thanks sub ekata
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bandara76
ඔබට සහ ඔබ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Nandana_kumara
Tu brother
Kantha_DLA
Request :
Office Uprising (2018)
The Upside (2017)
The Silence (2019)
Welcome to Marwen (2018Thanks.........
lydumindasanjeewa
thanks and wish you happy new year
Kaveen Gayath
Great bro..
suranuwan
thanks.....
Chanmatara
Tanx bro.
kelumchathuranga
thanks
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි....
Tharindu07
Thank you.....!!!
Tharoosha
thnx
Rukshan37
Ela ela
Galahitiyagedara
Thanks ♥️
Dulika_Chamodya
Thanks
TharakaWAS
Thanks for sub bro...!!!
Kapila4499
thanks for sub
isuru456789
ela
Rohanvanderlan
request. public enemies film sub dennako
prasanga sanjeewa
thanks for sub
DAVIN
thanks bro
YasasPerera
thanks
sanjeewakbg
Thanks bro..
bLack_sNow
Thanks shaho sub ekata
Thisara karunanayaka
Supiri bro
thanks sub eakataHiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...
Kulanjana Maduranga
subata thanks
Pramukmili
thanxx bro...........
Sandaru
Thanks for sub.good luck bro
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Tks bro