Watch Trailer

Transporter: Extreme (2005) | සුපිරි වැඩකරු නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා දන්නවනේ transporter චිත්‍රපට 3 තියෙනවා කියලා. හැබයි ඒකේ පළමු චිත්‍රපටිය නං නෙවෙයි අද මං දෙන්නේ. ඒත් අවුලක් වෙන්නේ නෑ. මොකද මේ කතා තුන එකිනෙකට වෙනස්වු කතා තේමාවලින් ගලායන්නේ. Louis leterrier ගේ අධ්‍යක්ෂණයක් වන මේ සලරුවේ ප්‍රධාන චරිතයන් නිරූපණය කරනු ලබන්නේ Jason Statham, Amber Valletta විසින්.…

Transporter 2 (2005)

ඔයාලා දන්නවනේ transporter චිත්‍රපට 3 තියෙනවා කියලා. හැබයි ඒකේ පළමු චිත්‍රපටිය නං නෙවෙයි අද මං දෙන්නේ. ඒත් අවුලක් වෙන්නේ නෑ. මොකද මේ කතා තුන එකිනෙකට වෙනස්වු කතා තේමාවලින් ගලායන්නේ. Louis leterrier ගේ අධ්‍යක්ෂණයක් වන මේ සලරුවේ ප්‍රධාන චරිතයන් නිරූපණය කරනු ලබන්නේ Jason Statham, Amber Valletta විසින්.

‍කතාවේ වැඩකරුගේ නම තමයි Frank ආරම්භයේදිම එයාගේ වැඩකිඩ ටිකක් පෙන්නනවා. මෙයා ඉහළ පෙළේ දේශපාලන බලයක් සහිත Jefferson ගේ පුතාගේ රියදුරා වෙනවා. මේ අතරේ සන්නද්ධ කල්ලියක් Jefferson ගේ පුතාව පැහැරගන්නවා. ඒත් මේ දැරුවව මුදල් කප්පමක් මත නැවත ඒ කල්ලිය විසින් බාරදෙනවා. හැබැයි මේ දැරුවට හොදටම උණ හැදිලා. Frank දැනෙනවා මේක පැහැරගනිමකට වඩා දෙයක් තියෙනවා කියලා. ඉතිං එයා ඒක හොයන්න පටන්ගන්නවා.

ඔය කතාවේ සුළු සාරාංශයක් ඔගොල්ලොත් මේක අරගෙන බලන්න. මේ මගේ 3 වෙනි උපසිරැසිය. ලැබෙන සුළු කාලසිමාවන් තුළදි තමයි උපසිරැසි දැම්මේ මේකේ නම් අඩුපාඩු ටිකක් ඇති. ඒ පිළිබද සමාව ප්‍රකාශ කරනවා. ඒවගේම අපේ බයිස්කෝප් අඩවියේ සියලුම සොහොයුරන්ටත් මේ අවස්ථාවේ ස්තුති කරනවා මට දැක්වු සහයෝගයට යාළුවනේ ඔයාගේ අදහසත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ !

Transporter 2 (2005) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

58a0b075c5ecc26a48a09f66f2e1c7e81bf59188 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,559 downloadsDownload Transporter.2.2005.baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/kalindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කළිදු වසූක

Subtitles

4,559 downloadsDownload Subtitles25 KB

43 comments

  1. නලින්

    ස්තුතියි කළිදු සහෝ

    ජය වේවා!

  2. හර්ෂ ලහිරු

    මේකෙ 1ත් දීපන්කො බං :D
    ස්තුතියි සහො :D ජය

  3. Tharindu Perera

    elazzzz bnnn...........
    thanks sub ekatahhh.....

  4. Saman Prasad ( Black Panther )

    thanks saho.

  5. me

    Thanks

  6. Aryan

    fatta film ekakk.. suba bro..

  7. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. කලින් බලලා තියෙනවා..
    ඒත් ආයෙම බාගෙන බලනවා උපසිරැසි එක්කම.. ජයම වේවා.. එලස්ස්ස්..

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  9. Kulanjana Maduranga

    patta film 1k.mmth kalin sirasa tv 1ke balala thibuna.eth mcn uba sub dunnama aye balanna hithuna.onna mmth gatta.meke ithiri tikath ona.subata thanks KALIDU saho.digatama sub demu.jaya wewa.....

  10. Hansana

    සුපර්...1ත් ඔහොමම දෙමු නේ???

  11. Naveen

    උපසි‍රැසියට ස්තූතියි.
    ජයවේවා!

  12. chandima

    niyamai 1,2 t dannakoooo

  13. Global

    Thanks Bro..!

  14. KEVIN

    wow ithuru ewath denna........... aneh kawru hari........ Hannibal (2001)....... Hannibal Rising (2007) ...... film walata sub dennakoo...........

  15. Dulanga

    good job

  16. රොයිලි

    බොහොම ස්තූතියි කළිදූ සහෝ සිංහල උපසිරැසියට. ඇක්ෂන් විතරමයි කතාවක් නේද තෝරගෙන තියෙන්නෙ? මෙන්න බානවා. ජය෴෴ :P :P

  17. Hiroshan

    නියම ෆිල්ම් එකක් මම 5 පාරක් බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ජය වේවා !!!

  18. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    එල හොදේ
    සබට තුති
    ඔබට ජය...........

  19. nelum nethanjana

    thank u very much bro....

  20. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  21. mr.ඒලියන්.

    thanks machan.... ela

  22. mr.ඒලියන්.

    .............. තෑන්ක්ස් මචං........!!!!!!!

  23. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  24. earnga pathirage

    godak pinnn

  25. tharindu

    උපසි‍රැසියට ස්තූතියි.
    ජයවේවා!...:D

  26. kavinda

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.

  27. bobby

    Thank you

  28. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  29. විදුර ප්‍රසංග්ංන

    thnx bro

  30. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  31. sherlock galle

    Thank you

  32. C.R.Jayalath

    තෑන්ක්ස් සබ් එකට. ජය වේවා!

  33. dumidup

    Thanks

  34. HummerDanu

    thanks bro

  35. Gayan_madushanka_

    Thanks bro

  36. Saranga J. Liyanagama

    Thanks bro

  37. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

  38. lakshan u.a.i

    yts එකෙන් ෆිල්ම් එක ගත්ත අය re-sync කරන්න -6.6 හරි +6.6 හරි.

  39. Anonymous

    ko

  40. Deshan

    Transporter 2 sub eka seen ekata kalin sub eka yabawa

  41. Shaggy

    බොහොම ස්තූතියි

  42. ravidu ishan

    සබ්එකට tnx mchn,,ජය !! ✌️✌️

  43. Anonymous

    noice