Watch Trailer

Song of the Sea (2014) | සයුරේ ගීතය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අදත් ඔන්න මම ලොකු පොඩි හැමෝටම රසවිදින්න පුළුවන් ලස්සන කතාවක් අරන් ආවා. Song of the Sea (2014 film). හරිම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක 2014 වර්ෂයේ නිකුත් වුණ චිත්‍රපටියක්. ඒත් ගොඩක් රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2015 ජූනි වලදී. ඒ වගේම 87 වෙනි ඇකඩමි සම්මාන උලෙළේ හොදම ඇනිමේෂන් ච…

song of the sea (2014)

කොහොමද යාළුවනේ. අදත් ඔන්න මම ලොකු පොඩි හැමෝටම රසවිදින්න පුළුවන් ලස්සන කතාවක් අරන් ආවා. Song of the Sea (2014 film). හරිම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක 2014 වර්ෂයේ නිකුත් වුණ චිත්‍රපටියක්. ඒත් ගොඩක් රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2015 ජූනි වලදී. ඒ වගේම 87 වෙනි ඇකඩමි සම්මාන උලෙළේ හොදම ඇනිමේෂන් චිත්‍රපටිය සදහා යෝජනා වෙලත් තියනවා. ඒ වගේම තවත් සම්මාන උළෙලවල් දෙකකදී ජයග්‍රහණය කරලත් තියනවා. මේ චිත්‍රපටිය IMDb අගය 8.4/10 න් අරන් තියනවා. ඒවගේම මේක අයරිෂ් චිත්‍රපටියක්. කෙල්ටික් මිථ්‍යා කතාවක් වටා ගෙතුන කතාවක් තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ.

කතාව පොඩ්ඩක් කිව්වොත් කතාව ප්‍රධාන චරිත දෙක තමයි බෙන් සහ එයාගෙ නංගි සීර්ෂා. එයාලා ජීවත් වෙන්නෙ ප්‍රදීපාගාරෙක. එත් බෙන් වැඩිය සීර්ෂාට කැමති නෑ. මොකද සීර්ෂා ලැබෙද්දි අම්මා මිය යනවා. ඉතින් බෙන් හිතන්නෙ ඒක සීර්ෂාගෙ වැරැද්ද කියලා. සීර්ෂාට වයස අවුරුදු 6යි. එත් තවමත් එයා කතා කරන්නෙ නෑ. ඒවගේම එයා මුහුදට දක්වන්නෙ පුදුම කැමැත්තක්. දවසක් මහ රෑ එයා මුහුදෙ පීනන්න යන නිසා ආච්චි අම්මාට හොදටම තරහා ගිහින් සීර්ෂාවයි බෙන්වයි නගරෙට අරන් යනවා. ඒත් බෙන්ට එයාගෙ බල්ලා කූව අරන් යන්න වෙන්නෙ නෑ. ඒ වගේම එයා ගෙදරින් යන්න කැමතිත් නෑ. ඒ නිසා බෙන් ඉන්නෙ තවත් තරහින්. නගරෙට යන ඒ දෙන්නාට මුණගැහෙනවා සුරන්ඟනාවන් තුන් දෙනෙක්. එයාලට අනුව සීර්ෂා සෙල්කි කෙනෙක්. එහෙනම් බලන්නකො කවුද මේ සෙල්කි කියන්නෙ කියලා. බෙන්ටයි සීර්ෂාටයි මොකද වෙන්නෙ කියලා..

තව චිත්‍රපටියකින් හමුවෙමු. ජය…

Song of the Sea (2014) on IMDb

 

 

757 MB කොපිය මෙතනින් බාගන්න

ba522f3d6093f6baabcef45d3d04177d3e1dc20d

337 MB කොපිය මෙතනින් බාගන්න

489d5590a0824bcf6ee058a9aef611b6b8e4693c ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,763 downloadsDownload Song.of_.the_.Sea_.2014.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,763 downloadsDownload Subtitles27 KB

45 comments

  1. Sajith Anthony

    නියම කතාවක් වගේ..
    අනිවා ගන්නවා.
    බොහෝම ස්තුති සබ් එකට
    ජය වේවා..!!!

  2. බ්ලැක් පැන්තර්

    සබට තුති කාටූන් අක්කේ...
    ජය වේවා...!!!

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. nuwan

    thans sis. thawa sabak ikmanin denna.api balagena innawa............

  5. kanchana

    lassana film ekakata sub karala wage
    sthutiy nangi oya nethiwa paluwen hitiye... hikap enneth nene den...

