ඉතින් මම මුලින්ම මෙන්න මේක කියන්න ඕනේ. මේ මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. ඒක නිසා පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න මට ඔයාලගේ sup එක නම් ඕන වෙනවා.වැඩිය කියවන්නේ නෑ. Film එක තියෙන්නේ සේතුපති කියලා පොලිස්කාරයෙක් ගැන. මේ film එක හදන්න පටන් ගෙන තියෙන්නේ 2015 සැප්තැම්බර් මාසේ.…

ඉතින් මම මුලින්ම මෙන්න මේක කියන්න ඕනේ. මේ මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. ඒක නිසා පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න මට ඔයාලගේ sup එක නම් ඕන වෙනවා.වැඩිය කියවන්නේ නෑ. Film එක තියෙන්නේ සේතුපති කියලා පොලිස්කාරයෙක් ගැන. මේ film එක හදන්න පටන් ගෙන තියෙන්නේ 2015 සැප්තැම්බර් මාසේ. හිතාගන්නකෝ ඉතින් මාස හයකින් වගේ ඉවර කරලා තියෙන්නේ. Action Thiller ගනයට වැටෙන මේ film එක අධ්‍යක්ෂනය වගේම පිටපත ලියලා තියෙන්නෙත් අරුන් කුමාර්. මේ film එක ගැන නම් ගොඩක් ගොඩක් ප්‍රසිද්ධ site වල ලොකුවටම කතා කියලා තියනවා.
මම මේකේ කතාව පොඩ්ඩක් විතර කියන්නම්කෝ. සේතුපති කියන්නේ නීතියට වැඩ කරන ඉන්ස්පෙක්ටර් කෙනෙක්. මිනිහගේ තැනම වැඩ කරන පොලිස්කාරයෙක්ව මරලා දානවා වාතියාර් කියන ලොකු මැරයෙක්ගේ මිනිස්සු ටිකක්. වැරදීමකින් මරන්නේ.කොහොමහරි, පොලිස්කාරයෙක්ටම අත තියපු එකට සේතුපතිට ගොඩක් තරහයි. ඉතින් මිනිහා මේ මිනී මැරුම ගැන ලොකුවටම හොයනවා. ඔහොම හොයාගෙන යනකොට තව තව ගොඩක් කතා මේකට එකතු වෙනවා.තවත් මුකුත් කියන්නේ නෑ. මොකද එහෙම වුනොත් අගේ නැති වෙනවනේ
ඉතින් ඔයාලා film බලලා හොද නරක කියන්නකෝ. film එක ගැන නෙවෙයි. සබ ගැන. මේක ඉතින් මගේ පළවෙනි වැඩේ නේ. ඒකට හොඳ ගැම්මක් දෙන්නත් ඕනේ ඔයාලා තමා. එහෙනම් යන්නම්කෝ.
700 MB (HD) කොපිය මෙතනින් ගන්න
A778879A614F7486FA8AE1A8F03DFD3A9A760D5E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,807 downloadsDownload Sethupathi-2016.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/දිනුක-ලක්ෂාන්-විජේසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක ලක්ෂාන් විජේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනුක ලක්ෂාන් විජේසිංහ
Subtitles
44 comments
DinukaNuwan
asitha arp
thank bn
HD Brothers DJ
උපසිරැසියට බොහෝම ස්තූතියි
Snake Raj
පළමුවෙනි උපසිරැසි ගැනීමට සුභ පැතුම් සහෝ..
දිගටම සබ් දෙමු මේ වගේ ලස්සන ෆිල්ම් වලට..
ජය වේවා! :)Kalindu Kalhara Premarathne
Thanks..!!!
lakshan
ela ela bro........................
sm
Ptta
Ayesh
Palawenima Sub Ekata Jaya Wewa..
නලින් පෙරේරා
ස්තූතියි වේවා දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Sanath Indika
thx broo
mithun
මෙක මම cd ගෙනත් බැලුව , දිල තිබුන් නෑ එතකොට
සුපිරියි ෆිල්ම් එක නම් ඔක්කමල බලන්න.. අයෙ බානව මමත් ඔයාලගෙ සබ් නියමයි අයෙ පාරක් බලන්න ඔනෙ එක හින්ද උපසිරැසියට බොහොම තුතිayesh
පළමුවෙනි උපසිරැසි ගැනීමට සුභ පැතුම් සහෝ..
