කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මගේ දෙවැනි උපසිරසිය අරන් ආව. මගෙ පලවෙනි උපසිරසිය I LOVE YOU BETH COOPER (2009) ඔයාල හැමෝම රසවිඳින්න ඇති කියල හිතනව. ඒකට කොමෙන්ටුවකින් හරි වචනෙන් හරි සහය දුන්න හැමෝටම ස්තූතිවන්ත වෙනව. මේක බාර අරන් ටික කාලයක් වෙනව. අසනීප වෙලා හිටිය නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා. ඉතින් මං අදත…

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මගේ දෙවැනි උපසිරසිය අරන් ආව. මගෙ පලවෙනි උපසිරසිය I LOVE YOU BETH COOPER (2009) ඔයාල හැමෝම රසවිඳින්න ඇති කියල හිතනව. ඒකට කොමෙන්ටුවකින් හරි වචනෙන් හරි සහය දුන්න හැමෝටම ස්තූතිවන්ත වෙනව. මේක බාර අරන් ටික කාලයක් වෙනව. අසනීප වෙලා හිටිය නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා.
ඉතින් මං අදත් අරන් ආවෙ සුපිරි ෆිලුමක්. සුපිරි කිව්ව නිසා නිකමට කියන්නම් මේක NETFLIX ලගෙ වැඩක්. මේක නිකුත් වෙන්නෙ 2018 අවුරුද්දෙ. Comedy ,Romance ගණයට අයත් මේ බයිස්කෝප් එක අධ්‍යක්ෂනය කරන්නෙ Claire Scanlon කියන අධ්‍යක්ෂවරිය. රංගනයෙන් Zoey Deutch හාපර් ලෙසත් Glen Powell චාලි ලෙසත් ප්‍රධාන චරිත විදියට දායක වෙනව. IMDB අගය 6.5/10 කින් සැරසිලා තියෙන්නෙ මනාප 38,891ක් ලබාගෙන. ඒ වගේම කුණු තක්කාලි අගය සටහන් වෙන්නෙ 92%ක් විදියට.
කතාව යන්නෙ මෙහෙමයි. අපේ ඔෆිස් යන නංගිලා මල්ලිලා අයියලා අක්කලාත් බයිස්කෝප් එකත් එක්ක ඉන්නව කියල අපි හැමෝම දන්නවනේ. ඉතින් අපේ ඔය ඔෆිස් වල ඉන්නවනෙ බොසාල. පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් ආයෙ ඉවරයි ඉතින්. දන්නවනෙ ඉතින් හැටි. වෙලාවකට පට්ට වදයක්නෙ නේද? ඉතින් ලොක්කො නිසා ඒ විදිය දුක් විඳින දෙන්නෙක් තමා හාපර් සහ චාලි කියන්නෙ. මෙයාලගෙ ලොක්කො දෙන්න මෙයාලට දස වද දෙනව. කන්න නෑ, බොන්න නෑ, නිදා ගන්න නෑ, නිවාඩු නෑ, කොටින්ම කිසිම නිදහසක් නෑ. හාපර් තමා කෙල්ල. එයාගෙ බොසා ගෑනු කෙනෙක්. චාලි ඇවිල්ල කොල්ල. එයාගෙ ලොක්ක පිරිමි කෙනෙක්. දෙන්න එකතු වෙලා පැලෑනක් ගහනවා. ඉතින් එතනින් එහාට මං කතාව කියන්නෙ නෑ ඔයාලම බලල දැන ගන්නකො මෙයාල කොහොමද බොසාල දෙන්නගෙන් ගැලවෙන්නෙ කියල. හොඳ ආදර කතාවකුත් තියනව. මේක බලල ඔයාලගෙ ලොක්කොන්ගෙනුත් ගැලවෙන්න ප්ලෑනක් ගහන්න පුලුවන්ද බලන්නකෝ. එහෙනම් අදට සමුගන්නව. මේ විදිය මගහැරුණු බයිස්කෝප් තියනව නම් පහලින් දාන්න. පුළුවන් විදියට සබ් කරන්නම් ඒවටත්.
හැමෝටම ජය.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,693 downloadsDownload Set-It-Up-2018.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුජිත් ප්‍රියංකර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
48 comments
Dasitha
sujithj
බොහොම ස්තූතියි
sandaru
Sub ekata thq macho. The Order Kyala series ekkak thiye netflix ekata sub denna poddak balannko.
sujithj
එල. මන් ට්‍රයි එකක් දෙන්නම්.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sujithj
බොහොම ස්තූතියි
indika75
thanks..
sujithj
එල එල
රිශාන්ත
Thanx brother
sujithj
බොහොම ස්තූතියි
Bimsara Jayaweera
නියමයි මචන් උබේ චොයිස් එක පට්ට !
දිගටම මේ වගේ ලස්සන ආදර කතා ටිකක් දීපන් ..ඇත්තටම මේක මටත් මිස් වෙලා තිබිලා තියෙන්නෙ
ජය වේවා ....!sujithj
අනිව. පුලුවන් නම් එහෙම ෆිල්ම් ටිකක් කියපන් සබ් කරන්නම්.
Anonymous
Thanks bro
sujithj
එල මචන්.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
sujithj
එලකිරි.. බොහොම ස්තූතියි
VIRAJ DARSHANA(Vira)
thnx bro sub ekata.jaya
sujithj
බොහොම ස්තූතියි.
suranuwan
thanks......
sujithj
බොහොම ස්තූතියි
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
sujithj
කොමන්ටුවට බොහොම ස්තුතියි.
Shashi
Ela malli thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
sujithj
බොහොම ස්තුතියි සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sujithj
බොහොම ස්තූතියි අයියා..
Makno
Maa uba hama ahakatama mahama comment dannawana
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!sujithj
බොහොම ස්තූතියි
muditha gayan
Thankzzzzzzzz
sujithj
Elaaazzzz..
PahasaraDv
Thankz...
Pramukmili
Thanxxx bro.....................
Last Dreamer
Thanks for Subtitle...
Good job...
Keep it up...melinda
thank you
Anonymous
Thanks
lakshan
thanks .................
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
Nilush Angana
Sub ekta thanx
achinthaka
thanks bro
sujith
Thanks...
Kasun m.
Ela kollo
sujith
Ela machn
saranga kevin
date night movie ekata sub dennako kauruwth thama krla na eka
Rishantha
Thanks Brother
Anonymous
Thank you for the subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Set It Up (2018) Sinhala Subtitles | මෙහෙමත් ගෝලයෝ [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Set-It-Up-2018.jpg)
sub ekata thanks! jaya!