  6. සසිනිකා

    මේක බලන්න හිතාගෙනමයි
    හිටියෙ.ඇනිමේෂන්
    නොබලා කොහොමද.
    බොහොම ස්තුතියි
    සිංහල උපසිරැසියට

  7. සසිනිකා

    The Boxcar children film එකටත්
    උපසිරැසි දෙන්න පුළුවන්ද

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    හයියෝ, අදත් කාටුන් එකක්.
    ඔයාගේ උපසිරැසියක් එක්ක මේ සැරේත් ෆිලුමක් බලන අවස්ථාව නැති වෙනවා.
    කමක් නෑ, සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැව් ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!

  9. කැලුම් ගුණසේකර

    හොද කතාවක් වගේ. අරන් බලමුකෝ? ස්තුතියි උපසිරැසියට.

  10. නලින්

    ස්තුතියි නිර්මාණි... තවත් ලස්සන ඇනිමෙෂන් එකක්..

    ජය වේවා!

  11. sajeevi

    thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa......

  13. එල්.සී. දමැල්

    උපසිරසට තුති...
    ජය..

  14. Jack

    නියමයිනේ අක්කියෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  15. Sam

    sabata thanxxxxxxx

  16. wasantha

    Thanx sis.digatama sub denna ona...obata jaya...

  17. dinesh

    thanks for d sub..

  18. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ට්‍රේලරේ බැලුවම නම් ඒ හැටි කැමැත්තක් ඇති වුනේ නැහැ..
    ඒත් කතාව ගැන කියෙව්වම නම් පොඩි අසාවක් ඇති වුනා..
    කොහොමත් ට්‍රේලරේ හොදට තියෙන එව්වගේ කතාව හද්ද චා නිසා මේකේ ට්‍රේව්ලරේ අවුල් නිසා කතාව හොදට ඇති කියලා හිතලා ඔන්න ෆිල්ම් එක ගන්නවා...
    උපසිරිස්ය්ට බොහොම ස්තුතියි කාටුන් අක්කියෝ...
    බලලා කියන්නම්කො..
    ජය වේවා!!

    1. Amalka

      අක්කිලු
      ඔව් ඔව් අක්කි තමයි

  19. thisal

    tnxx akke ;) සුපිරි

  20. thisal

    tnxx akke ;) සුපිරි .............

  21. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කාටුන් අක්කා තවත් පට්ට එකක් ගෙනත් තියෙන්නෙ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  22. nuwan

    උපසිරැසියට තුති
    නිර්මාණිට ජය!

  23. DoN

    නියමයි සහෝදරී පට්ට film එක... මම බැලුවා sub එකත් ලස්සනට දිව්වා... තව ලස්සන cartoon film ටිකක් දෙන්න.. මම ආසම cartoon වලට ස්තුතී..

  24. naweej

    [SIZE="4"]අප වැනුවෙන් කරන්නාවූ මේ මහගු කර්තව්‍යට බොහෝම ස්තූතියි...[/SIZE]

  25. asitha

    මම නම් දන්නවා කව්රු දුන්නේ නැතත් ඔයා මේ ෆිල්ම් ඒකට සබ් දෙන බව.ගොඩක් පින්!! ජය වේවා!!!!!

  26. janith dulanjana

    Ahaa thawath animation ekak thankz akke..

  27. udara

    thnx akkiyoooooooooooooo

  28. රවිඳු නිපුන්

    හෑහ් !!
    දුව කියලා කියන්න ඕන කෙනෙක් අක්කියෝ කියලා නේද?

    තෑන්ක්ස් සබ් එකට!!!
    කතාවට නම් හිත ගියා...
    ඔන්න බානවා.

    1. රවිඳු නිපුන්

      අපේ හින්දි කරන මාමී ගැන කිව්වේ ඕන්...

    2. Amalka

      හැමෝටම අක්කිනෙ ඉතින් හේවටත් අක්කි තමා

  29. Sudeera Wijenayake

    SABATA GADAK STUTHIYI CARTOON AKKIYO

  30. Amalka

    සබට තුති ඇනී අක්කෙ

  31. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. sanka

    බොහොම පින් අක්කියො මෙකත් කරලා දෙන්නාකො
    Asterix The Mansions of the Gods 2014

  33. Dimuthu

    Meka harima lassana kathawak mama ada thamai baluwe. Godak sthuthi sahodari.

  34. Rajitha Abeysinghe

    Thanks !!

  35. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P :P ජය

  36. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  37. imasha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  38. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  39. sujith lasantha

    thanks

  40. තිලිණ නදීෂාන්

    බොහොම ස්තුතියි සහෝ ....... ලස්සන film 1

  41. Saranga J. Liyanagama

    සබ් එකට බොහොම ස්තුතියි

  42. Yasindu Kalana

    Thank you!