දිගටම සබ් දෙමු මේ වගේ ලස්සන ෆිල්ම් වලට..
ජය වේවා! :)Kulanjana Maduranga
1st 1ka tamil 1k aye manada..ela.thawath tamil film sub dena saho kenek.G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DINUKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
දිනුක ලක්ෂාන් විජේසිංහ
Thnx for all guys. I'll do it more.
rashmi prabashitha
පට්ට ෆිලුමක්නේ සහෝ…
දිගටම සබ් දෙන්න පුළුවන් වෙන්න ඕන..
ජය වේවා!!!!Buddhika...
Superb machan..puluwannm telugu ewatath poddak sub diyan..giya aurudde maru telugu film tikk awa..thanx macho dipu sub ekata..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
silent$
Pattaaaaaaaaaaa!!!!!!!!!
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. පලමු උපසිරැසියට සුභපැතුම්.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kasun Sankalpa
පළමුවෙනි උපසිරැසි ගැනීමට සුභ පැතුම් සහෝ..
දිගටම සබ් දෙන්න පුළුවන් වෙන්න ඕන..
ජය වේවා!!!!තරිඳු
Good work Bro
විමා
උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නව
ඒ වගේම පලවෙනි වැඩේට උණුසුම් සුභපැතුම්
ඉදිරියටත් මේ වගේම උපසිරසි අරන් ඒවි කියල හිතනව සහෝ
ජයIndika_Priyadarsahana
බොහොම ස්තුතියි....
Sanjaya
Thanks :)
Jaya Wewa..!!රොයිලි
බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaa
nimesh
බොහොම ස්තුතියි උපසිරසට ,ජය වේවා
Nishon Jey
පළවෙනි සබට සුභ පතනවා සහෝ.. දිගටම වැඩේ කරගෙන යමු.. Tnx.. :) :)
නලින් පෙරේරා
ස්තූතියි වේවා දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
pradeep
Ela macho
naweej
බොහොම ස්තූතියි දිනුක සහෝදරයා...
අපි වෙනුවෙන් කරන මේ අනර්ඝ සේවාවට...
බයිස්කෝප් අඩවියට ජය෴෴Harshana
good luck bro
Nerun Kalpajith Fernando
අඩෝ මචං පොඩි ඉල්ලිීමක් තියෙනවා... අර ධනුෂ්ගෙ “මායක්කම් එන්න“ කියන ෆිල්ම් එකටත් සබ් එකක් හදලා දියංකෝ... ප්ලීස්.
aiukumara
උපසිරැසියට ස්තුතියි සහෝ..පට්ට ෆිලුමක්.
Indrajith Udaya Kumāra
විජය් සේදුපතිගෙ චිත්‍රපටි අතරින් දැනට අාව සුපිරිම එක මේක තමා මටනම්. මොකද මේකේ තමයි මම දැක්කේ සේදුපති සීරියස් චරිතයකට පණ පොවනවා. දැනුයි බලලා ඉවර කළේ. පට්ටයි !
හැම නළුවාම වාගේ පොලිස් චරිතයට පණ පොවලා තියනවා හැබැයි ඉන්ස්පෙක්ටර්-සේදුපති තමයි මගේ හිතට වැදුණ කෙනා.
ස්තුතියි සහෝ ඔයාගේ උපසිරැසියට..
ජයවේවා !Lahiru Wijesinghe
Thanks for Sinhala subtitle.
udara swarna
Downlod karanna bane macho
Eranda Malith 2.0
Thanks bn
Tharusha2021
ස්තුති
malithmadhushan45
උපසිරසට බොහොම තුති සහෝ මග ඇරුන ෆිල්ම් එක්ක අද තමා දැක්කේ
ඒ වගේම පලවෙනි උපසිරසටත් සුබ පැතුම් සහෝ දිගටම රැඳිලා ඉමු.Shaggie
Thnks mchn
Malintha
Subtitles ගැලපෙන්නේ නෑ. Speet එක වෙනස් කලත් හරි යන්නේ නෑ.
Arawinda Sunimal
thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Machan..!